මචන්ලා අපේ නෑයෙක් රට ගියා ජර්මනියේ. ඌ අපිට ලංකාවට පෙට්ටියක් එවුවා කිව්වා ඌ කිව්වා එහේ ඩෝචේ පෝස්ට් කියන තැනට බොක්ස් එකක් දුන්නා ට්‍රැකින් නම්බර් එකක් ජෙනරේට් වුනාලු DHL පෙට්ටියේ තියෙන දේවල් DHL සයිට් එකේ දැම්මම. දැන් ඌ කියනව අන්තිම ට්‍රැකින් පොයින්ට්එක ජර්මනියේ පෙන්නන්නේ කියල. කොහොමද බන් ජර්මනියෙන් පිටත් වෙලානම් කොහෙද තියෙන්නේ කියල හොයාගන්නේ? ලංකාවේ කවුද මේවා ජර්මනියේ ඉන්දලා ගෙන්නන්නේ? ලංකාවේ DHL එකක් තියෙද? නැත්තම් ලංකාවේ පෝස්ට් එකටද එන්නේ දන්න උන් කියපල්ලකො. බෙහෙත් විටමින් තමයි එවුවේ