Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Panda Car - :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කාර් එකේ ලොකු හොඳකුත් නෑ කියන තරම් නරකකුත් නෑ. අලුත් ජපන් වාහනයක් එක්ක බැලුවොත් අහසට පොලොව වගේ වෙනස. හැබැයි අවුරුදු 20ක් විතර පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. මගේ යාලුවෙක් Panda එකකින් Rally Race කරා එක පාරක්. ඌ Panda එක අරන් එද්දී ගොඩක් උන් හිනා උනා , හැබැයි ඒ ජපන් වාහන ගොඩක් පරද්දල Panda එක place ගත්තා. මතක විදිහට car 20 ගානකින් 6 උනේ. ඊට පස්සෙත් කාර් එක ලෙඩක් නැතුව පාවිච්චි කරා . එහෙමයි කියල Panda එක rally race යන්න හොඳ කාර් එකක් නම් නෙවෙයි කොහොමත්ම. හැබැයි ඔය අවුරුදු 15-20 පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. එහෙම කට්ටක් අරන් rally race ගියා නම් එක එක කෑලි වෙන වෙනම පාර දිගට අහුලගන්න තිබ්බා.

මෙන්න ෆොටෝ එකක් ,

[QUOTE="alanwake, post: 19566665, member: 546200"] ඔය කාර් එකේ ලොකු හොඳකුත් නෑ කියන තරම් නරකකුත් නෑ. අලුත් ජපන් වාහනයක් එක්ක බැලුවොත් අහසට පොලොව වගේ වෙනස. හැබැයි අවුරුදු 20ක් විතර පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. මගේ යාලුවෙක් Panda එකකින් Rally Race කරා එක පාරක්. ඌ Panda එක අරන් එද්දී ගොඩක් උන් හිනා උනා , හැබැයි ඒ ජපන් වාහන ගොඩක් පරද්දල Panda එක place ගත්තා. මතක විදිහට car 20 ගානකින් 6 උනේ. ඊට පස්සෙත් කාර් එක ලෙඩක් නැතුව පාවිච්චි කරා . එහෙමයි කියල Panda එක rally race යන්න හොඳ කාර් එකක් නම් නෙවෙයි කොහොමත්ම. හැබැයි ඔය අවුරුදු 15-20 පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. එහෙම කට්ටක් අරන් rally race ගියා නම් එක එක කෑලි වෙන වෙනම පාර දිගට අහුලගන්න තිබ්බා. :D මෙන්න ෆොටෝ එකක් , [IMG]http://i.imgur.com/wUwgd31.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom