Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PABA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා

‘පබා’ගේ මවගෙන් චෝදනාවක්

‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්රකාශ කරයි.

අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ

එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්රකාශයක් කරන ඇය මෙසේ ද ප්රකාශ කරයි.

‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්රිය වන්න ‘පබා’ ටෙලි නාට්යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා.

ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ.

දේශපාලනය පිළිබඳව ප්රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ.

ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ.

කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ.

නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි.

ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට.

http://www.dinamina.lk/2010/01/11/_art.asp?fn=n1001115

[QUOTE="somapala chamara, post: 6350622, member: 252934"] [SIZE=4][COLOR=Red]මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා[/COLOR][/SIZE] [IMG]http://www.dinamina.lk/2010/01/11/paba.jpg[/IMG] ‘[SIZE=3][COLOR=Red]පබා’ගේ මවගෙන් චෝදනාවක් [/COLOR][/SIZE] [SIZE=3]‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්රකාශ කරයි. අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්රකාශයක් කරන ඇය මෙසේ ද ප්රකාශ කරයි. ‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්රිය වන්න ‘පබා’ ටෙලි නාට්යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා. ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ. දේශපාලනය පිළිබඳව ප්රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ. ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ. කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ. නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට. :P:P [/SIZE][URL]http://www.dinamina.lk/2010/01/11/_art.asp?fn=n1001115[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom