Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
OZ wala indala Lankawata ena ekada lokuma modakama?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක මචෝ උඹගෙ කැමැත්තනේ.. අපි කියන දේවල් ක්‍රියාවට නංවන්න ගියොත් සමහර විට උඹට වරදින්නත් පුළුවන්.. ඒ නිසා හොඳට කල්පනා කරලා හිතට එකඟව තීරණයක් ගනිං.. මේ කරන වැඩේ හොඳද නරකද කියලා.. ඒ එන්න කලින් උඹට හිතන්න ඕන තරම් දේවල් තියෙනවනේ.. මෙහේ ඇවිත් උඹට කරන්න ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද.. එහෙමත් නැත්තං ආදායමක් ලබාගන්න ක්‍රමයක් තියෙනවද.. අනිත් වැදගත් කාරණාව තමයි දරුවන්ගෙ අධ්‍යාපනය.. හොඳ පාසලකට ඇතුලත් කරගන්න පුළුවන්ද.. දැන් ඉස්කෝලෙකට ළමයි දානවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි.. ඔය කියන දේවල් ගැන උඹට හිතන්න වෙනවා.. මොකද ලංකාවෙ දැන් තියෙන තත්ත්වය ගැන උඹට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ.. මෝඩ දේශපාලුවො ලංකාවෙ නැත්තටම නැති කරලා තියෙන්නෙ.. උන් රජ උනා අපිට කෙලවුණා.. ලංකාවෙ ඉන්න හැම එකාම මොලයක් නැති ගොබ්බ දේශපාලුවො.. උන්ට රට වෙනුවෙන් දෙයක් කරන්න බෑ.. ඒ කරත් උනගෙ සාක්කුව පුරවගන්න.. කරපු දේවලුත් මෙලෝ වැදගැම්මකට නැති දේවල්.. මහින්ද රාජපක්ෂ නෙමෙයි.. රට බාරගන්න වෙන කෙනෙක් ආවත් ඔය ටිකම තමා.. ඒක වෙනස් කරන්න බෑ.. ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ තමන්ගෙ මල්ල පුරවගන්න එක විතරයි.. ඔය දේවල් ගැන කල්පනා කරල කරන දෙයක් කරපං.. නැත්තං උඹට මඟ වරදියි..

මොනා උනත් තමන් හැදිච්ච වැඩිච්ච රට අමතක කරන්න අමාරුයිනේ..

[QUOTE="crazybuddy, post: 14423871, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]ඒක මචෝ උඹගෙ කැමැත්තනේ.. අපි කියන දේවල් ක්‍රියාවට නංවන්න ගියොත් සමහර විට උඹට වරදින්නත් පුළුවන්.. ඒ නිසා හොඳට කල්පනා කරලා හිතට එකඟව තීරණයක් ගනිං.. මේ කරන වැඩේ හොඳද නරකද කියලා.. ඒ එන්න කලින් උඹට හිතන්න ඕන තරම් දේවල් තියෙනවනේ.. මෙහේ ඇවිත් උඹට කරන්න ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද.. එහෙමත් නැත්තං ආදායමක් ලබාගන්න ක්‍රමයක් තියෙනවද.. අනිත් වැදගත් කාරණාව තමයි දරුවන්ගෙ අධ්‍යාපනය.. හොඳ පාසලකට ඇතුලත් කරගන්න පුළුවන්ද.. දැන් ඉස්කෝලෙකට ළමයි දානවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි.. ඔය කියන දේවල් ගැන උඹට හිතන්න වෙනවා.. මොකද ලංකාවෙ දැන් තියෙන තත්ත්වය ගැන උඹට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ.. මෝඩ දේශපාලුවො ලංකාවෙ නැත්තටම නැති කරලා තියෙන්නෙ.. උන් රජ උනා අපිට කෙලවුණා.. ලංකාවෙ ඉන්න හැම එකාම මොලයක් නැති ගොබ්බ දේශපාලුවො.. උන්ට රට වෙනුවෙන් දෙයක් කරන්න බෑ.. ඒ කරත් උනගෙ සාක්කුව පුරවගන්න.. කරපු දේවලුත් මෙලෝ වැදගැම්මකට නැති දේවල්.. මහින්ද රාජපක්ෂ නෙමෙයි.. රට බාරගන්න වෙන කෙනෙක් ආවත් ඔය ටිකම තමා.. ඒක වෙනස් කරන්න බෑ.. ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ තමන්ගෙ මල්ල පුරවගන්න එක විතරයි.. ඔය දේවල් ගැන කල්පනා කරල කරන දෙයක් කරපං.. නැත්තං උඹට මඟ වරදියි.. මොනා උනත් තමන් හැදිච්ච වැඩිච්ච රට අමතක කරන්න අමාරුයිනේ.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom