Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහේලට හරියටම captaincyය හම්බුනේ 2006 Bangladesh tour එකෙන්...ඒ 2005/6 VB series එකෙන් අතපත්තු injured උන හින්ද...ඊට පස්සෙ අතපත්තු ආය ODI ගැහුවෙත් නැද්ද කොහෙද..ගැහුවෙ 2007/8 Australian test tour එක විතරයි..මහේලගෙ පලවෙනි Series එක ලංකාවට හෙන අමාරුවෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවෙ fast bouncy pitch වල ඉඳල බංගලියොන්ගෙ slow,lowවලට හැඩගැහෙන්ට..මතක විදිහට 112ක් වගේ හන්ට තිබ්බ පලවෙනි මැච් එකෙත් බුරුතු පිටින් විකට් ගියේ අන්තිමට...මහේල නියමෙට captaincy skill ඉස්සෙල්ලම පෙන්නුවේ ඊට පස්සෙ තිබ්බ පකිස්තාන් series P.Sara වල පලවෙනි test එකේ...ඒකෙ නියමෙට ඌ field සෙට් කරා..මට මතකයි commentaries දෙන්ට හිටියෙ ඕස්ට්‍රේලියාවෙන් බිහිවෙච්ච හොඳම captain කියන Ian Chappell ...පොර තමන්ට හිතෙන field setting කියනකොට මහේලයත් ඒ විදිහටමයි field set කරේ...පොර කිව්ව මූ නියම කැපෙක් වෙයි කියල..ඊට පස්සෙ 2006 England series එක..ඒකෙ first test එක බේරුවෙ මහේලගෙ ගටෙන්..එකේ 2nd innings එකේ ගහපු centuryය..ලංකාවෙ කැපෙක් ටෙස්ට් එකක ගහපු හොඳම ඉණිමක්..Winter වගේ Early summer එකක ගිහිල්ල ලංකාව ටෙස්ට් series එක Draw කරා...මහේලගෙ හොඳම ODI captaincy මං දැක්කෙ ගියපාර CB series එකේ ඕස්ට්‍රේලියාවත් එක්ක MCG එකේ first round final match එකේ...Field set කරා එළටම..බෝලර්ස්ල දෙන්නෙක් {මැතිව්ස්,තිසර}injured ..වෙලා ඉද්දිත් ඌ ඕස්ට්‍රේලියාවට 238ක් ගහන්ට දුන්නෑ...

මං නං අර්ජුනගෙන් පස්සෙ දැක්ක හොඳම ලංකාවෙ කැපා..මහේල..අතපත්තුත් අවුලක් නෑ..සංගට වඩා මහේලගෙ ය හොගාක් හොඳයි..සනතුත් එළ..හෂාන් නං පජාතයි...

ඉතින් මට කියන්ට තියෙන්නෙ..දින්න මැච් ගානෙන්..ඒ මැච් වල ගහපු හැටියෙන් කැපාල මනින්ට බෑ...Record වලින්,Statics වලින් කියන්නැති ගොඩක් දේ තියනවා....Field settings,Bowling Changes,Leadership skills,වැදගත් තීරණ,කචල් වලට මූණ දෙන හැටි......

ඕව කොහෙවත් රෙකෝඩ් වල ලියල නෑ..ඒකට මැච් බලන්ටම ඕනේ..

අර්ජුනගෙ captaincy recoredඑක බැළුවොත් ච්චර දෙයක් නෑ...ඒත් පොර තමා ලංකාවෙ එළම කැපා...ඌ නැත්තං ලංකාව තවත් බංගලිදේසයක්...

එංගලන්තෙ Mike Brearley තමා උන්ගෙ හොඳම කැපා කියන්නෙ..ඌ ඒ එක මැච් එකකවත් හරියට ගහල නෑ..ඒත් පට්ට Leadership qualities...Michel Vaugenනුත් එහෙමයි..ඉන්දියාවෙ Mansoor Ali Khan Pathaudi ,තරමක් දුරට පඩය උනත් ගංගුලිය..එළ කැපාල..ඒත් දෝනයගෙ Test captaincyය ගන්ට දෙයක් නෑ..Stephen Fleming මරූම කැපෙක්...මං දැක්ක හොඳම Test කැපා Michel Clerk..

මැතිව්ස් 2010හෙ MCG එකේ දිනවපු මැච් එක දැකල මං හිතුවෙ..අඩෝ..ලංකාවෙ ඊලග කැපා ඇවිල්ල නේද කියලා..උට Captaincy හම්බුනා කලින් හොගක් වැඩියි...

උට ටෙස්ට් ගැනනං මෙලෝ දැනීමක් නෑ..දහයම Boundary දාන,බංගලිදේසෙට ඕවර් 98ට 475ක target එකක් දීල උන් ඒක chase කරේ නෑ කියල කණගාටු වෙනවයි කියන ටෙස්ට් කැපෙකුට හදාගන්ට ලොකූ......දෙයක් තියෙයි...ඒක හදා ගන්ට උගෙ Playing career එකේ කාලෙත් මදි...සමහර වැරදි කොච්චර කල් ගියත් හැදෙන්නෑ ඒව මුලදිම හැදිල නැත්තං...ඒක මැතිව්ස්ගෙ Captaincyයෙ defensive බවේ හොඳට පේන්ට තියනවා....

ඒත් මැතිව්ස්ගෙ ODI captaincyයෙ Test captaincy එකේ තරං අවුලක් නෑ...ඌ එළ ගටක් තියන..දෝනි වගේ ලංකාවෙ match එකක් ඉවරවෙනකං ගහන්ට හැකියාව උපරීමව තියන එකෙක්..ඒ හැකියාව සංගටත් නෑ...ඒත් ක්‍රීඩකයයි නායකයයි අතර ලොකු වෙනසක් තියනවා....

මේක මූසල කතාවක් නෙවෙයි මං දැකපු දේ....

ඒව හැදෙනව දකින්ට මාත් කැමතියි...

ඒත් ඒක ෂුවර් නෑ...

ඔය මට හිතෙන හැටි...

[QUOTE="07sanjeewakaru, post: 16293232, member: 460140"] [SIZE=2] [SIZE="4"]මහේලට හරියටම captaincyය හම්බුනේ 2006 Bangladesh tour එකෙන්...ඒ 2005/6 VB series එකෙන් අතපත්තු injured උන හින්ද...ඊට පස්සෙ අතපත්තු ආය ODI ගැහුවෙත් නැද්ද කොහෙද..ගැහුවෙ 2007/8 Australian test tour එක විතරයි..මහේලගෙ පලවෙනි Series එක ලංකාවට හෙන අමාරුවෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවෙ fast bouncy pitch වල ඉඳල බංගලියොන්ගෙ slow,lowවලට හැඩගැහෙන්ට..මතක විදිහට 112ක් වගේ හන්ට තිබ්බ පලවෙනි මැච් එකෙත් බුරුතු පිටින් විකට් ගියේ අන්තිමට...මහේල නියමෙට captaincy skill ඉස්සෙල්ලම පෙන්නුවේ ඊට පස්සෙ තිබ්බ පකිස්තාන් series P.Sara වල පලවෙනි test එකේ...ඒකෙ නියමෙට ඌ field සෙට් කරා..මට මතකයි commentaries දෙන්ට හිටියෙ ඕස්ට්‍රේලියාවෙන් බිහිවෙච්ච හොඳම captain කියන Ian Chappell ...පොර තමන්ට හිතෙන field setting කියනකොට මහේලයත් ඒ විදිහටමයි field set කරේ...[B]පොර කිව්ව මූ නියම කැපෙක් වෙයි කියල..[/B]ඊට පස්සෙ 2006 England series එක..ඒකෙ first test එක බේරුවෙ මහේලගෙ ගටෙන්..එකේ 2nd innings එකේ ගහපු centuryය..ලංකාවෙ කැපෙක් ටෙස්ට් එකක ගහපු හොඳම ඉණිමක්..Winter වගේ Early summer එකක ගිහිල්ල ලංකාව ටෙස්ට් series එක Draw කරා...මහේලගෙ හොඳම ODI captaincy මං දැක්කෙ ගියපාර CB series එකේ ඕස්ට්‍රේලියාවත් එක්ක MCG එකේ first round final match එකේ...Field set කරා එළටම..බෝලර්ස්ල දෙන්නෙක් {මැතිව්ස්,තිසර}injured ..වෙලා ඉද්දිත් ඌ ඕස්ට්‍රේලියාවට 238ක් ගහන්ට දුන්නෑ... [COLOR="Red"]මං නං අර්ජුනගෙන් පස්සෙ දැක්ක හොඳම ලංකාවෙ කැපා..මහේල..[/COLOR]අතපත්තුත් අවුලක් නෑ..සංගට වඩා මහේලගෙ ය හොගාක් හොඳයි..සනතුත් එළ..[COLOR="Red"]හෂාන් නං පජාතයි...[/COLOR] ඉතින් මට කියන්ට තියෙන්නෙ..දින්න මැච් ගානෙන්..ඒ මැච් වල ගහපු හැටියෙන් කැපාල මනින්ට බෑ...Record වලින්,Statics වලින් කියන්නැති ගොඩක් දේ තියනවා....Field settings,Bowling Changes,Leadership skills,වැදගත් තීරණ,කචල් වලට මූණ දෙන හැටි...... ඕව කොහෙවත් රෙකෝඩ් වල ලියල නෑ..ඒකට මැච් බලන්ටම ඕනේ..:rolleyes::rolleyes: අර්ජුනගෙ captaincy recoredඑක බැළුවොත් ච්චර දෙයක් නෑ...ඒත් පොර තමා ලංකාවෙ එළම කැපා...[B]ඌ නැත්තං ලංකාව තවත් බංගලිදේසයක්...[/B]:no::no::P එංගලන්තෙ Mike Brearley තමා උන්ගෙ හොඳම කැපා කියන්නෙ..ඌ ඒ එක මැච් එකකවත් හරියට ගහල නෑ..ඒත් පට්ට Leadership qualities...Michel Vaugenනුත් එහෙමයි..ඉන්දියාවෙ Mansoor Ali Khan Pathaudi ,තරමක් දුරට පඩය උනත් ගංගුලිය..එළ කැපාල..ඒත් දෝනයගෙ Test captaincyය ගන්ට දෙයක් නෑ..Stephen Fleming මරූම කැපෙක්...මං දැක්ක හොඳම Test කැපා Michel Clerk.. මැතිව්ස් 2010හෙ MCG එකේ දිනවපු මැච් එක දැකල මං හිතුවෙ..අඩෝ..ලංකාවෙ ඊලග කැපා ඇවිල්ල නේද කියලා..උට Captaincy හම්බුනා කලින් හොගක් වැඩියි... [COLOR="Red"]උට ටෙස්ට් ගැනනං මෙලෝ දැනීමක් නෑ..දහයම Boundary දාන,බංගලිදේසෙට ඕවර් 98ට 475ක target එකක් දීල උන් ඒක chase කරේ නෑ කියල කණගාටු වෙනවයි කියන ටෙස්ට් කැපෙකුට හදාගන්ට ලොකූ......දෙයක් තියෙයි...ඒක හදා ගන්ට උගෙ Playing career එකේ කාලෙත් මදි...[/COLOR]සමහර වැරදි කොච්චර කල් ගියත් හැදෙන්නෑ ඒව මුලදිම හැදිල නැත්තං...ඒක මැතිව්ස්ගෙ Captaincyයෙ defensive බවේ හොඳට පේන්ට තියනවා.... ඒත් මැතිව්ස්ගෙ ODI captaincyයෙ Test captaincy එකේ තරං අවුලක් නෑ...ඌ එළ ගටක් තියන..දෝනි වගේ ලංකාවෙ match එකක් ඉවරවෙනකං ගහන්ට හැකියාව උපරීමව තියන එකෙක්..ඒ හැකියාව සංගටත් නෑ...ඒත් ක්‍රීඩකයයි නායකයයි අතර ලොකු වෙනසක් තියනවා.... මේක මූසල කතාවක් නෙවෙයි මං දැකපු දේ.... ඒව හැදෙනව දකින්ට මාත් කැමතියි... ඒත් ඒක ෂුවර් නෑ...:baffled::baffled::rolleyes: [B]ඔය මට හිතෙන හැටි...[/B][/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom