Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලට තවම පොඩි වයසයි. උඹ නඩු කියල ඉවර වෙන්න අවරුදු 4ක් ගියොත් කෙල්ලට 16 වෙනවා. 16 කියන්නේ කෙල්ලෙක්ට ටිකක් හරි තේරෙන වයස. සහ ඒ කාලේදී උඹගේ අතේ සල්ලි තියෙන්නත් ඕනේ, අනික කෙල්ලට තව අවරුදු 6ක් 7ක් වගේ යනකොට උඹ හොඳට හොයල තියෙන්න ඕනෙනේ.. උබට තේරෙනවනේ මම කියන දේ..

කොල්ල නම් අවුලක් නෑ, උඹට කෙල්ලව දෙන්න වෙනවනේ, ඒක දීගන්නත් බැරි වෙනවා අම්ම වටේ ගියා කියල නිවුස් ඒක ආරංචි උනොත්. ඊට වඩා හොඳයි උඹ ගෑනිව ඩිවෝස් කරන ඒක. මොකද ඊට වඩා ලේසියි සහ නම්බුකාරයි ටිකක් හරි, අම්ම ඩිවෝස් වෙලා කියල කිව්වහම. අනික ඒ කාලේ වෙනකොට ඒ සිද්දිය එතකොට යට ගිහිං මතු වෙන්න ඉඩ කඩ අඩුයි. මතු උනත් ඩිවෝස් නිසා එච්චර අවුලක් නෑ.

හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා.

දැන් ගෑනිට අර මිනිහ පහුගිය අව්රුද්දක් පුරාවට ගේම දෙන්න ඇතිනේ අර ඩයල් එක, ඉතින් උඹට ඒක මතක් වෙද්දී මාරාවේශ වෙන්න චාන්ස් ඒක වැඩියි. එතකොට ළමයි දෙන්න තමයි විඳවන්නේ, ඕව දකිද්දී.

ගෑනි කියන්නේ ගෑනිව රවට්ටගෙන ඔක්කොම ලියාගත්ත කියල, එත් රැවට්ටුව කියන්නේ මචං ඉඩන් ගෙවල් ලියාගත්තු එකට නෙමෙයිනේ? ගෑනිව දාල ගිය එකනේ? ගෑනිවත් එක්කං ගියානං ඒකිට අවුලක් නෑනේ? ඒකි හිතන් ඉන්න ඇත්තේ ළමයි දෙන්න උඹේ ඇඟේ ගහල හරි අරූ එක්ක පනින්න වෙන්න ඇති.

ඉතින් ගෑනිට අරූ එක්ක මලක් ඇත්තටම තියෙනවනම් නඩු දාන්න එකතුවෙයි උම්බත් එක්ක. එහෙම නැති උනත් නඩු කියන්න ගත්තම අරුන් බය වෙන්න ඉඩ තියෙනවා, අරුන්ට වඩා සල්ලි උඹට තියෙනවනම් ඉතින් නඩුව උඹ දින්නොත් උඹට උන්ගෙන් සල්ලි ටික ගන්න පුළුවන් නිසාත්, නැත්තන් අරූ හිරේ යන නිසත් ඌ බය වෙන්න ඉඩතියෙනවා. ගෑනිත් plan එකට බය වෙන්න ඉඩ තියෙනවා, උඹට ඒ කාලේදී ගෑනිව පරික්ෂා කරලා බලන්න පුළුවන් කොහොමද හැසිරෙන්නේ කියල.

ඒත් උඹට සල්ලි තියෙන්න ඕනේ නඩුව ඉවර වෙනකනුයි, ගෑනිටයි ළමයින්ටයි කන්න බොන්න දෙන්න ගෙදරට වියදම් කරන්න සහ නඩු කියන්න. GTRZ කිව්වා වගේ නඩුව ගොඩ දාන්න ලේසියි ද කියල හොයල බලල ලේසියි නම් නඩුව කීවට අවුලක් නෑ, අන්තිමට නඩුව නිකන්ම ඉවර වෙලා උබට මොකුත් කරගන්න බැරි උනොත් උඹ වැලේ වැල් නෑ සල්ලිත් නෑ.. ඉතුරුවකුත් නෑ.. පොඩි එවුන්ටත් චාටර් එක. උඹ තවම හිටපු තැනමයි.

කෝකටත් හොඳ අල්ලලා දාල රට යන ඒක තමයි මට පෙන්නේ.. ඒත් උඹට හරි කියල හිතෙන ඒක කරපන්

[QUOTE="BLACKLIST_MEMBER, post: 15259393, member: 79414"] [SIZE="3"]කෙල්ලට තවම පොඩි වයසයි. උඹ නඩු කියල ඉවර වෙන්න අවරුදු 4ක් ගියොත් කෙල්ලට 16 වෙනවා. 16 කියන්නේ කෙල්ලෙක්ට ටිකක් හරි තේරෙන වයස. සහ ඒ කාලේදී උඹගේ අතේ සල්ලි තියෙන්නත් ඕනේ, අනික කෙල්ලට තව අවරුදු 6ක් 7ක් වගේ යනකොට උඹ හොඳට හොයල තියෙන්න ඕනෙනේ.. උබට තේරෙනවනේ මම කියන දේ.. කොල්ල නම් අවුලක් නෑ, උඹට කෙල්ලව දෙන්න වෙනවනේ, ඒක දීගන්නත් බැරි වෙනවා අම්ම වටේ ගියා කියල නිවුස් ඒක ආරංචි උනොත්. ඊට වඩා හොඳයි උඹ ගෑනිව ඩිවෝස් කරන ඒක. මොකද ඊට වඩා ලේසියි සහ නම්බුකාරයි ටිකක් හරි, අම්ම ඩිවෝස් වෙලා කියල කිව්වහම. අනික ඒ කාලේ වෙනකොට ඒ සිද්දිය එතකොට යට ගිහිං මතු වෙන්න ඉඩ කඩ අඩුයි. මතු උනත් ඩිවෝස් නිසා එච්චර අවුලක් නෑ. හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා. දැන් ගෑනිට අර මිනිහ පහුගිය අව්රුද්දක් පුරාවට ගේම දෙන්න ඇතිනේ අර ඩයල් එක, ඉතින් උඹට ඒක මතක් වෙද්දී මාරාවේශ වෙන්න චාන්ස් ඒක වැඩියි. එතකොට ළමයි දෙන්න තමයි විඳවන්නේ, ඕව දකිද්දී. ගෑනි කියන්නේ ගෑනිව රවට්ටගෙන ඔක්කොම ලියාගත්ත කියල, එත් රැවට්ටුව කියන්නේ මචං ඉඩන් ගෙවල් ලියාගත්තු එකට නෙමෙයිනේ? ගෑනිව දාල ගිය එකනේ? ගෑනිවත් එක්කං ගියානං ඒකිට අවුලක් නෑනේ? ඒකි හිතන් ඉන්න ඇත්තේ ළමයි දෙන්න උඹේ ඇඟේ ගහල හරි අරූ එක්ක පනින්න වෙන්න ඇති. ඉතින් ගෑනිට අරූ එක්ක මලක් ඇත්තටම තියෙනවනම් නඩු දාන්න එකතුවෙයි උම්බත් එක්ක. එහෙම නැති උනත් නඩු කියන්න ගත්තම අරුන් බය වෙන්න ඉඩ තියෙනවා, අරුන්ට වඩා සල්ලි උඹට තියෙනවනම් ඉතින් නඩුව උඹ දින්නොත් උඹට උන්ගෙන් සල්ලි ටික ගන්න පුළුවන් නිසාත්, නැත්තන් අරූ හිරේ යන නිසත් ඌ බය වෙන්න ඉඩතියෙනවා. ගෑනිත් plan එකට බය වෙන්න ඉඩ තියෙනවා, උඹට ඒ කාලේදී ගෑනිව පරික්ෂා කරලා බලන්න පුළුවන් කොහොමද හැසිරෙන්නේ කියල. ඒත් උඹට සල්ලි තියෙන්න ඕනේ නඩුව ඉවර වෙනකනුයි, ගෑනිටයි ළමයින්ටයි කන්න බොන්න දෙන්න ගෙදරට වියදම් කරන්න සහ නඩු කියන්න. GTRZ කිව්වා වගේ නඩුව ගොඩ දාන්න ලේසියි ද කියල හොයල බලල ලේසියි නම් නඩුව කීවට අවුලක් නෑ, අන්තිමට නඩුව නිකන්ම ඉවර වෙලා උබට මොකුත් කරගන්න බැරි උනොත් උඹ වැලේ වැල් නෑ සල්ලිත් නෑ.. ඉතුරුවකුත් නෑ.. පොඩි එවුන්ටත් චාටර් එක. උඹ තවම හිටපු තැනමයි. කෝකටත් හොඳ අල්ලලා දාල රට යන ඒක තමයි මට පෙන්නේ.. ඒත් උඹට හරි කියල හිතෙන ඒක කරපන් :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom