Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. කැප්ටන්සිය මැතිව්සාගෙන් අයින් කරන්න ඕන. ඌ මෙලෝ රහක් නැති කැප්ටන් කෙනෙක්. බෝලර්ස්ලා රොටේට් කරන්න, බැටිං ලයිනප් එක ෆ්ලෙක්සිබල් කරගෙන මැච් ගහන්න දන්නේ නෑ. අනිත් එක ඌ ඇග්රෙසිව් නෑ. ඒකට මයිකල් ක්ලාර්ක්, මැකලම් කොහොමද  ගේම නම් ගේම. ඇග්රෙසිව් වෙනවා කියන්නේ බැට්ස්මන් අවුට් වුනාම, ෆක් ඕෆ් කියන එක නෙවෙයි. පොසිටිව් සෙල්ලම් කරන්න ඕන, විකට් ගන්න, මැච් එක දිනන්න සෙල්ලම් කරන්න ඕන. නිව්සීලන්ඩ් කාරයො 192ට කැඩිලා, ඉන්දියන් කාරයෝ 400+ ගහලා, නිව්සීලන්ඩ් එවුන්ට රෙවිලා ඉන්නකොට, මැකලම් කාරයා මීඩියා වලට කිව්වේ, මම සෙල්ලම් කරන්නේ දිනන්න කියලා. අන්න මොරාල්. අනිත් එක මොරාල් වගේම උගේ වැඩත් තියෙනවා. ටීම් එකේ බර කරට අරන් සෙල්ලම් කරනවා. අනිත් එවුන්ගේ සපෝට් එක හරියට අරගන්නවා.  ඉස්සර දෝනියත් එහෙමයි. දැං ඌ ඕවර් ඩිෆෙන්සිව්  මේ දවස්වල නාන්නේ ඒකයි.

2. බින්දුමාල් ඩ්‍රොප් කරන්න ඕන. ඩ්‍රොප් කරලා අවුරුද්දක් වුනත් කමක් නෑ, බැටිං ට්‍රේනිං එකක් දෙන්න ඕන  ඌ තවම තරුණයි, කල් තියෙනවා. ඒ නිසා අවුරුද්දක් වුනත් බැටිං ටෙක්නික්ස් ඉම්පෲ කරගන්න මහන්සි වෙන එක පාඩුවක් වෙන්නෙ නෑ

3. ඩිල්ශන්  මූ නම් දැං මෙලෝ රහක් නෑ. දැං මූ ප්ලේ කරන්නේ රිස්ක් ගන්නේ නැතුව, තමංගේ ප්ලේස් එක තියා ගන්න වගේ. ඒකත් හරියට කරගන්න බෑ. ගොං කොටනවා  මූට ගහන්න බැරි නම්, නිකං ටීම් එකේ තියං ඉන්නෙ නැතුව ඩ්‍රොප් කරන්න ඕන

4. සංගා තව ටිකක් ඉක්මනට ලකුණු ගන්නවා නම් හොඳයි. මොකද දැං ක්‍රිකට් වල ෆයිටිං ටෝටල් එකක් කියන්නේ අනිවා 275+

5. අනිත් එවුන් නම් තවම අලුත්. ටිකක් කල් යනකොට හරියාවි. සීක්කුගේ ප්‍රසන්නයාගේ බෝලිං ටිකක් හදාගත්තොත්, වන් ඩේ මැචස් වලටත් අවුලක් නැතුව දාගන්න පුලුවන්. සචිත්රටත් රන්ස් නවත්තන්න නෙවෙයි, විකට් ගන්න බෝල් කොරන්න කියන්න ඕන

අඩුපාඩු හදාගත්තේ නැත්නම් T20 WC , Asia Cup, 2015 WC තුනටම බඩුම තමයි

[QUOTE="බින්දු, post: 16292291, member: 369021"] [SIZE=4]1. කැප්ටන්සිය මැතිව්සාගෙන් අයින් කරන්න ඕන. ඌ මෙලෝ රහක් නැති කැප්ටන් කෙනෙක්. බෝලර්ස්ලා රොටේට් කරන්න, බැටිං ලයිනප් එක ෆ්ලෙක්සිබල් කරගෙන මැච් ගහන්න දන්නේ නෑ. අනිත් එක ඌ ඇග්රෙසිව් නෑ. ඒකට මයිකල් ක්ලාර්ක්, මැකලම් කොහොමද :oo::oo: ගේම නම් ගේම. ඇග්රෙසිව් වෙනවා කියන්නේ බැට්ස්මන් අවුට් වුනාම, ෆක් ඕෆ් කියන එක නෙවෙයි. පොසිටිව් සෙල්ලම් කරන්න ඕන, විකට් ගන්න, මැච් එක දිනන්න සෙල්ලම් කරන්න ඕන. නිව්සීලන්ඩ් කාරයො 192ට කැඩිලා, ඉන්දියන් කාරයෝ 400+ ගහලා, නිව්සීලන්ඩ් එවුන්ට රෙවිලා ඉන්නකොට, මැකලම් කාරයා මීඩියා වලට කිව්වේ, මම සෙල්ලම් කරන්නේ දිනන්න කියලා. අන්න මොරාල්. අනිත් එක මොරාල් වගේම උගේ වැඩත් තියෙනවා. ටීම් එකේ බර කරට අරන් සෙල්ලම් කරනවා. අනිත් එවුන්ගේ සපෝට් එක හරියට අරගන්නවා. :baffled::baffled: ඉස්සර දෝනියත් එහෙමයි. දැං ඌ ඕවර් ඩිෆෙන්සිව් :oo::oo: මේ දවස්වල නාන්නේ ඒකයි. 2. බින්දුමාල් ඩ්‍රොප් කරන්න ඕන. ඩ්‍රොප් කරලා අවුරුද්දක් වුනත් කමක් නෑ, බැටිං ට්‍රේනිං එකක් දෙන්න ඕන :oo::oo: ඌ තවම තරුණයි, කල් තියෙනවා. ඒ නිසා අවුරුද්දක් වුනත් බැටිං ටෙක්නික්ස් ඉම්පෲ කරගන්න මහන්සි වෙන එක පාඩුවක් වෙන්නෙ නෑ 3. ඩිල්ශන් :baffled::baffled: මූ නම් දැං මෙලෝ රහක් නෑ. දැං මූ ප්ලේ කරන්නේ රිස්ක් ගන්නේ නැතුව, තමංගේ ප්ලේස් එක තියා ගන්න වගේ. ඒකත් හරියට කරගන්න බෑ. ගොං කොටනවා :baffled::baffled: මූට ගහන්න බැරි නම්, නිකං ටීම් එකේ තියං ඉන්නෙ නැතුව ඩ්‍රොප් කරන්න ඕන 4. සංගා තව ටිකක් ඉක්මනට ලකුණු ගන්නවා නම් හොඳයි. මොකද දැං ක්‍රිකට් වල ෆයිටිං ටෝටල් එකක් කියන්නේ අනිවා 275+ 5. අනිත් එවුන් නම් තවම අලුත්. ටිකක් කල් යනකොට හරියාවි. සීක්කුගේ ප්‍රසන්නයාගේ බෝලිං ටිකක් හදාගත්තොත්, වන් ඩේ මැචස් වලටත් අවුලක් නැතුව දාගන්න පුලුවන්. සචිත්රටත් රන්ස් නවත්තන්න නෙවෙයි, විකට් ගන්න බෝල් කොරන්න කියන්න ඕන :angry: අඩුපාඩු හදාගත්තේ නැත්නම් T20 WC , Asia Cup, 2015 WC තුනටම බඩුම තමයි :baffled::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom