Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#Padmanchallange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ගැන කියවලා බැලුවා. ඉන්දියාවේ පෑඩ් හිගය නිසා ගොඩක් ගෑනුන්ට පත්තර කොළ, රෙදි වගේ යූස් කරන්න වෙනවලු. ඒ ගැන කතිකාවතක් ඇති කරන්නලු මේ විදියට පෑඩ් හදලා ෆොටෝස් දාලා තියෙන්නේ. ඒ ගමන්ම මම දැක්කා අක්ශේගේ අළුත් මූවි එකකුත් එනවලු Pad Man කියලා.

Pad Man

2018 ‧ Drama/Biography ‧ 2h 20m

Initial release: February 9, 2018 (India)

කලින් පාර මේ විදියටම අක්ෂේ Toilet ගැන මුවි එකක් හදලා තිබ්බා. ඒක හදන්න හේතු වුනේ ඉන්දියාවේ කෙල්ලෙක් රේප් වෙලා තිබ්බා එළියට කක්කා කරන්න ගිය වෙලාවේ.

ප්‍රශ්නේ කියන්නේ ඔක්කොම ගෑණුන්ගේ ප්‍රශ්ණ ගැන විතරයි කථා කරන්නේ. ඉන්දියාවේ පිරිමින්ට ප්‍රශ්න වැහි වැහලා. මිනිහා වැඩට යනකම් ඉදලා ගෑණි මිනිහගේ අම්මට පහර දෙන ප්‍රශ්ණ,

https://www.hindustantimes.com/india/up-police-arrest-woman-for-torturing-beating-up-mother-in-law/story-fuesuogpgxe16eYzRnaoyH.html

අසත්‍යය ලිංගික අතවර චෝදනා,

https://www.pri.org/stories/2017-08-15/indian-court-rules-men-need-protection-women-making-unsubstantiated-domestic

දික්කසාද වෙනකොට ගෙවන්න තියෙන වන්දිය පිළිබදව ප්‍රශ්ණ,

http://menrightsindia.net/2015/01/why-indian-men-should-be-very-careful-in-filing-divorce.html

ගෑනුන්ට වෙනම ශිෂ්‍යත්ව තියෙනවා ඉගෙන ගන්නකොට

http://www.buddy4study.com/scholarship-blog/top-scholarships-for-indian-girls-and-women-to-study-in-india-and-abroad

මේක නිසා තව ප්‍රශ්ණයක් එනවා.

ගෑනුන්ට ශිෂ්‍යත්ව දෙන නිසා උන් ඉගෙන ගෙන ඉහළට යනවා යනවා, මේකෙන් පිරිමින්ට රැකියා අහිමි වෙනවා වැඩියි නමුත් ගෑණු බදිනකොට හොද ජොබ් එකක් තියෙන මිනිහෙක් බදින්නේ (පිරිමි එහෙම හොයන්නේ නෑ) ඒකෙන් ඉන්දියානු පිරිමින්ට ලොකු අවාසියක් වෙනවා.

https://india.blogs.nytimes.com/2013/01/15/in-delhi-women-marry-up-and-men-are-left-behind/

සමතැන කථාව නමුත් තාමත් සමජයේ පිරිමියා කන්න බොන්න අදින්න ගෑනිට හොයලා දෙන්න ඕනේ.

https://www.avoiceformen.com/

තව වැඩි විස්තර ඕනේ නම් A Voice for Men කියවන්න.

[QUOTE="fidget, post: 22822477, member: 565732"] [SIZE="5"]මම මේක ගැන කියවලා බැලුවා. ඉන්දියාවේ පෑඩ් හිගය නිසා ගොඩක් ගෑනුන්ට පත්තර කොළ, රෙදි වගේ යූස් කරන්න වෙනවලු. ඒ ගැන කතිකාවතක් ඇති කරන්නලු මේ විදියට පෑඩ් හදලා ෆොටෝස් දාලා තියෙන්නේ. ඒ ගමන්ම මම දැක්කා අක්ශේගේ අළුත් මූවි එකකුත් එනවලු Pad Man කියලා. Pad Man 2018 ‧ Drama/Biography ‧ 2h 20m Initial release: February 9, 2018 (India) කලින් පාර මේ විදියටම අක්ෂේ Toilet ගැන මුවි එකක් හදලා තිබ්බා. ඒක හදන්න හේතු වුනේ ඉන්දියාවේ කෙල්ලෙක් රේප් වෙලා තිබ්බා එළියට කක්කා කරන්න ගිය වෙලාවේ. ප්‍රශ්නේ කියන්නේ ඔක්කොම ගෑණුන්ගේ ප්‍රශ්ණ ගැන විතරයි කථා කරන්නේ. ඉන්දියාවේ පිරිමින්ට ප්‍රශ්න වැහි වැහලා. මිනිහා වැඩට යනකම් ඉදලා ගෑණි මිනිහගේ අම්මට පහර දෙන ප්‍රශ්ණ, [url]https://www.hindustantimes.com/india/up-police-arrest-woman-for-torturing-beating-up-mother-in-law/story-fuesuogpgxe16eYzRnaoyH.html[/url] අසත්‍යය ලිංගික අතවර චෝදනා, [url]https://www.pri.org/stories/2017-08-15/indian-court-rules-men-need-protection-women-making-unsubstantiated-domestic[/url] දික්කසාද වෙනකොට ගෙවන්න තියෙන වන්දිය පිළිබදව ප්‍රශ්ණ, [url]http://menrightsindia.net/2015/01/why-indian-men-should-be-very-careful-in-filing-divorce.html[/url] ගෑනුන්ට වෙනම ශිෂ්‍යත්ව තියෙනවා ඉගෙන ගන්නකොට [url]http://www.buddy4study.com/scholarship-blog/top-scholarships-for-indian-girls-and-women-to-study-in-india-and-abroad[/url] මේක නිසා තව ප්‍රශ්ණයක් එනවා. ගෑනුන්ට ශිෂ්‍යත්ව දෙන නිසා උන් ඉගෙන ගෙන ඉහළට යනවා යනවා, මේකෙන් පිරිමින්ට රැකියා අහිමි වෙනවා වැඩියි නමුත් ගෑණු බදිනකොට හොද ජොබ් එකක් තියෙන මිනිහෙක් බදින්නේ (පිරිමි එහෙම හොයන්නේ නෑ) ඒකෙන් ඉන්දියානු පිරිමින්ට ලොකු අවාසියක් වෙනවා. [url]https://india.blogs.nytimes.com/2013/01/15/in-delhi-women-marry-up-and-men-are-left-behind/[/url] සමතැන කථාව නමුත් තාමත් සමජයේ පිරිමියා කන්න බොන්න අදින්න ගෑනිට හොයලා දෙන්න ඕනේ. [url]https://www.avoiceformen.com/[/url] තව වැඩි විස්තර ඕනේ නම් A Voice for Men කියවන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom