Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PAKISTHAN/CHINA JF-17
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පකිස්තානයේ හා චීන ජනරජයේ සහයොගිතවෙන් නිපද වු PAC JF-17 "තන්ඩර්" / CAC FC-1 Xiaolong (චින නාමය) යානය ගෑන විස්තර පහත පරදි වේ.චිනයෙChengdu Aircraft Industry Group ආයතනය හා පකිස්තානයෙ Pakistan Aeronautical Complex ආයතනයෙ සමුහික නිශ්පාදනයක් වන මෙම යානයෙ ප්රදාන සතුරු යානය ලෙස සෑලකෙන්නෙ ඉන්දියාවෙ නිශපදනයක් වන HAC "tejas" යානය වෙ.Multirole combat aircraft යන කාණ්ඩයට අයත් මෙම PAC JF- 17 "thunder"යානය FC-1 Xiaolong ලෙසද හෑදින්වෙ(එහි චින අරුත වන්නෙ Fierce Dragon/ කෲර මකරා)ලෙසය. මක්-1.6 (1910kmh)උපරිම වෙගයකට ලගාවිය හෑක. මෙම යානයෙ විශෙශත්වයක් වන්නෙ එකම යානයට රුසියාවෙ නිශ්පදිත Klimov RD-93 එන්ජිමකින් බලගෑන්වෙන අතරම අතෑම් යානා වලට චිනයේ නිශපාදිත Guizhou WS-13 ටර්බො ෆෑන් එන්ජිමකින් බලගෑන්වෙ. 6411kg බරින් යුක්ත යානයේ 12474kg උපරිම ටෙක් ඔෆ්ෆ් වෙයිට් එකක් සහිතව ගුවන් ගතවිය හෑක.2,268kg ක බරකින් යුතු තෙල් ප්රමානයක් සහිතව ගුවන්ගත වියහෑක. ගුවනෙ සිට ගුවනට ප්රහාර එල්ල කල හෑකි මිසයිල හා ගුවනෙ සිට පොලොවෙ ඈති නිශ්චල හා චන්චල ඉලක්ක වෙත එල්ල කලහෑකි මිසයිල වලින් සමන්විතය. නියමු පුරුව සම්පුර්නයෙන්ම ග්ලාස් කොක්පිට් එකක් වන අතර Smart Multifunction Color Display (SMFCD) විශෙෂ වර්ණ තිරයකින් සමන්විතය, හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් සහිත යනය 4 වන ජෙට් පරම්පරාවෙ යානයක් ලෙසද හෑදින්විය හෑක.රෙඩාර් පද්දතිය ලෙස එක වරකට ඉලක්ක 40කට වඩා වෑඩි ඉලක්ක ගණනක් ගෑන අවදනයෙන් සිටිය හෑකි චිනයෙ නිශ්පාදිත KLJ-7 රේඩාර් පද්දතියක් භාවිතාකර ඈත. රෙඩාර් පද්දතියේ හා cockpit හි පින්තුර පහත දෑක්වෙ.

අයත් කාන්ඩය - බහුකාර්ය ප්රහාරක යානාවකි

නිශ්පාදකයා -Chengdu Aircraft Industry Group/Pakistan Aeronautical Complex

නියමුවන්- 1

සෙවාකාලය- චිනයෙ 2007 වසරේ සිටද පකිස්තානයේ 2008 වසරේ සිට ද සෙවයේ නියතවෙ තවද තවද 2015 වන විට යානා 250ක් පමන සේවයට එක් කිරිමට සුදානම් වෙ.

එන්ජිම - Klimov RD-93 / Guizhou WS-13ටර්බෝෆෑන් එන්ජිමකි

වේගය - මක් 1.6(1910kmph)

තුවක්කු -23/30 mm GSh-23-2 twin-barrel autocannon මැෂින් තුවක්කු 1.

බෝම්බ -කිලෝග්රෑම් 4000ක මිසයිල හා බෝම්බ

3000km අසන්න ගුවන් පරාසයක් ඈති අතර 2007 වසරෙදි හදුන්වදුන් මෙම යානය දෑනට පකිස්තාන ගුවන් හමුදාව සතු A-5C, Mirage-III, Mirage-V, F-7P/PG යන යානා වෙනුවට 2015 වසරෙදි සේවයට එක්කිරිමට බලපොරොත්තුවේ.තවද වෙනිසියුලව,ඉරානය ඊජිප්තුව යන රටවල්ද මෙම යානය මිලදි ගෑනිමට කෑමෑත්ත ප්රකශකර ඈත.

මගෙ පුද්ගලික අදහසනම් ඈමරිකානු ගුවන් හමුදාව සතුF-16 fighting falcon ඉන්දියාව මෑතකදි නිපදවු HAC-tejas යානයටත් ඉතා ඉහල අබියොගයක් දිය හෑකි සම්පුර්න චින තාක්ශනය යටතේ නිපද වු කොම්බෑට් යානයක් බවයි. dog-fighting වලදි tejas යානයට සපෙක්ශව ඉතා ඉහල දස්කම් දෑක්විමට සමත් චිනයෙන් ඉන්දියාවට එල්ල වු තවත් තර්ජනයක් ලෙසද හෑදින්වියහෑක.දකුනු අසියාතික ගුවන් කලාපයේ චින අදිපත්ය්ය තහවුරු කිරිමට මෙම යානය මහත් රුකුලක් බව නිසෑකයි.

චින ගුවන් සන්දර්ශනයකදි දෑක්වු දස්කම්

[YOUTUBE]zhEqGSnKlE0[/YOUTUBE]

-අන්තර්ජාලය ඈසුරෙන් මා විසින් සකසන ලද ලිපියකි-

[QUOTE="virajintel, post: 14861209, member: 99011"] [IMG]http://preview.turbosquid.com/Preview/Content_2009_07_09__16_13_29/jf-17_disp01.jpgad71d105-bd0b-4d1e-bbe2-77163b09426dLarger.jpg[/IMG] [SIZE="4"]පකිස්තානයේ හා චීන ජනරජයේ සහයොගිතවෙන් නිපද වු PAC JF-17 "තන්ඩර්" / CAC FC-1 Xiaolong (චින නාමය) යානය ගෑන විස්තර පහත පරදි වේ.චිනයෙChengdu Aircraft Industry Group ආයතනය හා පකිස්තානයෙ Pakistan Aeronautical Complex ආයතනයෙ සමුහික නිශ්පාදනයක් වන මෙම යානයෙ ප්රදාන සතුරු යානය ලෙස සෑලකෙන්නෙ ඉන්දියාවෙ නිශපදනයක් වන HAC "tejas" යානය වෙ.Multirole combat aircraft යන කාණ්ඩයට අයත් මෙම PAC JF- 17 "thunder"යානය FC-1 Xiaolong ලෙසද හෑදින්වෙ(එහි චින අරුත වන්නෙ Fierce Dragon/ කෲර මකරා)ලෙසය. මක්-1.6 (1910kmh)උපරිම වෙගයකට ලගාවිය හෑක. මෙම යානයෙ විශෙශත්වයක් වන්නෙ එකම යානයට රුසියාවෙ නිශ්පදිත Klimov RD-93 එන්ජිමකින් බලගෑන්වෙන අතරම අතෑම් යානා වලට චිනයේ නිශපාදිත Guizhou WS-13 ටර්බො ෆෑන් එන්ජිමකින් බලගෑන්වෙ. 6411kg බරින් යුක්ත යානයේ 12474kg උපරිම ටෙක් ඔෆ්ෆ් වෙයිට් එකක් සහිතව ගුවන් ගතවිය හෑක.2,268kg ක බරකින් යුතු තෙල් ප්රමානයක් සහිතව ගුවන්ගත වියහෑක. ගුවනෙ සිට ගුවනට ප්රහාර එල්ල කල හෑකි මිසයිල හා ගුවනෙ සිට පොලොවෙ ඈති නිශ්චල හා චන්චල ඉලක්ක වෙත එල්ල කලහෑකි මිසයිල වලින් සමන්විතය. නියමු පුරුව සම්පුර්නයෙන්ම ග්ලාස් කොක්පිට් එකක් වන අතර Smart Multifunction Color Display (SMFCD) විශෙෂ වර්ණ තිරයකින් සමන්විතය, හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් සහිත යනය 4 වන ජෙට් පරම්පරාවෙ යානයක් ලෙසද හෑදින්විය හෑක.රෙඩාර් පද්දතිය ලෙස එක වරකට ඉලක්ක 40කට වඩා වෑඩි ඉලක්ක ගණනක් ගෑන අවදනයෙන් සිටිය හෑකි චිනයෙ නිශ්පාදිත KLJ-7 රේඩාර් පද්දතියක් භාවිතාකර ඈත. රෙඩාර් පද්දතියේ හා cockpit හි පින්තුර පහත දෑක්වෙ.[/SIZE] [IMG]http://www.jf-17.com/wp-content/uploads/2011/04/klj7-300x216.jpg[/IMG] [IMG]http://www.jf-17.com/wp-content/uploads/2011/04/cockpit3-300x199.jpg[/IMG] [IMG]http://www.jf-17.com/wp-content/uploads/2011/04/cockpit4-300x199.jpg[/IMG] [SIZE="3"]අයත් කාන්ඩය - බහුකාර්ය ප්රහාරක යානාවකි නිශ්පාදකයා -Chengdu Aircraft Industry Group/Pakistan Aeronautical Complex නියමුවන්- 1 සෙවාකාලය- චිනයෙ 2007 වසරේ සිටද පකිස්තානයේ 2008 වසරේ සිට ද සෙවයේ නියතවෙ තවද තවද 2015 වන විට යානා 250ක් පමන සේවයට එක් කිරිමට සුදානම් වෙ. එන්ජිම - Klimov RD-93 / Guizhou WS-13ටර්බෝෆෑන් එන්ජිමකි වේගය - මක් 1.6(1910kmph) තුවක්කු -23/30 mm GSh-23-2 twin-barrel autocannon මැෂින් තුවක්කු 1. බෝම්බ -කිලෝග්රෑම් 4000ක මිසයිල හා බෝම්බ[/SIZE] [SIZE="4"]3000km අසන්න ගුවන් පරාසයක් ඈති අතර 2007 වසරෙදි හදුන්වදුන් මෙම යානය දෑනට පකිස්තාන ගුවන් හමුදාව සතු A-5C, Mirage-III, Mirage-V, F-7P/PG යන යානා වෙනුවට 2015 වසරෙදි සේවයට එක්කිරිමට බලපොරොත්තුවේ.තවද වෙනිසියුලව,ඉරානය ඊජිප්තුව යන රටවල්ද මෙම යානය මිලදි ගෑනිමට කෑමෑත්ත ප්රකශකර ඈත. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/_x9QpdiMCrcY/TUKypS-IOPI/AAAAAAAAABU/gK3SvInNhi8/s1600/2222222222.jpg[/IMG] [SIZE="4"]මගෙ පුද්ගලික අදහසනම් ඈමරිකානු ගුවන් හමුදාව සතුF-16 fighting falcon ඉන්දියාව මෑතකදි නිපදවු HAC-tejas යානයටත් ඉතා ඉහල අබියොගයක් දිය හෑකි සම්පුර්න චින තාක්ශනය යටතේ නිපද වු කොම්බෑට් යානයක් බවයි. dog-fighting වලදි tejas යානයට සපෙක්ශව ඉතා ඉහල දස්කම් දෑක්විමට සමත් චිනයෙන් ඉන්දියාවට එල්ල වු තවත් තර්ජනයක් ලෙසද හෑදින්වියහෑක.දකුනු අසියාතික ගුවන් කලාපයේ චින අදිපත්ය්ය තහවුරු කිරිමට මෙම යානය මහත් රුකුලක් බව නිසෑකයි. [/SIZE] [SIZE="4"]චින ගුවන් සන්දර්ශනයකදි දෑක්වු දස්කම්[/SIZE] [YOUTUBE]zhEqGSnKlE0[/YOUTUBE] [SIZE="3"]-අන්තර්ජාලය ඈසුරෙන් මා විසින් සකසන ලද ලිපියකි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom