Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Panda Car - :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව වගේ රටකට අඩු මිල වාහන ඕන. මොකද අඩ කාලේ වහනයක් කියන්නේ අත්යවශ දෙයක් බොහෝ දෙනෙක්ට. එත් ඒවායින් ලක්ෂ 60 විතර වෙන ජපන් වාහනයක දේවල් ඒ විදියට බලාපොරොත්තු වෙන්න බැහැ.

එත් ආරක්ෂාව, කල් පැවැත්ම වගේ දේවල් සාමන්ය ප්රමාණයට (සැහීමකට පත් වෙන්න පුළුවන්) මට්ටමට තියෙන්න ඕනේ. ලංකාවේ 100 km/h පාරවල් තියෙන නිසා 120 වත් බය නැතිව යන්න පුළුවන් වෙන්න ඕන.

AC, සැප පහසුව සහ features වගේ දේවල් නැති උනාට අඩු උනාට කමක් නැහැ. මොකද එකට ගෙවන මිලට හැම දෙයක්ම ජපන් වාහන වගේ බලාපොරොත්තු වෙන්න බැහැ. වාහනයකින් අපි බලාපොරොත්තු වන අත්යවශ සහ අත්යවශ නොවන දේවල් ගැන හොද අවබෝදයක් තියෙන්න ඕන.

නැතිනම් අපේ අයියල Bluetooth හොයවී panda වාහන වල.

මිනිස්සුන්ගේ මනසත් වෙනස් වෙන්න ඕනේ. මනුස්සයෙක් අඩු මිල වහනයක් ගත්තම සමහරු අහනවා "එක වහනයක් ද කියල"

ජපන් මානසිකත්වය තියෙන මිනිස්සු පිටරට ගිහිල්ල හොයන්නෙම Toyota corolla තමයි. අතේ තියෙන මුදලට සමහර වෙලාවට හද්ද පරණ ජපන් වහනයක් ගන්නවා (මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා). සති කීපයකට සැරයක් ගරාජ් එක තමයි, නැතිනම් යාළුවොත් එක්ක දිරච්ච car ගොඩගහල තියෙන තවලට ගිහිල්ල් parts හොයා හොයා ඒවායේ ඇවිදිනවා)  එට වැඩ ඒ මුදලට ගන්න පුළුවන් හොද වාහන (less km or year, good quality) ඕන තරම් පිටරට තියෙනවා.

[QUOTE="BINGU_PUTHA, post: 19565262, member: 469273"] [SIZE="4"]ලංකාව වගේ රටකට අඩු මිල වාහන ඕන. මොකද අඩ කාලේ වහනයක් කියන්නේ අත්යවශ දෙයක් බොහෝ දෙනෙක්ට. එත් ඒවායින් ලක්ෂ 60 විතර වෙන ජපන් වාහනයක දේවල් ඒ විදියට බලාපොරොත්තු වෙන්න බැහැ. එත් ආරක්ෂාව, කල් පැවැත්ම වගේ දේවල් සාමන්ය ප්රමාණයට (සැහීමකට පත් වෙන්න පුළුවන්) මට්ටමට තියෙන්න ඕනේ. ලංකාවේ 100 km/h පාරවල් තියෙන නිසා 120 වත් බය නැතිව යන්න පුළුවන් වෙන්න ඕන. AC, සැප පහසුව සහ features වගේ දේවල් නැති උනාට අඩු උනාට කමක් නැහැ. මොකද එකට ගෙවන මිලට හැම දෙයක්ම ජපන් වාහන වගේ බලාපොරොත්තු වෙන්න බැහැ. වාහනයකින් අපි බලාපොරොත්තු වන අත්යවශ සහ අත්යවශ නොවන දේවල් ගැන හොද අවබෝදයක් තියෙන්න ඕන. නැතිනම් අපේ අයියල Bluetooth හොයවී panda වාහන වල. මිනිස්සුන්ගේ මනසත් වෙනස් වෙන්න ඕනේ. මනුස්සයෙක් අඩු මිල වහනයක් ගත්තම සමහරු අහනවා "එක වහනයක් ද කියල" ජපන් මානසිකත්වය තියෙන මිනිස්සු පිටරට ගිහිල්ල හොයන්නෙම Toyota corolla තමයි. අතේ තියෙන මුදලට සමහර වෙලාවට හද්ද පරණ ජපන් වහනයක් ගන්නවා (මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා). සති කීපයකට සැරයක් ගරාජ් එක තමයි, නැතිනම් යාළුවොත් එක්ක දිරච්ච car ගොඩගහල තියෙන තවලට ගිහිල්ල් parts හොයා හොයා ඒවායේ ඇවිදිනවා) :rofl::rofl::rofl: එට වැඩ ඒ මුදලට ගන්න පුළුවන් හොද වාහන (less km or year, good quality) ඕන තරම් පිටරට තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom