Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Palmstone Retreat 25% OFFER
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි හෝටලයක 25% ක මිළ අඩුකිරීමක්. කිතුල්ගල සුපිරි හෝටලයක් වන Palmstone Retreat වෙතින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 25% ක විශේෂ වට්ටමක්.

විවේකයට ගහකොළ හොයාගෙන යන එක නැත්තං කොළ පාට නිවාඩුවක් ගත කරන එක කාගේත් සිහිනයක්. එ සිහිනය නිසාම ගොඩාක් අය හොයන්නෙම හොඳට ගහකොළ තියෙන නිස්කලංක වටපිටාවක්.එහෙම යන්න පුළුවන් කොළඹට කිට්ටු නියම තැනක් තමයි palm stone retreat කියන්නේ. මේක තියෙන්නේ කිතුල්ගල. කිතුල්ගල කියන්නෙම නිදහස් ඇඟට සුවදායි පරිසරයක් තියෙන තැනක් කියලා කවුරුත් දන්නවා. හොඳ ආරක්ෂිත දියනෑමකට කිතුල්ගල යන එක අමුතු අළුත් දෙයක් නෙවෙයි ගොඩාක් දෙනෙකුට.

එහෙම නාන්න විතරක් යනවට වඩා දවසක් දෙකක් නතරවෙලා නිවාඩුව ගතකරන්න තියෙනවා නම් එදිනෙදා ගතකරන කාර්ය බහුල ජීවිතය නිදහසක් ලැබෙයි. මේ palm stone retreatඑක තියෙන්නේ සුවිශාල ගස් ගොන්නක් මැද.පවුලේ කට්ටිය එක්ක ගිහිල්ලා නිදහසේ ඉන්න, ඒ වගේම office එකේ කට්ටිය එකතුවෙලා නිවාඩුවකට යන්න ,family trip එකක් යන්න මෙතන මරු.

මේ palm stone retreat එක තියෙන්නේ කිතුල්ගල මහබාගේ කොස්කණුවලවත්තේ. ඒ කියන්නේ කිතුල්ගල හංදියේ ඉඳලා ටිකක් ඇතුළට යන්න ඕනේ. මහරෑස්ස ගස් පිරිච්ච පාරක් දිගේ ටිකක් ඇතුළට ගියාම මේ palm stone retreat එකට යන්න පුළුවන්.

මෙතනින් palm stone retreat එකේ වෙබ් සයිට් එකට යන්න පුළුවන්. මේ ගැන විස්තර 076 799 3199 කියන දුරකථන අංකයෙන් ගන්න පුළුවන්.ගිහිං බලන්න හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්.

Source: Awidimu.com

[QUOTE="sebastian show, post: 22241007, member: 388298"] [B][SIZE=4]සුපිරි හෝටලයක 25% ක මිළ අඩුකිරීමක්. කිතුල්ගල සුපිරි හෝටලයක් වන Palmstone Retreat වෙතින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 25% ක විශේෂ වට්ටමක්. [/SIZE][/B] [B][SIZE=4]විවේකයට ගහකොළ හොයාගෙන යන එක නැත්තං කොළ පාට නිවාඩුවක් ගත කරන එක කාගේත් සිහිනයක්. එ සිහිනය නිසාම ගොඩාක් අය හොයන්නෙම හොඳට ගහකොළ තියෙන නිස්කලංක වටපිටාවක්.එහෙම යන්න පුළුවන් කොළඹට කිට්ටු නියම තැනක් තමයි palm stone retreat කියන්නේ. මේක තියෙන්නේ කිතුල්ගල. කිතුල්ගල කියන්නෙම නිදහස් ඇඟට සුවදායි පරිසරයක් තියෙන තැනක් කියලා කවුරුත් දන්නවා. හොඳ ආරක්ෂිත දියනෑමකට කිතුල්ගල යන එක අමුතු අළුත් දෙයක් නෙවෙයි ගොඩාක් දෙනෙකුට.[/SIZE][/B] [B][SIZE=4]එහෙම නාන්න විතරක් යනවට වඩා දවසක් දෙකක් නතරවෙලා නිවාඩුව ගතකරන්න තියෙනවා නම් එදිනෙදා ගතකරන කාර්ය බහුල ජීවිතය නිදහසක් ලැබෙයි. මේ palm stone retreatඑක තියෙන්නේ සුවිශාල ගස් ගොන්නක් මැද.පවුලේ කට්ටිය එක්ක ගිහිල්ලා නිදහසේ ඉන්න, ඒ වගේම office එකේ කට්ටිය එකතුවෙලා නිවාඩුවකට යන්න ,family trip එකක් යන්න මෙතන මරු.[/SIZE][/B] [B][SIZE=4]මේ palm stone retreat එක තියෙන්නේ කිතුල්ගල මහබාගේ කොස්කණුවලවත්තේ. ඒ කියන්නේ කිතුල්ගල හංදියේ ඉඳලා ටිකක් ඇතුළට යන්න ඕනේ. මහරෑස්ස ගස් පිරිච්ච පාරක් දිගේ ටිකක් ඇතුළට ගියාම මේ palm stone retreat එකට යන්න පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4]මෙතනින් [URL="http://palmstoneretreat.com/"]palm stone retreat [/URL]එකේ වෙබ් සයිට් එකට යන්න පුළුවන්. මේ ගැන විස්තර 076 799 3199 කියන දුරකථන අංකයෙන් ගන්න පුළුවන්.ගිහිං බලන්න හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-2.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-4.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-1.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-14.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-20.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-17.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-12.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-9.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-11.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-16.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-7.jpg[/IMG][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/palmstone-17.jpg[/IMG] Source: Awidimu.com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom