Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oyath mehemada..??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව නම් සම්පූර්ණ ඇත්ත බං.. තාක්ෂණේ දියුණු වෙච්ච එක නරකයි කිව්වොත් මං වැරදියි.. මොකද ඒකෙන් ගොඩ දෙනෙක්ට එදිනෙදා වැඩ කරගන්න පහසුවක් වුණා.. ඒත් හොඳක් උනා වගේම ඊට වඩා ප්රබල විදියට ඕකෙ අයහපත බලපෑවා කියලයි මටනම් හිතෙන්නෙ.. ඒක අපි තාක්ෂණය පාවිච්චි කරන ක්රමයෙ වැරද්දද, තාක්ෂණයෙ වැරැද්දක කියලා හරියටම කියන්න මං දන්නෑ.. ඒ කොහොම උනත් දැන් කාලෙ පොඩි එවුන්ගෙ මොලගෙඩි විකාර වලින් පිරිලා තියෙන්නෙ.. අන්තර්ජාලය, පරිඝණක ක්රීඩා නිසා එයාලා ජීවත් වෙන්නෙ වෙනස්ම ලෝකයක..

උඹ කියල තියෙනව වගේ මම ඉස්සර පට්ට ආසයි රූපවාහිනියෙ යන ලමා වැඩසටහන්, කාටූන් එහෙම බලන්න.. ඉස්සර නෙමෙයි අදටත් ආසයි..

ඒ වගේම ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නෙ හතර වටේ ඉන්න සෙට් එකත් එක්ක මැච් එකක් ගහන සිහියෙන්.. කන්නෙ බොන්නෙත් නැතුව අම්මගෙන් බැනුම් අහගෙන යනවා බැට් එකත් උස්සගෙන කට්ටියත් සෙට් කරන් සෙල්ලම් කරන්න.. එන්නෙ හැන්ද වෙලා.. තාත්තා ආපු ගමන්ම බර බරේ.. පාඩම් කරන්නෑ.. කන්නෑ.. බොන්නෑ.. අරවද මේවද..

දැන් කාලෙ පොඩි එවුන්ට ඔය වගේ සුන්දර ළමාකාලයක් නෑ.. ඒ ගැන නම් කියන්නත් දුකයි.. උන් ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් කරන්නෙ ෆේස්බුක් යන එක.. එහෙමත් නැත්තං ගේමක් ගහන එක.. ක්ලාස් යනවා කියලා ඉන්ටර්නෙට් කැෆේ ගානෙ යනවා.. එතනින් ඉගෙනීමත් ඉවරයි..

දැන් කාලෙ හැදෙන පොඩි එකෙකුට ඇඟපත වෙහෙසලා ලොවෙත් වැඩක් කරන්න බෑ.. විනාඩි දහයක් යද්දි ක්ලාන්ත වෙලා බිමට කඩාගෙන වැටෙනවා.. හදිස්සියකට දුවගන්නවත් බෑ.. ඒ වගේම සෞඛයට අහිතකර බලපෑමුත් බොහොමයක් තියෙනවා..

ඕකට ඉතිං තාක්ෂණයෙ වැරැද්දමයි කියන්නත් අමාරුයි.. හැමදෙයක්ම නිසි පාලනයක් ඇතුව කරනවා නම් හරි..

[QUOTE="crazybuddy, post: 14326885, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]කතාව නම් සම්පූර්ණ ඇත්ත බං.. තාක්ෂණේ දියුණු වෙච්ච එක නරකයි කිව්වොත් මං වැරදියි.. මොකද ඒකෙන් ගොඩ දෙනෙක්ට එදිනෙදා වැඩ කරගන්න පහසුවක් වුණා.. ඒත් හොඳක් උනා වගේම ඊට වඩා ප්රබල විදියට ඕකෙ අයහපත බලපෑවා කියලයි මටනම් හිතෙන්නෙ.. ඒක අපි තාක්ෂණය පාවිච්චි කරන ක්රමයෙ වැරද්දද, තාක්ෂණයෙ වැරැද්දක කියලා හරියටම කියන්න මං දන්නෑ.. ඒ කොහොම උනත් දැන් කාලෙ පොඩි එවුන්ගෙ මොලගෙඩි විකාර වලින් පිරිලා තියෙන්නෙ.. අන්තර්ජාලය, පරිඝණක ක්රීඩා නිසා එයාලා ජීවත් වෙන්නෙ වෙනස්ම ලෝකයක.. උඹ කියල තියෙනව වගේ මම ඉස්සර පට්ට ආසයි රූපවාහිනියෙ යන ලමා වැඩසටහන්, කාටූන් එහෙම බලන්න.. ඉස්සර නෙමෙයි අදටත් ආසයි.. ඒ වගේම ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නෙ හතර වටේ ඉන්න සෙට් එකත් එක්ක මැච් එකක් ගහන සිහියෙන්.. කන්නෙ බොන්නෙත් නැතුව අම්මගෙන් බැනුම් අහගෙන යනවා බැට් එකත් උස්සගෙන කට්ටියත් සෙට් කරන් සෙල්ලම් කරන්න.. එන්නෙ හැන්ද වෙලා.. තාත්තා ආපු ගමන්ම බර බරේ.. පාඩම් කරන්නෑ.. කන්නෑ.. බොන්නෑ.. අරවද මේවද.. දැන් කාලෙ පොඩි එවුන්ට ඔය වගේ සුන්දර ළමාකාලයක් නෑ.. ඒ ගැන නම් කියන්නත් දුකයි.. උන් ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් කරන්නෙ ෆේස්බුක් යන එක.. එහෙමත් නැත්තං ගේමක් ගහන එක.. ක්ලාස් යනවා කියලා ඉන්ටර්නෙට් කැෆේ ගානෙ යනවා.. එතනින් ඉගෙනීමත් ඉවරයි.. දැන් කාලෙ හැදෙන පොඩි එකෙකුට ඇඟපත වෙහෙසලා ලොවෙත් වැඩක් කරන්න බෑ.. විනාඩි දහයක් යද්දි ක්ලාන්ත වෙලා බිමට කඩාගෙන වැටෙනවා.. හදිස්සියකට දුවගන්නවත් බෑ.. ඒ වගේම සෞඛයට අහිතකර බලපෑමුත් බොහොමයක් තියෙනවා.. ඕකට ඉතිං තාක්ෂණයෙ වැරැද්දමයි කියන්නත් අමාරුයි.. හැමදෙයක්ම නිසි පාලනයක් ඇතුව කරනවා නම් හරි.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom