Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
paan Rs 35 i banis Rs 10 i Malu paan Rs 15 i ganna enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර කුකුලා විසින් කළ කාරිය බාරගත්තාක් මෙන් පාන්දර හතර පහේ සිට "හඬලමින්" පාරක් පාරක් ගානේ ගමන් කරන "චූන් පාන්" වාහනයේ බනිස් ගෙඩියක මිල රුපියල් 25 කි. දුර ගමන් බස් රථ නතර කෙරෙන කඩවල මැස්සන්ගෙන් නිමක් නැතිව හාදු ලබන, හොඳින් දූවිලි තැවරුණු පොඩිම පොඩි බනිස් ගෙඩියක මිල රුපියල් 40 ක් 50 ක් පමණ වේ. උණුසුම් රාක්කවල අසුරා, සුදු යකඩ පුටු තැබූ "පොෂ්" කඩයක බනිස් ගෙඩියකට පහසුවෙන්ම රුපියල් 60 ක 80ක පමණ මිලක් නියම කළ හැකිය. මිල පාලනයක්, බර රෙගුලාසියක් නැති බනිස් ගෙඩිය "ෂෝකේස් එකෙන් ෂෝකේස්" එකට මිල එහා මෙහා වන්නේ එසේය. එක එක ගණන් වලට තිබුණද පොදුවේ ගත් විට බනිස් ගෙඩියක මිල "සැර" වැඩිය. බනිස් පමණක් නොව සියලු පාන්පිටි නිෂ්පාදනවල මිල සැර වැඩිය. පාන්පිටි මිටියකින් අවම වශයෙන් බනිස් ගෙඩි 500 ක් හෝ ඊටත් වැඩියෙන් හදන්නට පුළුවන. පාන්පිටි මිටියක මිල රුපියල් 100 කින් වැඩි කළ විට මේ බනිස් ගෙඩියක මිල රුපියල් 5 ක පමණ වැඩි වන බැවින් රුපියල් එහෙන් රුපියල් 100 ක වැඩිපුර මිලක් වෙනුවට අනිත් පසින් රුපියල් 2500 කට වැඩි "බෝනස්" මුදලක් එක පිටි මිටියක් විසින් තම හාම්පුතාට පුදයි. පාන් ගැන කථාවත් එසේමය. පාන් පිටිවල මිල ඉහළ නොගියත් පාන් මිල ඉහළ ගිය කාලයකි මේ. තෙල් මිල ඉහළ යැම පාන්ගෙඩියකට මොන තරම් බලපෑම් කළේද යත් පාපැදියේ පෙට්ටිය බැඳගෙන පාන් බෙදන කරුණෙ මාමාගේද පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ගණන් නැග්ගේය. පාන් රත්තලක බර නිවැරදිව ග්‍රෑම් 450 ට හැදුණහොත් පිටි මිටියකින් අවම වශයෙන් පාන් ගෙඩි 110ක් හැදිය හැකිය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළයන විට පාන් සැදීම පිණිස බේකරියට එන එක පිටි මිටියකින් රුපියල් 550ක අතිරේක ලාභයක උපදී. මේ පාන් පිටි මාෆියාවෙන් බිහිවෙන පාන්, බනිස්, මාළු පාන් විසින් දිනෙන් දිනම අපව කා දමනු විනා, අපේ කෑමට සාධාරණ මිලට පාන් බනිස් ලැබෙන අයුරක් නම් නොපෙනේ.

එය එසේ වුවද කොළඹ නුවර පාරේ ගමන් කරන ගමන් කරන අපට කැළණිය පට්ටිය හංදියේ පිහිටි හෝටලයක් ඉදිරියේ අමුතු විදිහේ මිල දර්ශකයක් දැකිය හැකි විය. එය වූයේ පාන් රු.35යි, මාළු පාන් 15 යි, ටී-බනිස් 10යි කියාය. මේ මෙයට වසර කිහිපයකට පෙර එල්ලු, අනතුරුව කිසිදාක මිල ගණන් යාවත්කාලීන නොකළ මිල දර්ශකයකැයි එසැනෙහි අපට සිතුනි. එය එසේ නොවන්නේ නම් එක්කෝ මුදලාලිට වැරදිය යුතුය. නැතිනම් අපට වැරදිය යුතුය. එසේත් නැතිනම් 35ට දෙන මේ පාන්, භාගේ පාන් විය යුතුය. නැතිනම් මෙය මෙයට වසර 2 කට 3 කට පෙර වසාදමන ලද හෝටලයක අවසන් මිල දර්ශකය විය යුතුය.

මේ ආදී සිතිවිලි රැසක් සමග අප එම මිල සඳහන් වූ ස්ථානයට ළංවුනෙමු. කැලණිය රෝහණ විහාරය පසු කර මඳක් කිරිබත්ගොඩ දෙසට යන විට එයට අනෙක් පස පාර අයිනේ තිබූ එය "නව නීලගිරි හෝටලය" නම් විය. එය වසා දැමූවක් නොව, ඒ මොහොතේත් ගනුදෙනුකරුවන්ගෙන් නොඅඩු වූ හෝටලයක් විය. අප එහි යන විට හවස 3 ට පමණ වුවද පෙනුමෙන්ම ග්‍රෑම් 450 සම්මත බර ඇතැයි සිතියහැකි "පිරිපුන් " පෙනුමෙන් යුත් ඒ මොහොතේම තැටියෙන් බාගත් පාන් ඇතිතරම් එහි තිබූ අතර ඒ සඳහා ඇති තරම් ගැනුම්කරුවන්ද සිටියහ. මේ අර මිල දර්ශකයේ සටහන් 35 හේ පාන්ම දැයි දැනගැනීමට අප ටිකක් නිරීක්ෂණය කළෙමු. සැබැවි, මේ පාන් ගෙඩියේ මිල රුපියල් 35 ක්මය. අවම වශයෙන් එය බහාලන පොලිතින් බෑගයට හෝ මුදලක් නොගෙන පාන් 35 ට දෙනු අපි දුටිමු. මිල දර්ශකයේ සඳහන් අනෙක් නිෂ්පාදනද එසේම විය. බනිස් ගෙඩියක් රුපියල් 10 කට හෙවත් බුලත් විටක වත්මන් මිලටත් වඩා රුපියල් 5ක් අඩුවෙන් විකුණනු අපි ඇස් අදහාගෙන බලා සිටියෙමු.

වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 20ක් අඩුවෙන් පාන් විකිණීමටත්, බනිස්, මාළුපාන් වැනි අනෙක් නිෂ්පාදනද එකට එකක් තරමටම මිල අඩුවෙන් දීමටත් මේ හෝටල් හිමියන් ක්‍රියා කරනුයේ එක්කෝ අර්ධ මට්ටමේ දන්සලක් ලෙසය, නැතිනම් සමාජ සේවාවක් ලෙසින් විය යුතුය. මේ කුමන අරුමයක්දැයි සැකහැර දැනගනු පිණිස අපි හෝටලයේ අයකැමිවරයා වෙත ලංවුනෙමු.

අපේ අනන්‍යතාවය ප්‍රකාශ කරමින් මේ "සහන මිල" ගැන තොරතුරු විමසීමේදී ඔහු මඳකට අයකැමි වගකීම තවෙකකු වෙත පවරමින් අප සමග කථාවට එක්විය. නමින් ඩබ්ලිව්. ඩබ්ලිව් ප්‍රේමතිලක වන ඔහු මේ හෝටලයේ කළමනාකරුය. අපේ කථාව අතරතුර "නව නීලගිරි" හෝටලයේ හිමිකරු චන්දන වීරසිංහද එයට එකතු කර ගැනීමට ඔහු ක්‍රියා කළේය.

අපි මේ හෝටලය කරන්න අරගෙන අවුරුදු 2 1/2ක් වෙනවා. එදා මේක පටන්ගනිද්දිම අපි තීරණයකට ආවා අපි නිෂ්පාදනය කරන අත්‍යවශ්‍ය ආහාර මිල ගණන්වල වෙනසක් කරන්නේ නැතිව පුළුවන් උපරිම කාලයක් අපි මෙය පවත්වාගෙන යනවා කියලා. ඒ නිසා අපි මේ හෝටලය ආරම්භ කරද්දී තිබෙන මිලමයි අදටත් තියෙන්නේ"

මේ දෙදෙනා එසේ පැවසුවද එවැනි ප්රතිපත්තියකට එළඹෙන්නේ අහේතුවකින් නොවන්නේය. අපේ මීළඟ පැනය ඒ ගැන විය.

"ඇත්තටම පාන් බනිස් වගේ දේවල් මේ ගානට දෙන්න අපේ අරමුණු 2ක් තියෙනවා. පළවෙනි අරමුණ සමාජීය සේවයක් වශයෙන් මෙය පවත්වාගැනීමයි. අද කාලේ උදද්මනයත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන එක අමාරුයි. පාන් ගෙඩියක් ගන්නවත් සල්ලි නැති දුප්පත් මිනිස්සු ඉන්නවා. මධ්‍යම පංතික කෙනකුට වුණත් බැරි අමාරුකම් තිබෙනවා. ඉතින් අපි හිතුවා මේ ඕනෑම මට්ටමක කෙනෙක්ට සහනයක් වෙන විදිහට අපේ මිලගණන් සකස්වෙන්න ඕනේ කියලා. ඇත්තෙන්ම ඒ පැත්තෙන් මේක සමාජ සේවයක්. අනිත් එක වෙළඳ අරමුණක්. මොකද අපි මේ ගාණට පාන් බනිස් දෙනකොට අපි වටා ගනුදෙනුකරුවෝ රාශියක් එකතුවෙනවා. ඒ අය මේ මිලත් එක්ක මෙතැනට ආවත්, ඒ අය ගන්නේ පාන් විතරක් නෙමෙයිනේ. ඒ අය කෑමටත් මෙතැනට එනවා. අපේ අනෙක් නිෂ්පාදනත් ඒ අය ගන්න පෙළඹෙනවා. මොකද අපේ අනෙක් සේවාවනුත් අපි දෙන්නේ වෙළඳපොලේ තිබෙන අඩුම මිලට. ඉතින් අපිට හොඳ වෙළඳාමක් හැදෙනවා"

ගනුදෙනුකරුවාගේ හිත සමනය වන මිලක් පවත්වාගනිමින් සේවාවක් ලබාදෙනවා පමණක් නොව, එම මිලට හුරු වූ පාරිභෝගිකයා නීලගිරිය හැර වෙනත් හෝටලයකට නොයන බවට වන ප්‍රායෝගික වෙළඳ ඥානයද මෙහිදී පදමට එකිනෙක මුසුව ඇත.

එහෙත් සැබැවින්ම අද කාලේ පාන් ගෙඩියක් රුපියල් 35 කට දිය හැකිද?

"කවුද මහත්තයා අතේ පාඩුවට බිස්නස් කරන්නේ. අපි කව්රුවත් එහෙම කරන්නේ නැහැ. ඒත් අපේ පාන් ගෙඩියකින් අපිට ලාභයක් නෑ. හැබැයි පාඩුවකුත් නෑ. මේක දාලා දෙන පොලිතින් උරයත් නොමිලෙම දීලා අපිට අපේ වියදම පියවගන්න පුළුවන්" යෑයි චන්දන මහතා අපට පැවසීය.

ඒ වුවත් ලාභ බඩුවේ අඩුපාඩු ඇති බවකි සමාජයේ දැනීම....

ඇත්තටම මේ පාන් ගෙඩියක නියමිත බර තියෙනවාදැයි අපි කෙළින්ම කළමනාකරු ප්‍රේමතිලකගෙන් විමසීමු.

"වෙළඳපොළේ පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 420ත් 450ත් අතර තියෙන්න ඕනේ. අපි කිව්වට මහත්තයා මෙතැන තියෙන ඕනෙම පාන් ගෙඩියක් කිරලා බලන්න. නියමිත බර හරියටම තියෙනවා. අනික අපි අපේ නිෂ්පාදනවලට දමන්නේ හොඳම මාගරීන් එක. අපි බරින් වත්, තත්වයෙන්වත් කිසිම අඩුවක් කරල නෙමෙයි මහත්තයෝ මේවා දෙන්නේ. අපි යමු අපේ බේකරිය බලන්න. අපි කොහොමද මේ නිෂ්පාදනය කරන්නේ, කොතැනවත් අඩුවක් තියෙනවද කියලා මහත්තයට එතකොට හරියටම තේරෙයි"

අපි ඒ ආරාධනයෙන් බේකරියට ගියෙමු. එහි තිබුණේ එක උඳුනක් පමණි. එහෙත් ඒ උඳුනේ හැමවිටම පාහේ පාන් බනිස් සෑදේ. රෑ 12 පමණ වනතුරුම පාරිභෝගිකයාට උණු උණුවේ පාන් දීම එහි අරමුණයි. අපි යන විටද එහි උඳුනේ පාන් පිච්චෙමින්ද තවත් පිටි මෝලියක් පාන් බවට පත්කිරීමේ සූදානමින්ද තිබුණි. එහි තරාදියක්ද විය. අපේ ඉල්ලීමෙන් ඒ මොහොතේ බාගත් පාන් ගෙඩියක් එම තරාදිය මත තැබිණි. අපේ ඇස් ඉදිරියේ බර සනාථ විය. එය නියම "පාන් රාත්තලකි"

"අපි මහත්තයො දවසකට පාන්ගෙඩි 500 ක් විතර විකුණනවා. හැබැයි ඊට වැඩිය ප්‍රමාණයක් අපේ සීමාවේ අපිට දෙන්න අමාරුයි. එහෙම වුනොත් පාඩුවට තමයි දෙන්න වෙන්නේ. ඒ නිසා අපි එක්කෙනෙකුට පාන් ගෙඩි 4 කට වැඩිය දෙන්නේ නෑ. මොකද තව කෙනෙක් ඇත්තටම අපෙන් පාන් වැඩි ගානක් අරගෙන විකුණගත්තත් ලාභයක් ගන්න පුළුවන්. ඒත් එහෙම කරන්න අපට පුළුවන්කමක් නෑ. ඒ වුනත් ඔය මළගෙරදක් වගේ දෙයකට අපෙන් ගෙඩි 40 ක් 50 ක් ඕඩර් කළොත් අපි සේවයක් විදිහට ඒ අයට පාන් හදල දෙනවා"

රුපියල් 10 බනිස් ගැන අපි විශේෂයෙන් විමසා සිටියෙමු.

"අපි බනිස් දෙන්නේ තොග මිලට. ඇත්තෙන්ම තොග මිල සිල්ලර මිල කියල නැහැ. බනිස් ගෙඩියක් රුපියල් 10කට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ගානට මාළු පාන් 100 ක් විකුණගත්තත් ප්‍රමාණවත්. අඩු ලාභය, වැඩි වෙළඳාම කියන ක්‍රමයෙන් පාඩුවක් නැතිව මේවා පවත්වාගෙන යන්න පුළුවන්. බනිස්, මාළුපාන් වගේ ඒaවානම් අපෙන් අරගෙන ගිහින් පිට විකුණන අයත් ඉන්නවා"

ඔවුන් පවසන ආකාරයට මෙය ආරම්භයේදී සිටියේ සේවකයන් 9ක් පමණි. නමුත් දැන් සේවකයන් 20 ක් විතර මෙහි සේවය කරයි. ඔවුන්ගේ ප්රගතියේ රහස කුමක් දැයි කළමනාකරු ප්‍රේමතිලක මහතා අපට කීවේ මෙසේය.

"අපි මෙතැනදි කාර්ය මණ්ඩලයක් විදිහට ලොකු පොඩිකම් නැහැ. මම කළමනාකරු වුණත්, මෙතැන කාර්යබහුල වුණහම කුස්සියේ වැඩට උදව්වෙන්න වුවමනා වුනොත් මම එතැනට යනවා. අපි ඔක්කොම එහෙම තමයි. අනික අපේ සේවකයන්ට කෑම සම්බන්ධයෙන් අපි නීති දාලා නැහැ. ඒ අයගෙ වැඩ වෙලාවට අපේ ඕනැම කෑමක් සීමාවක් නැතිව ඒ අයට ලබාගන්න පුළුවන්. ගොඩක් හෝටල්වල එහෙම තත්ත්වයක් නෑ. ඒත් එහෙම වුනහම සේවකයන්ගෙන් අපතේ යන තැන් වැඩී. නමුත් අපේ එහෙම නාස්තියක් කිසිම සේවකයෙක් කරන්නේ නැහැ. සමාන්‍යයෙන් මේ ක්ෂේත්රයේ වැඩට එන කෙනෙක් එක තැනක රැඳිලා ඉන්නේ නැහැ. ඒත් අපි ගාවට ආපු කෙනෙක් ආපහු වෙනින් තැනක වැඩට යන්නෙ නැහැ. මේ හැමදේම විශ්වාසය මත රැඳිලයි තියෙන්නේ. හැම කෙනෙක්ම ඒ විශ්වාසය සුරැකෙන විදිහට වැඩකරනවා. නාස්තිය වංචාව නැතිව වැඩකටයුතු සිද්ධවීමත් අපිට මේ වගේ අඩු ගානට බඩු දෙන්න එක හේතුවක්"

එහෙත් ප්රශ්නය නම් කොපමණ කාලයක් මේ මිලට සිය නිෂ්පාදන ලබාදීමට ඔවුනට පුළුවන්ද යන්නය.

"ඇත්තෙන්ම පිටි මිල තව වැඩි කළොත් අපිට මේ ගණන් වලට කෑම දෙන්න බැරිවෙයි. මොකද මේ තමයි අපිට රැඳිලා ඉන්න පුළුවන් උපරිම සීමාව. ඇත්තටම මහත්තයෝ පාන් බනිස් විතරක් නෙමෙයි. අනිත් හැමදේම අපි පුළුවන් උපරිම සීමාවක තමයි ඉන්නේ. ඉස්සර අපි ප්‍රයිඩ් රයිස් වලට බාස්මතී කිලෝ එකක් ගත්තේ රුපියල් 70කට. ඒත් අද ඒ හාල් කිලෝ එකක් රුපියල් 135ක් 150 ක් වෙනවා. ඒ වුනත් අපි එදා දීපු විදිහට රුපියල් 140කටමයි ප්‍රයිඩ් රයිස් එකක් දෙන්නේ. අපි අපේ උළුඳු වඩේ කවදාවත් පාන් පිටිවලින් හදන්නේ නැහැ. උළුඳු පිටිවලින්ම විතරයි හදන්නේ. මේ විදිහට හොඳම සේවාවක් දෙන ගමන් අවම මිලක් දරාගන්නවා කියන එක හරිම අමාරුයි. අනික දරාගන්න අමාරුම ලයිට් බිල. ගිය මාසේ ලයිට් බිල රුපියල් 48,849යි. බලන්න මහත්තයා මේ පාර ලයිට් බිල් වැඩි වුනාට පස්සේ ගාන රුපියල් 67,393යි. මේ බලන්නකෝ, මේ බිලේ ඉන්ධන ගැලපුම් ගාස්තුව කියලා රුපියල් 13,430ක් කියලා ගානකුත් දාලා. වතුර බිලත් රුපියල් 30,000ක් විතර වෙනවා. ඉතින් කඩ කුළියත් ගියහම අපිට තව ඉස්සරහට කොච්චර කාලයක් මේ ගණන්වලට බඩු දෙන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ" චන්දන වීරසිංහ මහතා විදුලි බිල්පත් අප හට පෙන්වමින් තරමක් වේදනාවෙන් මෙන් කථා කළේය.

සැබැවින්ම මෙවැනි මිලට තම නිෂ්පාදන විකුණන තැන් රැකිය යුත්තේය. පාරිභොගිකයාව සූරාගෙන කන ව්‍යාපාරිකයන් ඉසේ කෙස් ගානට සිටියදී මෙවැනි ව්‍යාපාර නැත්තේම තරම්ය. මෙවැනි ව්‍යාපාරයක් පැවතීම ඒ පෙදෙසේම මිනිසුන්ට සහනයක් මෙන්ම අධික ලාභ ලබමින් අසාධාරණ වෙළඳාමේ යෙදෙන්නන්ව මට්ටු කිරීමටත් වටින්නේය. එහෙත් ඒ ගැන කිසිදු බලධාරියකුගේ අවධානයක් යොමුව නැත්තේය.

"සමහර ලොකු ලොක්කෝ මේ හෝටලයට ඇවිත් අපේ මිලගණන් දැකලා පුදුමවෙලා අපි ඔයගොල්ලන්ගෙ මේ වෙළඳාම ගැන ජනාධිපතිතුමාට කියන්නම්, වෙළඳ ඇමතිට කියන්නම් කියලා යනවා. ඒත් කව්රුවත් අපේ මේ සේවය ගැන දැනුවත් වෙච්ච බවක් නම් නැහැ" යෑයි කළමනාකරු ප්‍රේමතිලක මහතා පැවසුවේ තරමක් කලකිරීමෙන් මෙනි.

"හොඳයි, මොකක්ද ඔයගොල්ලො වගකිවයුත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ?

ඒ පණිවුඩය ගෙනයා හැකි හොඳම අවස්ථාව අප සතුව ඇති බැවින් අපි ඇසුවෙමු.

"අපිට මහත්තයො පාන් පිටි සහනාධාරයක් හරි, එහෙම නැතිනම් ලයිට් බිල්, වතුර බිල්aවලින් සහනයක් කරනවා නම් හරි අපිටත් පවතින්න තරම් ප්‍රමාණවත් ලාභයක් තබාගෙන මේ ගානටම දිගටම බඩු දෙන්නම්. ඒ විදිහේ සහනයක් දෙනවා නම් මෙහේ විතරක් නොවෙයි, ලංකාව පුරාම සහන සේවාවක් විදිහට ආහාර වෙළඳාම් කරන්න මහා පරිමාන වැඩකට වුණත් අපි බය නැතිව අතගහනවා. ඇත්තටම අපේ සේවය මේ කැලණියට විතරක් නෙමෙයි මුළු රටටම දෙන්න අපි කැමතියි"

අපේ කථාව අවසන් කිරීමට අවස්ථාව පැමිණ තිබේ. එහෙත් අද කාලයේ හැටියට නොවෙන්නට නොහැකි දෙයක් ගැන සමුගන්නා මොහොතේ මා සිතට පැමිණියේය.

"ඔයගොල්ලො ගැන විස්තරය පත්තරේ ගියහම අනිත් බේකරි හිමියො පොලු අරගෙන එයි ද දන්නෑ?

මම විහිළුවෙන් මෙන් ඇසීමි

"එහෙම එනවා නම් දැන් එන්න කල් ඇති මහත්තයෝ. අපි අපේ කැමැත්තෙන් අඩු ලාභයක් ගන්නවා නම් ඒකෙ පාඩුව අපිටනේ. ඒ ගැන කව්රුවත් වද වෙන්නෙ නැහැ. ඒත් එක දෙයක් කියන්න ඕනේ. අපි මේ පළාතට පිට ගම් කාරයෝ. ඒත් අපේ සේවය ලැබෙන්නේ, අපි ඉන්න එකේ සහනය තියෙන්නේ මේ පළාතෙ අයට. කවද හරි අපි මෙතැන දාලා ගියොත් ඒකෙ පාඩුව ඒ අයටමයි. ඒ ගැන හිතලා මේ ව්‍යාපාරය රැකගන්න ඒ අයගෙත් උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා කියලා කිව්වොත් නම් වටිනවා මහත්තයෝ"

කළමනාකාරතුමා පැවසූ ඒ වචනවල කීවාට වඩා යමක් ඇතැයි සිතේ.

සැබැවින්ම වෙළඳ ව්‍යාපාරයක් ගැන මෙවැනි සටහනක් තැබීම වෙළඳ දැන්වීම් දහසකට වඩා ඒ ව්‍යාපාරිකයන්ට වටින්නේය. නව නීලගිරි හෝටලය ඒ මහඟු අවස්ථාව නොමිලේම උදාකරගත්තේ සාධාරණ වෙළඳාම තුළිනි. රටට සිදුවන අසාධාරණයකදී එයට එරෙහිව පෑනේ සටන මෙහෙයවනවා මෙන්ම, රටටම ආදර්ශයක් ගතහැකි ලෙසින් සාධාරණයක් ඉටුකරන තැනක් වේද එහි යශෝරාවය වන්නටද අප සූදානම්ය. ඒ එම සාධාරණය දිගුකල් පවතින්නට, එය තවත් පැතිරෙන්නට සවිය දීමක් ලෙසිනි. මේ සටහන තබමින් අපි ඒ සාධාරණ වෙළඳාමට සාධාරණයක් කළෙමු. දැන් ඉතිරිව ඇත්තේ එවැනි සාධාරණ ව්‍යාපාරවලට අවශ්‍ය ධෛර්යය දෙමින් අසාධාරණ වෙළඳාමෙන් බැටකන මෙරට ජනතාව ඉන් මුදවාගැනීමේ කාර්යය වෙනුවෙන් රට කරවන ඇත්තන්ගේ ක්‍රියාත්මක වීමයි. එහෙත් බලධාරීන් මෙවැනි දෑ ගැන යහපත් ප්‍රතිචාර දක්වා ජනතාවට සහනයක් වන ලෙස සාධාරණ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට බලධාරීන් උනන්දුවක් නොදක්වන්නේ නම්, එවැනි බලධාරීන් සිටින්නේ මහජනයා සූරාකන මුදලාලිලාගේ සාක්කුවේ බව සිතන්නට ද අපට සිදුවන්නේය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

[QUOTE="dxx, post: 12559077, member: 386171"] [IMG]http://www.divaina.com/2012/04/22/bakery.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ඉස්සර කුකුලා විසින් කළ කාරිය බාරගත්තාක් මෙන් පාන්දර හතර පහේ සිට "හඬලමින්" පාරක් පාරක් ගානේ ගමන් කරන "චූන් පාන්" වාහනයේ බනිස් ගෙඩියක මිල රුපියල් 25 කි. දුර ගමන් බස් රථ නතර කෙරෙන කඩවල මැස්සන්ගෙන් නිමක් නැතිව හාදු ලබන, හොඳින් දූවිලි තැවරුණු පොඩිම පොඩි බනිස් ගෙඩියක මිල රුපියල් 40 ක් 50 ක් පමණ වේ. උණුසුම් රාක්කවල අසුරා, සුදු යකඩ පුටු තැබූ "පොෂ්" කඩයක බනිස් ගෙඩියකට පහසුවෙන්ම රුපියල් 60 ක 80ක පමණ මිලක් නියම කළ හැකිය. මිල පාලනයක්, බර රෙගුලාසියක් නැති බනිස් ගෙඩිය "ෂෝකේස් එකෙන් ෂෝකේස්" එකට මිල එහා මෙහා වන්නේ එසේය. එක එක ගණන් වලට තිබුණද පොදුවේ ගත් විට බනිස් ගෙඩියක මිල "සැර" වැඩිය. බනිස් පමණක් නොව සියලු පාන්පිටි නිෂ්පාදනවල මිල සැර වැඩිය. පාන්පිටි මිටියකින් අවම වශයෙන් බනිස් ගෙඩි 500 ක් හෝ ඊටත් වැඩියෙන් හදන්නට පුළුවන. පාන්පිටි මිටියක මිල රුපියල් 100 කින් වැඩි කළ විට මේ බනිස් ගෙඩියක මිල රුපියල් 5 ක පමණ වැඩි වන බැවින් රුපියල් එහෙන් රුපියල් 100 ක වැඩිපුර මිලක් වෙනුවට අනිත් පසින් රුපියල් 2500 කට වැඩි "බෝනස්" මුදලක් එක පිටි මිටියක් විසින් තම හාම්පුතාට පුදයි. පාන් ගැන කථාවත් එසේමය. පාන් පිටිවල මිල ඉහළ නොගියත් පාන් මිල ඉහළ ගිය කාලයකි මේ. තෙල් මිල ඉහළ යැම පාන්ගෙඩියකට මොන තරම් බලපෑම් කළේද යත් පාපැදියේ පෙට්ටිය බැඳගෙන පාන් බෙදන කරුණෙ මාමාගේද පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ගණන් නැග්ගේය. පාන් රත්තලක බර නිවැරදිව ග්‍රෑම් 450 ට හැදුණහොත් පිටි මිටියකින් අවම වශයෙන් පාන් ගෙඩි 110ක් හැදිය හැකිය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළයන විට පාන් සැදීම පිණිස බේකරියට එන එක පිටි මිටියකින් රුපියල් 550ක අතිරේක ලාභයක උපදී. මේ පාන් පිටි මාෆියාවෙන් බිහිවෙන පාන්, බනිස්, මාළු පාන් විසින් දිනෙන් දිනම අපව කා දමනු විනා, අපේ කෑමට සාධාරණ මිලට පාන් බනිස් ලැබෙන අයුරක් නම් නොපෙනේ. [/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2012/04/22/bread.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]එය එසේ වුවද කොළඹ නුවර පාරේ ගමන් කරන ගමන් කරන අපට කැළණිය පට්ටිය හංදියේ පිහිටි හෝටලයක් ඉදිරියේ අමුතු විදිහේ මිල දර්ශකයක් දැකිය හැකි විය. එය වූයේ පාන් රු.35යි, මාළු පාන් 15 යි, ටී-බනිස් 10යි කියාය. මේ මෙයට වසර කිහිපයකට පෙර එල්ලු, අනතුරුව කිසිදාක මිල ගණන් යාවත්කාලීන නොකළ මිල දර්ශකයකැයි එසැනෙහි අපට සිතුනි. එය එසේ නොවන්නේ නම් එක්කෝ මුදලාලිට වැරදිය යුතුය. නැතිනම් අපට වැරදිය යුතුය. එසේත් නැතිනම් 35ට දෙන මේ පාන්, භාගේ පාන් විය යුතුය. නැතිනම් මෙය මෙයට වසර 2 කට 3 කට පෙර වසාදමන ලද හෝටලයක අවසන් මිල දර්ශකය විය යුතුය. මේ ආදී සිතිවිලි රැසක් සමග අප එම මිල සඳහන් වූ ස්ථානයට ළංවුනෙමු. කැලණිය රෝහණ විහාරය පසු කර මඳක් කිරිබත්ගොඩ දෙසට යන විට එයට අනෙක් පස පාර අයිනේ තිබූ එය "නව නීලගිරි හෝටලය" නම් විය. එය වසා දැමූවක් නොව, ඒ මොහොතේත් ගනුදෙනුකරුවන්ගෙන් නොඅඩු වූ හෝටලයක් විය. අප එහි යන විට හවස 3 ට පමණ වුවද පෙනුමෙන්ම ග්‍රෑම් 450 සම්මත බර ඇතැයි සිතියහැකි "පිරිපුන් " පෙනුමෙන් යුත් ඒ මොහොතේම තැටියෙන් බාගත් පාන් ඇතිතරම් එහි තිබූ අතර ඒ සඳහා ඇති තරම් ගැනුම්කරුවන්ද සිටියහ. මේ අර මිල දර්ශකයේ සටහන් 35 හේ පාන්ම දැයි දැනගැනීමට අප ටිකක් නිරීක්ෂණය කළෙමු. සැබැවි, මේ පාන් ගෙඩියේ මිල රුපියල් 35 ක්මය. අවම වශයෙන් එය බහාලන පොලිතින් බෑගයට හෝ මුදලක් නොගෙන පාන් 35 ට දෙනු අපි දුටිමු. මිල දර්ශකයේ සඳහන් අනෙක් නිෂ්පාදනද එසේම විය. බනිස් ගෙඩියක් රුපියල් 10 කට හෙවත් බුලත් විටක වත්මන් මිලටත් වඩා රුපියල් 5ක් අඩුවෙන් විකුණනු අපි ඇස් අදහාගෙන බලා සිටියෙමු. වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 20ක් අඩුවෙන් පාන් විකිණීමටත්, බනිස්, මාළුපාන් වැනි අනෙක් නිෂ්පාදනද එකට එකක් තරමටම මිල අඩුවෙන් දීමටත් මේ හෝටල් හිමියන් ක්‍රියා කරනුයේ එක්කෝ අර්ධ මට්ටමේ දන්සලක් ලෙසය, නැතිනම් සමාජ සේවාවක් ලෙසින් විය යුතුය. මේ කුමන අරුමයක්දැයි සැකහැර දැනගනු පිණිස අපි හෝටලයේ අයකැමිවරයා වෙත ලංවුනෙමු. අපේ අනන්‍යතාවය ප්‍රකාශ කරමින් මේ "සහන මිල" ගැන තොරතුරු විමසීමේදී ඔහු මඳකට අයකැමි වගකීම තවෙකකු වෙත පවරමින් අප සමග කථාවට එක්විය. නමින් ඩබ්ලිව්. ඩබ්ලිව් ප්‍රේමතිලක වන ඔහු මේ හෝටලයේ කළමනාකරුය. අපේ කථාව අතරතුර "නව නීලගිරි" හෝටලයේ හිමිකරු චන්දන වීරසිංහද එයට එකතු කර ගැනීමට ඔහු ක්‍රියා කළේය. [/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2012/04/22/bakery1.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]අපි මේ හෝටලය කරන්න අරගෙන අවුරුදු 2 1/2ක් වෙනවා. එදා මේක පටන්ගනිද්දිම අපි තීරණයකට ආවා අපි නිෂ්පාදනය කරන අත්‍යවශ්‍ය ආහාර මිල ගණන්වල වෙනසක් කරන්නේ නැතිව පුළුවන් උපරිම කාලයක් අපි මෙය පවත්වාගෙන යනවා කියලා. ඒ නිසා අපි මේ හෝටලය ආරම්භ කරද්දී තිබෙන මිලමයි අදටත් තියෙන්නේ" මේ දෙදෙනා එසේ පැවසුවද එවැනි ප්රතිපත්තියකට එළඹෙන්නේ අහේතුවකින් නොවන්නේය. අපේ මීළඟ පැනය ඒ ගැන විය. "ඇත්තටම පාන් බනිස් වගේ දේවල් මේ ගානට දෙන්න අපේ අරමුණු 2ක් තියෙනවා. පළවෙනි අරමුණ සමාජීය සේවයක් වශයෙන් මෙය පවත්වාගැනීමයි. අද කාලේ උදද්මනයත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන එක අමාරුයි. පාන් ගෙඩියක් ගන්නවත් සල්ලි නැති දුප්පත් මිනිස්සු ඉන්නවා. මධ්‍යම පංතික කෙනකුට වුණත් බැරි අමාරුකම් තිබෙනවා. ඉතින් අපි හිතුවා මේ ඕනෑම මට්ටමක කෙනෙක්ට සහනයක් වෙන විදිහට අපේ මිලගණන් සකස්වෙන්න ඕනේ කියලා. ඇත්තෙන්ම ඒ පැත්තෙන් මේක සමාජ සේවයක්. අනිත් එක වෙළඳ අරමුණක්. මොකද අපි මේ ගාණට පාන් බනිස් දෙනකොට අපි වටා ගනුදෙනුකරුවෝ රාශියක් එකතුවෙනවා. ඒ අය මේ මිලත් එක්ක මෙතැනට ආවත්, ඒ අය ගන්නේ පාන් විතරක් නෙමෙයිනේ. ඒ අය කෑමටත් මෙතැනට එනවා. අපේ අනෙක් නිෂ්පාදනත් ඒ අය ගන්න පෙළඹෙනවා. මොකද අපේ අනෙක් සේවාවනුත් අපි දෙන්නේ වෙළඳපොලේ තිබෙන අඩුම මිලට. ඉතින් අපිට හොඳ වෙළඳාමක් හැදෙනවා" ගනුදෙනුකරුවාගේ හිත සමනය වන මිලක් පවත්වාගනිමින් සේවාවක් ලබාදෙනවා පමණක් නොව, එම මිලට හුරු වූ පාරිභෝගිකයා නීලගිරිය හැර වෙනත් හෝටලයකට නොයන බවට වන ප්‍රායෝගික වෙළඳ ඥානයද මෙහිදී පදමට එකිනෙක මුසුව ඇත. එහෙත් සැබැවින්ම අද කාලේ පාන් ගෙඩියක් රුපියල් 35 කට දිය හැකිද? "කවුද මහත්තයා අතේ පාඩුවට බිස්නස් කරන්නේ. අපි කව්රුවත් එහෙම කරන්නේ නැහැ. ඒත් අපේ පාන් ගෙඩියකින් අපිට ලාභයක් නෑ. හැබැයි පාඩුවකුත් නෑ. මේක දාලා දෙන පොලිතින් උරයත් නොමිලෙම දීලා අපිට අපේ වියදම පියවගන්න පුළුවන්" යෑයි චන්දන මහතා අපට පැවසීය. ඒ වුවත් ලාභ බඩුවේ අඩුපාඩු ඇති බවකි සමාජයේ දැනීම.... ඇත්තටම මේ පාන් ගෙඩියක නියමිත බර තියෙනවාදැයි අපි කෙළින්ම කළමනාකරු ප්‍රේමතිලකගෙන් විමසීමු. "වෙළඳපොළේ පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 420ත් 450ත් අතර තියෙන්න ඕනේ. අපි කිව්වට මහත්තයා මෙතැන තියෙන ඕනෙම පාන් ගෙඩියක් කිරලා බලන්න. නියමිත බර හරියටම තියෙනවා. අනික අපි අපේ නිෂ්පාදනවලට දමන්නේ හොඳම මාගරීන් එක. අපි බරින් වත්, තත්වයෙන්වත් කිසිම අඩුවක් කරල නෙමෙයි මහත්තයෝ මේවා දෙන්නේ. අපි යමු අපේ බේකරිය බලන්න. අපි කොහොමද මේ නිෂ්පාදනය කරන්නේ, කොතැනවත් අඩුවක් තියෙනවද කියලා මහත්තයට එතකොට හරියටම තේරෙයි" අපි ඒ ආරාධනයෙන් බේකරියට ගියෙමු. එහි තිබුණේ එක උඳුනක් පමණි. එහෙත් ඒ උඳුනේ හැමවිටම පාහේ පාන් බනිස් සෑදේ. රෑ 12 පමණ වනතුරුම පාරිභෝගිකයාට උණු උණුවේ පාන් දීම එහි අරමුණයි. අපි යන විටද එහි උඳුනේ පාන් පිච්චෙමින්ද තවත් පිටි මෝලියක් පාන් බවට පත්කිරීමේ සූදානමින්ද තිබුණි. එහි තරාදියක්ද විය. අපේ ඉල්ලීමෙන් ඒ මොහොතේ බාගත් පාන් ගෙඩියක් එම තරාදිය මත තැබිණි. අපේ ඇස් ඉදිරියේ බර සනාථ විය. එය නියම "පාන් රාත්තලකි" "අපි මහත්තයො දවසකට පාන්ගෙඩි 500 ක් විතර විකුණනවා. හැබැයි ඊට වැඩිය ප්‍රමාණයක් අපේ සීමාවේ අපිට දෙන්න අමාරුයි. එහෙම වුනොත් පාඩුවට තමයි දෙන්න වෙන්නේ. ඒ නිසා අපි එක්කෙනෙකුට පාන් ගෙඩි 4 කට වැඩිය දෙන්නේ නෑ. මොකද තව කෙනෙක් ඇත්තටම අපෙන් පාන් වැඩි ගානක් අරගෙන විකුණගත්තත් ලාභයක් ගන්න පුළුවන්. ඒත් එහෙම කරන්න අපට පුළුවන්කමක් නෑ. ඒ වුනත් ඔය මළගෙරදක් වගේ දෙයකට අපෙන් ගෙඩි 40 ක් 50 ක් ඕඩර් කළොත් අපි සේවයක් විදිහට ඒ අයට පාන් හදල දෙනවා" රුපියල් 10 බනිස් ගැන අපි විශේෂයෙන් විමසා සිටියෙමු. "අපි බනිස් දෙන්නේ තොග මිලට. ඇත්තෙන්ම තොග මිල සිල්ලර මිල කියල නැහැ. බනිස් ගෙඩියක් රුපියල් 10කට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ගානට මාළු පාන් 100 ක් විකුණගත්තත් ප්‍රමාණවත්. අඩු ලාභය, වැඩි වෙළඳාම කියන ක්‍රමයෙන් පාඩුවක් නැතිව මේවා පවත්වාගෙන යන්න පුළුවන්. බනිස්, මාළුපාන් වගේ ඒaවානම් අපෙන් අරගෙන ගිහින් පිට විකුණන අයත් ඉන්නවා" ඔවුන් පවසන ආකාරයට මෙය ආරම්භයේදී සිටියේ සේවකයන් 9ක් පමණි. නමුත් දැන් සේවකයන් 20 ක් විතර මෙහි සේවය කරයි. ඔවුන්ගේ ප්රගතියේ රහස කුමක් දැයි කළමනාකරු ප්‍රේමතිලක මහතා අපට කීවේ මෙසේය. "අපි මෙතැනදි කාර්ය මණ්ඩලයක් විදිහට ලොකු පොඩිකම් නැහැ. මම කළමනාකරු වුණත්, මෙතැන කාර්යබහුල වුණහම කුස්සියේ වැඩට උදව්වෙන්න වුවමනා වුනොත් මම එතැනට යනවා. අපි ඔක්කොම එහෙම තමයි. අනික අපේ සේවකයන්ට කෑම සම්බන්ධයෙන් අපි නීති දාලා නැහැ. ඒ අයගෙ වැඩ වෙලාවට අපේ ඕනැම කෑමක් සීමාවක් නැතිව ඒ අයට ලබාගන්න පුළුවන්. ගොඩක් හෝටල්වල එහෙම තත්ත්වයක් නෑ. ඒත් එහෙම වුනහම සේවකයන්ගෙන් අපතේ යන තැන් වැඩී. නමුත් අපේ එහෙම නාස්තියක් කිසිම සේවකයෙක් කරන්නේ නැහැ. සමාන්‍යයෙන් මේ ක්ෂේත්රයේ වැඩට එන කෙනෙක් එක තැනක රැඳිලා ඉන්නේ නැහැ. ඒත් අපි ගාවට ආපු කෙනෙක් ආපහු වෙනින් තැනක වැඩට යන්නෙ නැහැ. මේ හැමදේම විශ්වාසය මත රැඳිලයි තියෙන්නේ. හැම කෙනෙක්ම ඒ විශ්වාසය සුරැකෙන විදිහට වැඩකරනවා. නාස්තිය වංචාව නැතිව වැඩකටයුතු සිද්ධවීමත් අපිට මේ වගේ අඩු ගානට බඩු දෙන්න එක හේතුවක්" එහෙත් ප්රශ්නය නම් කොපමණ කාලයක් මේ මිලට සිය නිෂ්පාදන ලබාදීමට ඔවුනට පුළුවන්ද යන්නය. "ඇත්තෙන්ම පිටි මිල තව වැඩි කළොත් අපිට මේ ගණන් වලට කෑම දෙන්න බැරිවෙයි. මොකද මේ තමයි අපිට රැඳිලා ඉන්න පුළුවන් උපරිම සීමාව. ඇත්තටම මහත්තයෝ පාන් බනිස් විතරක් නෙමෙයි. අනිත් හැමදේම අපි පුළුවන් උපරිම සීමාවක තමයි ඉන්නේ. ඉස්සර අපි ප්‍රයිඩ් රයිස් වලට බාස්මතී කිලෝ එකක් ගත්තේ රුපියල් 70කට. ඒත් අද ඒ හාල් කිලෝ එකක් රුපියල් 135ක් 150 ක් වෙනවා. ඒ වුනත් අපි එදා දීපු විදිහට රුපියල් 140කටමයි ප්‍රයිඩ් රයිස් එකක් දෙන්නේ. අපි අපේ උළුඳු වඩේ කවදාවත් පාන් පිටිවලින් හදන්නේ නැහැ. උළුඳු පිටිවලින්ම විතරයි හදන්නේ. මේ විදිහට හොඳම සේවාවක් දෙන ගමන් අවම මිලක් දරාගන්නවා කියන එක හරිම අමාරුයි. අනික දරාගන්න අමාරුම ලයිට් බිල. ගිය මාසේ ලයිට් බිල රුපියල් 48,849යි. බලන්න මහත්තයා මේ පාර ලයිට් බිල් වැඩි වුනාට පස්සේ ගාන රුපියල් 67,393යි. මේ බලන්නකෝ, මේ බිලේ ඉන්ධන ගැලපුම් ගාස්තුව කියලා රුපියල් 13,430ක් කියලා ගානකුත් දාලා. වතුර බිලත් රුපියල් 30,000ක් විතර වෙනවා. ඉතින් කඩ කුළියත් ගියහම අපිට තව ඉස්සරහට කොච්චර කාලයක් මේ ගණන්වලට බඩු දෙන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ" චන්දන වීරසිංහ මහතා විදුලි බිල්පත් අප හට පෙන්වමින් තරමක් වේදනාවෙන් මෙන් කථා කළේය. සැබැවින්ම මෙවැනි මිලට තම නිෂ්පාදන විකුණන තැන් රැකිය යුත්තේය. පාරිභොගිකයාව සූරාගෙන කන ව්‍යාපාරිකයන් ඉසේ කෙස් ගානට සිටියදී මෙවැනි ව්‍යාපාර නැත්තේම තරම්ය. මෙවැනි ව්‍යාපාරයක් පැවතීම ඒ පෙදෙසේම මිනිසුන්ට සහනයක් මෙන්ම අධික ලාභ ලබමින් අසාධාරණ වෙළඳාමේ යෙදෙන්නන්ව මට්ටු කිරීමටත් වටින්නේය. එහෙත් ඒ ගැන කිසිදු බලධාරියකුගේ අවධානයක් යොමුව නැත්තේය. "සමහර ලොකු ලොක්කෝ මේ හෝටලයට ඇවිත් අපේ මිලගණන් දැකලා පුදුමවෙලා අපි ඔයගොල්ලන්ගෙ මේ වෙළඳාම ගැන ජනාධිපතිතුමාට කියන්නම්, වෙළඳ ඇමතිට කියන්නම් කියලා යනවා. ඒත් කව්රුවත් අපේ මේ සේවය ගැන දැනුවත් වෙච්ච බවක් නම් නැහැ" යෑයි කළමනාකරු ප්‍රේමතිලක මහතා පැවසුවේ තරමක් කලකිරීමෙන් මෙනි. "හොඳයි, මොකක්ද ඔයගොල්ලො වගකිවයුත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ පණිවුඩය ගෙනයා හැකි හොඳම අවස්ථාව අප සතුව ඇති බැවින් අපි ඇසුවෙමු. "අපිට මහත්තයො පාන් පිටි සහනාධාරයක් හරි, එහෙම නැතිනම් ලයිට් බිල්, වතුර බිල්aවලින් සහනයක් කරනවා නම් හරි අපිටත් පවතින්න තරම් ප්‍රමාණවත් ලාභයක් තබාගෙන මේ ගානටම දිගටම බඩු දෙන්නම්. ඒ විදිහේ සහනයක් දෙනවා නම් මෙහේ විතරක් නොවෙයි, ලංකාව පුරාම සහන සේවාවක් විදිහට ආහාර වෙළඳාම් කරන්න මහා පරිමාන වැඩකට වුණත් අපි බය නැතිව අතගහනවා. ඇත්තටම අපේ සේවය මේ කැලණියට විතරක් නෙමෙයි මුළු රටටම දෙන්න අපි කැමතියි" අපේ කථාව අවසන් කිරීමට අවස්ථාව පැමිණ තිබේ. එහෙත් අද කාලයේ හැටියට නොවෙන්නට නොහැකි දෙයක් ගැන සමුගන්නා මොහොතේ මා සිතට පැමිණියේය. "ඔයගොල්ලො ගැන විස්තරය පත්තරේ ගියහම අනිත් බේකරි හිමියො පොලු අරගෙන එයි ද දන්නෑ? මම විහිළුවෙන් මෙන් ඇසීමි "එහෙම එනවා නම් දැන් එන්න කල් ඇති මහත්තයෝ. අපි අපේ කැමැත්තෙන් අඩු ලාභයක් ගන්නවා නම් ඒකෙ පාඩුව අපිටනේ. ඒ ගැන කව්රුවත් වද වෙන්නෙ නැහැ. ඒත් එක දෙයක් කියන්න ඕනේ. අපි මේ පළාතට පිට ගම් කාරයෝ. ඒත් අපේ සේවය ලැබෙන්නේ, අපි ඉන්න එකේ සහනය තියෙන්නේ මේ පළාතෙ අයට. කවද හරි අපි මෙතැන දාලා ගියොත් ඒකෙ පාඩුව ඒ අයටමයි. ඒ ගැන හිතලා මේ ව්‍යාපාරය රැකගන්න ඒ අයගෙත් උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා කියලා කිව්වොත් නම් වටිනවා මහත්තයෝ" කළමනාකාරතුමා පැවසූ ඒ වචනවල කීවාට වඩා යමක් ඇතැයි සිතේ. සැබැවින්ම වෙළඳ ව්‍යාපාරයක් ගැන මෙවැනි සටහනක් තැබීම වෙළඳ දැන්වීම් දහසකට වඩා ඒ ව්‍යාපාරිකයන්ට වටින්නේය. නව නීලගිරි හෝටලය ඒ මහඟු අවස්ථාව නොමිලේම උදාකරගත්තේ සාධාරණ වෙළඳාම තුළිනි. රටට සිදුවන අසාධාරණයකදී එයට එරෙහිව පෑනේ සටන මෙහෙයවනවා මෙන්ම, රටටම ආදර්ශයක් ගතහැකි ලෙසින් සාධාරණයක් ඉටුකරන තැනක් වේද එහි යශෝරාවය වන්නටද අප සූදානම්ය. ඒ එම සාධාරණය දිගුකල් පවතින්නට, එය තවත් පැතිරෙන්නට සවිය දීමක් ලෙසිනි. මේ සටහන තබමින් අපි ඒ සාධාරණ වෙළඳාමට සාධාරණයක් කළෙමු. දැන් ඉතිරිව ඇත්තේ එවැනි සාධාරණ ව්‍යාපාරවලට අවශ්‍ය ධෛර්යය දෙමින් අසාධාරණ වෙළඳාමෙන් බැටකන මෙරට ජනතාව ඉන් මුදවාගැනීමේ කාර්යය වෙනුවෙන් රට කරවන ඇත්තන්ගේ ක්‍රියාත්මක වීමයි. එහෙත් බලධාරීන් මෙවැනි දෑ ගැන යහපත් ප්‍රතිචාර දක්වා ජනතාවට සහනයක් වන ලෙස සාධාරණ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට බලධාරීන් උනන්දුවක් නොදක්වන්නේ නම්, එවැනි බලධාරීන් සිටින්නේ මහජනයා සූරාකන මුදලාලිලාගේ සාක්කුවේ බව සිතන්නට ද අපට සිදුවන්නේය. ඉන්ද්‍රජිත් සුබසිංහ [/SIZE][/COLOR] [URL="http://www.divaina.com/2012/04/22/feature03.html"][IMG]http://suhadilanka.com/images/divaina.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom