Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Parking tickets for Diyatha Uyana..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ගානක් අය කරලා හරි නඩත්තු කරන එක හොදයි, හැබැයි පාරේ අලුතෙන් හිටවපු ගස්, අලුත් පදික වේදිකා වගේ ඒවත් නඩත්තු කරන්න එහෙම නම් කාගෙන් හරි සල්ලි ඉල්ලගන්න වෙනවා.

අනිත් දේ තමයි මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ)

එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ.

මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 17992954, member: 364301"] [CENTER][SIZE="4"][COLOR="Navy"]ඔව් ගානක් අය කරලා හරි නඩත්තු කරන එක හොදයි, හැබැයි පාරේ අලුතෙන් හිටවපු ගස්, අලුත් පදික වේදිකා වගේ ඒවත් නඩත්තු කරන්න එහෙම නම් කාගෙන් හරි සල්ලි ඉල්ලගන්න වෙනවා. අනිත් දේ තමයි මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ) එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ. මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ :P [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom