Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Pandama (පන්දම)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]GNgmUYAsB-M[/YOUTUBE]

YOUTUBE Comment - Hiran Ravindu Pathirana

~වීඩියෝව ගැන වචනයක්~

මුලින්ම කියන්න ඕනේ කවුරු හරි දැකලා තියෙනවද ගායකයෙක් තමන්ගෙම සින්දුවේ Lyrics, Melody, Music Arrangement වලට අමතරව Video Script එකත් ලියනවා?? Dhanith Sri කියන්නෙ අන්න ඒ වගේ අති දක්ශයෙක්! මේ video එකේ script එක ලියලා තියෙන්නෙත් මෙයාම තමයි!

මේක දැක්ක ගමන් අපිට කිසි දේක හරි පැහැදිලිකමක් තේරෙන් නෑ. නමුත් හොදට බලන්න මේකෙ මාර meaning එකක් හoගලා තියෙනව. මට හිතෙන්නේ මේ කාමරය මේ කොල්ලාගෙ හිතට (හද මඩලට) සමානයි. මේ හදවතට කවදාවත් දැනිලා නැති හැගීමක් ඇතුල් වෙනව. බලන්න ඒ කොල්ලාගෙ මූනෙ තියෙන expressions. අති විශිශ්ට රoගනයක්. මේ ආගන්තුක හැගීම නිසා කොල්ලා බය වෙලා ඉන්නෙ. කෙල්ල කොල්ල ලගට එක පාරම එනවා. ශෘන්ගාරාත්මක බැල්ම, ගමන් විලාසය සදනි බොහොම අපූරුවට පෙන්නනවා. කොල්ලව ඇදට තල්ලු කරලා මොකද්දෝ කරන්න යනව. මන් නම් ඒ ටික දැක්ක ගමන් හිතුව දැන් නම් IRAJ production වගේ තමයි කියලා. නමුත් Dhanith ඒ ලිoගිකත්වයම, ඉතා සoවර විදියට, සාහිත්‍යයමය විදියට තිර රචනයේ දීලා තියෙන හැටි බලන්න. Video එකේ colours මෙතනදී මාරු වෙනව. හොදට බලන්න video එක පුරාවට නිල් පාට පසුබිමක් තිබුනේ. නමුත් මෙතනදී රතු පාට වෙනව. ඒ කියන්නෙ රාගික දෙයක් වෙන්නයි යන්නෙ කියල පෙන්නනව lighting වලින් වුනත්. බලන්න කෙල්ලගෙ කනේ "සුදු" පාට මලක් ගහලා තියෙනව. කොල්ලා ඒ මල අරන් පොඩි කරනවා. හොදට බලන්න ඒ පොඩිවුන මල් පෙති වල පාට. ඒ සුදු මල් පෙති රතු පාටට හැරිල තියෙන්නෙ අත දිග අරිනකොට. මේකෙන් කියවෙන්නෙ කන්‍යාභාවය නැති වුනා කියන එකයි මගේ මතය. අමු අමුවේ පෙන්නන හෙලුවම ඉතා සoවර විදියට Dhanith පෙන්නල තියෙන හැටි බලන්න.

ඊට පස්සෙ එක පාරටම කෙල්ල කොල්ලව ඇහැරවනව. ඒ කියන්නෙ මෙච්චර වෙලා මේ වෙච්ච දේවල් ඔක්කොම වෙන්නේ කොල්ලගේ හිතේ. ඊට පස්සෙ පෙන්නනව කෙල්ල කොල්ලට පොතකින් මොනවද කියලා දෙනවා වගේ දෙයක්. මට නම් හිතෙන්නෙ මේ කෙල්ල කියලා දෙන්න එන්නෙ ආදරයේ or ජීවිතයේ මුල් අකුරු. මේ කියලා දෙන අතරේ කොල්ලා කෙල්ලගේ වෙනත් පැත්තක් දකිනව. ශෘන්ගාරාත්මක පැත්තක්. කොල්ලා ඒකට වශී වෙලා වගෙ බලාගෙන ඉන්නවා බිබී හිටපු තේකත් අමතක වෙලා. කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් එකට යාවෙනවා නොහිතන මොහොතක. මට නම් හිතෙන්නෙ මේ යාවීම හදිස්සියේ ඇතිවුන ලිoගික සoසර්ගයක් හෝ හැගීම් උච්ච වීමක් කියලා. ඒ සoසර්ගය නිසා කොල්ලා තෙමා ගන්නවා තේ එක හලාගෙන. මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඒ මොකද වුනෙ කියලා? ඔව් ඔව් ගියා තමයි! අමු අමුවේ පෙන්නන නිරුවත් ලිoගිකත්වයම පෙන්නලා තියෙන අපූරුව බලන්න.

මේ කාලගෝට්ටිය නිසා කෙල්ල යනව. දොර ගාවට ගිහින් ඇස් වලින් ඉගියක් දීල යනව "ආයෙත් වරෙන්" කියලා. කොල්ලට මේ හැගීම නැතුව බැරි වෙනව. දුවලා යනවා තවත් ගෙදරකට. කෙල්ලගේ ගෙදරට. මන් හිතන්නෙ මේ යන්නෙ කෙල්ලගේ හදවතට. හොදට බලන්න ඒ ගෙදර ගේට්ටුවේ එල්ලල තියෙන ඉබ්බා දිහා. ඒක දැන් ඇරලා තියෙන්නේ. කෙල්ල ඉඩ දෙනව කොල්ලට එයාගෙ හදවතටත් එන්න. ආයෙත් ඒ පහස විදගන්න. කොල්ලා දොරට තට්ටු කරනව. කෙල්ල දොර ඇරලා කොල්ලව හදවතට ගෙන්නගන්නවා ආදරෙන්. එතනින් කතාව ඉවර වෙනවා.

ගැහැණියකගේ හා පිරිමියකගේ හිතේ ඇතිවන ආදරයේ උච්චතම අවස්තාව, ඉතාමත් ආදරනීය, ගෞරවණීය ලෙස මේ video එකේ පෙන්නලා තියෙනවා. මේ තරම් ගැඹුරු concepts ලoකාවේ මිනිස්සුන්ට තියෙනවා කිව්වම අපිට දැනෙන්න පුදුම ආඩම්බරයක්. Dhanith ගේ පරිකල්පනය ගැන කියන්න වචන නෑ. ඉතාමත් ඉහලයි. කැමරාකරණය, ආලෝකකරණය, අධ්යක්යශණය, මේ හැම අතින්ම මේ video එක උඩින්ම තියෙනවා. මේ නිර්මාණය ලoකාවේ මෙතෙක් පහල වුන ඉහලම නිර්මාණයක්. එහෙනම් Dhanith Sri මල්ලියේ උඹට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා!

[QUOTE="JINX_XNIJ, post: 23891246, member: 558661"] [CENTER][YOUTUBE]GNgmUYAsB-M[/YOUTUBE] [/CENTER] [SIZE="4"]YOUTUBE Comment - Hiran Ravindu Pathirana[/SIZE] [SIZE="4"]~වීඩියෝව ගැන වචනයක්~ මුලින්ම කියන්න ඕනේ කවුරු හරි දැකලා තියෙනවද ගායකයෙක් තමන්ගෙම සින්දුවේ Lyrics, Melody, Music Arrangement වලට අමතරව Video Script එකත් ලියනවා?? Dhanith Sri කියන්නෙ අන්න ඒ වගේ අති දක්ශයෙක්! මේ video එකේ script එක ලියලා තියෙන්නෙත් මෙයාම තමයි! මේක දැක්ක ගමන් අපිට කිසි දේක හරි පැහැදිලිකමක් තේරෙන් නෑ. නමුත් හොදට බලන්න මේකෙ මාර meaning එකක් හoගලා තියෙනව. මට හිතෙන්නේ මේ කාමරය මේ කොල්ලාගෙ හිතට (හද මඩලට) සමානයි. මේ හදවතට කවදාවත් දැනිලා නැති හැගීමක් ඇතුල් වෙනව. බලන්න ඒ කොල්ලාගෙ මූනෙ තියෙන expressions. අති විශිශ්ට රoගනයක්. මේ ආගන්තුක හැගීම නිසා කොල්ලා බය වෙලා ඉන්නෙ. කෙල්ල කොල්ල ලගට එක පාරම එනවා. ශෘන්ගාරාත්මක බැල්ම, ගමන් විලාසය සදනි බොහොම අපූරුවට පෙන්නනවා. කොල්ලව ඇදට තල්ලු කරලා මොකද්දෝ කරන්න යනව. මන් නම් ඒ ටික දැක්ක ගමන් හිතුව දැන් නම් IRAJ production වගේ තමයි කියලා. නමුත් Dhanith ඒ ලිoගිකත්වයම, ඉතා සoවර විදියට, සාහිත්‍යයමය විදියට තිර රචනයේ දීලා තියෙන හැටි බලන්න. Video එකේ colours මෙතනදී මාරු වෙනව. හොදට බලන්න video එක පුරාවට නිල් පාට පසුබිමක් තිබුනේ. නමුත් මෙතනදී රතු පාට වෙනව. ඒ කියන්නෙ රාගික දෙයක් වෙන්නයි යන්නෙ කියල පෙන්නනව lighting වලින් වුනත්. බලන්න කෙල්ලගෙ කනේ "සුදු" පාට මලක් ගහලා තියෙනව. කොල්ලා ඒ මල අරන් පොඩි කරනවා. හොදට බලන්න ඒ පොඩිවුන මල් පෙති වල පාට. ඒ සුදු මල් පෙති රතු පාටට හැරිල තියෙන්නෙ අත දිග අරිනකොට. මේකෙන් කියවෙන්නෙ කන්‍යාභාවය නැති වුනා කියන එකයි මගේ මතය. අමු අමුවේ පෙන්නන හෙලුවම ඉතා සoවර විදියට Dhanith පෙන්නල තියෙන හැටි බලන්න. ඊට පස්සෙ එක පාරටම කෙල්ල කොල්ලව ඇහැරවනව. ඒ කියන්නෙ මෙච්චර වෙලා මේ වෙච්ච දේවල් ඔක්කොම වෙන්නේ කොල්ලගේ හිතේ. ඊට පස්සෙ පෙන්නනව කෙල්ල කොල්ලට පොතකින් මොනවද කියලා දෙනවා වගේ දෙයක්. මට නම් හිතෙන්නෙ මේ කෙල්ල කියලා දෙන්න එන්නෙ ආදරයේ or ජීවිතයේ මුල් අකුරු. මේ කියලා දෙන අතරේ කොල්ලා කෙල්ලගේ වෙනත් පැත්තක් දකිනව. ශෘන්ගාරාත්මක පැත්තක්. කොල්ලා ඒකට වශී වෙලා වගෙ බලාගෙන ඉන්නවා බිබී හිටපු තේකත් අමතක වෙලා. කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් එකට යාවෙනවා නොහිතන මොහොතක. මට නම් හිතෙන්නෙ මේ යාවීම හදිස්සියේ ඇතිවුන ලිoගික සoසර්ගයක් හෝ හැගීම් උච්ච වීමක් කියලා. ඒ සoසර්ගය නිසා කොල්ලා තෙමා ගන්නවා තේ එක හලාගෙන. මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඒ මොකද වුනෙ කියලා? ඔව් ඔව් ගියා තමයි! අමු අමුවේ පෙන්නන නිරුවත් ලිoගිකත්වයම පෙන්නලා තියෙන අපූරුව බලන්න. මේ කාලගෝට්ටිය නිසා කෙල්ල යනව. දොර ගාවට ගිහින් ඇස් වලින් ඉගියක් දීල යනව "ආයෙත් වරෙන්" කියලා. කොල්ලට මේ හැගීම නැතුව බැරි වෙනව. දුවලා යනවා තවත් ගෙදරකට. කෙල්ලගේ ගෙදරට. මන් හිතන්නෙ මේ යන්නෙ කෙල්ලගේ හදවතට. හොදට බලන්න ඒ ගෙදර ගේට්ටුවේ එල්ලල තියෙන ඉබ්බා දිහා. ඒක දැන් ඇරලා තියෙන්නේ. කෙල්ල ඉඩ දෙනව කොල්ලට එයාගෙ හදවතටත් එන්න. ආයෙත් ඒ පහස විදගන්න. කොල්ලා දොරට තට්ටු කරනව. කෙල්ල දොර ඇරලා කොල්ලව හදවතට ගෙන්නගන්නවා ආදරෙන්. එතනින් කතාව ඉවර වෙනවා. ගැහැණියකගේ හා පිරිමියකගේ හිතේ ඇතිවන ආදරයේ උච්චතම අවස්තාව, ඉතාමත් ආදරනීය, ගෞරවණීය ලෙස මේ video එකේ පෙන්නලා තියෙනවා. මේ තරම් ගැඹුරු concepts ලoකාවේ මිනිස්සුන්ට තියෙනවා කිව්වම අපිට දැනෙන්න පුදුම ආඩම්බරයක්. Dhanith ගේ පරිකල්පනය ගැන කියන්න වචන නෑ. ඉතාමත් ඉහලයි. කැමරාකරණය, ආලෝකකරණය, අධ්යක්යශණය, මේ හැම අතින්ම මේ video එක උඩින්ම තියෙනවා. මේ නිර්මාණය ලoකාවේ මෙතෙක් පහල වුන ඉහලම නිර්මාණයක්. එහෙනම් Dhanith Sri මල්ලියේ උඹට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom