Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
33 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Parliament | පාර්ලිමේන්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Parliament | පාර්ලිමේන්තුව

ලංකාවේ දේශපාලනය උඩු යටි කුරු වෙලා තියෙන මේ වගේ වෙලාවක ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව කවද්ද කැදවන්නනෙ ? කාටද පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි. පාර්ලිමේන්තුව විසුරුවාහරීද වගේ එක එක පාර්ලිමේන්තුව ගැන කතා හතර වටේම.පාර්ලිමේන්තුව ගැන හරි හරියට කතා කරාට අපි ඔය පාර්ලිමේන්තුව ගැන ඇත්ත කතාව දැනගෙන හිටියද දන්න අයත් ඇති හැබැයි මේ නොදන්න අයට දැනගන්නයි කාලෙකින් ත්‍රෙඩ් ලියන්න ගන්නයි එක්ක එන්න දැනගන්න ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව !

අවුරුදු 30ක් විතර ලංකාවේ පාර්ලිමේන්තුව කියලා රැස් උනේ වර්තමානයේ අපි ජනාධිපති ලේකම් කාර්යාලය කියලා හඳුන්වන ගාලුමුවදොර තියෙන ගොඩනැගිල්ල ගොඩක් අය අදටත් ඕකට පරණ පාර්ලිමේන්තුව කියලා හඳුන්වන්නේ ඒකයි.හැබැයි 1982 April 29 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අද අපි දකින අලුත් පාර්ලිමේන්තුව විවෘත වෙනවා අලුත් සැසිවාරයට ආයුබෝ වේවා කියලා.

Parliament is shifted to Sri Jayewardenepura

එදා එහෙම තමයි පත්තර වල ලියවුනේ

මේ අලුත් දියවන්නාවේ පාර්ලිමේන්තුව ගැන මුලින්ම කතාව ඇදෙන්නේ මෙන්න මෙහෙම කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ

හැත්තහතේ (1977) මහ චන්දෙ වෙලාවේ UNP එකෙන් ඉල්ලපු ආනන්ද තිස්ස ද අල්විස් මහත්තයා 1976 දෙසැම්බර් මාසේ රාජගිරියේ E.W. Perera Park එකේ තිබ්බ Meeting එකකදී ඒ වෙනකොට විපක්ෂ නායක වෙලා හිටපු පසු කලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වෙච්ච J.R. ජයවර්ධන මහත්තයගෙන් ඉල්ලනවා අලුතින් පාර්ලිමේන්තුවක් ලංකාවේ අගනුවර හැදෙන්න ඕනේ කියලා.ඔය සිද්ධියෙන් පස්සෙ තමයි අපි අද දකින දියවන්නා වට පදනම වැටෙන්නේ.

හැත්තහතේ චන්දෙන් UNP එක විශිෂ්ඨම ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නවා. ඊට පස්සේ 1979 දී අගමැති ප්‍රේමදාස මහත්තය අලුත් පාර්ලිමේන්තුවක් කෝට්ටෙ හදන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නවා

Sri Lankan parliamentary election, 1977

UNP Won 140 Seats

TULF Won 18 Seats

SLFP Won 8 Seats

හැබැයි මේ කෝට්ටේ පාර්ලිමේන්තුව හදන්න පෙලබුනු රජ කාලේ සිදුවීම් කිහිපයකුත් තියෙනවා කියල ගොඩක් දෙනෙක් කියනවා ඒ තමයි.ඒ තමයි XI පරාක්‍රමභාහු රජුගේ රාජධානියේ අගනුවර වෙලා තියෙන්නෙත් මේ කෝට්ටේ කියන සීමාව.තුන්වන පරාක්‍රමභාහු රජතුමාගේ ප්‍රධාන ඇමතිය නිශ්ශංක අලගක්කෝනාර තමයි 14 වන සියවසේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවාගෙන කියලා ජනප්රවාදයේ ලියවෙන්නේ.

මේ පාර්ලිමේන්තුව හදන්න කෝට්ටේ තැනක් හොයද්දි තමයි අපි අද හඳුන්වන පාර්ලිමේන්තු පාර එහෙම නැත්නම් බැද්දගාන පාර කිට්ටුව තියෙන දියවන්නා ඔයේ අක්කර දහසයක පමණ පොඩි දුපතක්, දූවක් හොයාගන්නේ.

ගෘහ නිර්මාණ ශිල්පයෙන් ලෝකේ සුපතල නමක් දිනාගත්ත ලංකාවේ Geoffrey Bawa. ලංකාවේ ගොඩක් වටිනා ගොඩනැගිලි ඉදිකරන්න මේ බවා සහ ඔහුගේ Edwards, Reid and Begg සමාගම එකතුවෙලා තියෙනවා. බවා එක්ක ජපානේ මිට්සුයි Company එකත් එකතුවෙලා තියෙනවා.

පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් වලට මුලික අස්තුමේන්තුව විදියට US $ දෙකෝටි පනස් හතර ලක්ෂයක් වෙලා තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවන් කාරිමිකයන් වගේම ජපාන, මැලේසියා, සිංගප්පුරු සහ පිලිපීන ඉංජිනේරුවරු කාර්මික ශිල්පින් එහෙමත් මේක හදන්න එකතුවෙලා තියෙනවා.

දියවන්නා ඔයේ අක්කර 300ක් පාර්ලිමේන්තුවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විශේෂන්යෙන්ම සකස්කරල තියෙනවා.දූව වට කරලා අඩි 6ක් උස අඩි 3000ක් දිග කළු ගල් කොන්ක්‍රීට් මිශ්‍ර කරපු බැම්මක් බැදල තියෙනවා අඩි 6ක් යටින් ද මුදුනින් අඩි එකහමාරක් ඒ වගේම තමයි J.R. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට පරිදි ලාංකීය පාරම්පරික චාරිත්‍ර වලට අනුගත වෙමින් 1980 සැප්තැම්බර් 17 වෙනිදා පාර්ලිමේන්තුව ඉදි වෙන ස්ථානයේ විශාල බහිරව පුජාවක් පවත්වලා සෙත් ශාන්තිය ප්‍රර්ථනා කරල තියෙනවා.ඒවගේම බෞද්ධ චාරිත්රනුකුලව සැප්තැම්බර් 22 වෙනිදා නිදන් වස්තු වලින් පිරුණු රිදී මංජුසාවක් ජෙ.ආර් මහත්තයා තැන්පත් කරල තියෙනවා කියලත් කියවෙනවා.

ජලාශයක් මත ඉදිවෙන නිශා සුවිශාල කොන්ක්‍රීට් කණු මත තමයි මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම රඳා පවතින්නේ. ඒවගේම තමයි ලංකාවේ ඉස්සරම්ම වානේ සහ තේක්ක වලින් තමයි වහලය නිර්මාණය වෙලා තියෙන්නේ. ටොන් 100ක් විතර බර තඹ තහඩු තොගයක් යොදාගෙන තමයි වහල සෙවිලි කරල තියෙන්නෙ. ඒවගේම පාර්ලිමේන්තුව ඇතුළ සිමාවේ තියෙන හැම ලී බදුවක්ම ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය වගේම දේශීය වඩු කාර්මිකයන් 300ක් විතර ප්‍රමාණයක් එකතුවෙලා තමයි හදල තියෙන්නේ.

උතුරු දිශාවේ තියෙන ජාතික වුක්ෂය නා ගස් වලින් යුත් සක්මන් මඟ හා පිය ගැට පෙළ පසු කරල තමයි පාර්ලිමේන්තු ගොඩනැගිලි සීමාවට ඇතුළු වෙන්න ඕනා.දෙපැත්තේම නාමලින් පිරුණු පොකුණු දෙකකුත් සක්මන් මාර්ගයෙන් පසු විශාල ආලින්දයකුත් දැකගන්න පුළුවන් කුළුණු ගොඩක් තියෙන මේ ආලින්දයේ කෙරවලවල් වල විශාල ඝන්ඨාර දෙකකුත් තියෙනවා. ඒවා මිට්සුයි කොම්පැණි එකෙන් තමයි තෑග්ගක් විදියට පාර්ලිමේන්තුවට ලැබිල තියෙන්නේ

ඊනා ද සිල්වා මහත්මිය විසින් නිර්මාණය කරපු අලලි මෝස්තරයෙන් ආලින්දයේ සිවිලම හැඩවෙලා තියෙනවා වගේම දැවැන්ත ලෝකඩ දොරටුවක් පිහිටා තිබේ.එම දොරටුව පසු කර යකඩ වගේම රිදී වලින් හදපු තවත් කුට්ටම් ගේට්ටුවක් පහු කරලා ඍජු කොනාශ්රකාර ප්‍රවේශ ශාලාවටයි.එතනින් පියගැට පෙළ තුනක් පහු කරලා අපි හැමෝම ප්‍රවෘති වල දකින ගහ මරාගන්න බැණ ගන්න වාද කරන සභා ගර්භයට පිවිසිය හැකිවේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය කාව්‍ය පාදක කර ගනිමින් අචාර්ය මංජු ශ්‍රී විසින් ප්‍රවේශ ශාලා බිත්ති සිතුවමින් ලස්සන කරල තියෙනවා දකින කාගේත් සිත් සතන් පිනා යන්න. ඒවගේම ප්‍රධාන දොරටුවේ අභියස වම් හා දකුණු පස ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ සතර වරම් දෙවි වරුන් ගේ රුව වලින් සකසා තිබේ.සභා ගර්භයට පිවිසෙන ප්‍රධාන දොරටුව අඩි 12ක් දිග මෙන්ම අඩි 12ක් පළල වන අතර තඹෙන් සදා රිදියෙන් පිරිමැද තිබේ.ඒ මතුපිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාව සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කැටයම් කර තිබෙනු දකින්නට ලැබේ.

මහල් දෙකක් ආකාරයට ඍජු කොනාකාර හැඩයෙන් නිමකර ඇති සභා ගර්භය පාර්ලිමේන්තුව සඳහාම නිර්මිත මල නොබැදෙන ඇලුමිනියම් තහඩු 20000කින් කුඩාරම් ආකාරයක සිවිලිමකින් සමන්විත වන අතර සුදු යකඩින් නිමවූ යෂ්ටි මුදුනත සහිත කොඩි 18ක් සහ අඩි 7ක් උසැති ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සභා ගර්භය වටා කොනාකාරව සවි කර ඇත. රිදී ආලේප කරපු සුවිශාල එල්ලෙන පහනක් සිවිලිමේ හරි මැදින් සවි කර තිබෙන අතර ලකී සේනානායක විසින් එය නිර්මාණය කර තිබේ.මැලේසියාවෙන් ගෙන එන ලද මල් බුරුත පනේල අලලා බිත්ති සකස් කර තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයේ දකුණු කෙලවරේ සියලු ආසන වලට උඩින් කථානායක ආසනය පිහිටා ඇති අතර ඊට පහලින් පාර්ලිමේන්තු ලේකම්වරයාගේ ආසනයද ඔහුගේ නියෝජ්‍ය ලේකම් වරුන්ගේ ආසනද පිහිටා තිබේ. සම්පුර්ණයෙන්ම AC කරන ලද මන්ත්‍රී වරුන් 225ස් දෙනෙකුට අසුන් ගත හැකි. අවශ්‍ය වුවහොත් සභාගර්භයේ විශාලත්වය සහ පිහිටීමේ කිසිඳු වෙනසක් නොකර ආසන 25ක් අලුතින් එකතු කිරීමට පුළුවන.

සභා ගර්භයේ ඉළහ කොටසේ 600කට පමණ ජනතාවකටද තවත් 600කට හිටගෙන සිටීමටද පුළුවන් ආකාරයටද සකස් කර තිබෙන අතර කථානායක අසුනට මුහුණලා කථානායක ගැලරිය පිහිටා තිබේ.මෙහි සම්භාවනීය අමුත්තන් සඳහා අසුන් ගැනීමට පුළුවන. කථානායක තුමාගේ ආසනයට ඉහලින් මාධ්‍යවේදීන් සඳහා ආසන වෙන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විවිධ ආගම් ජාතින් නියෝජනය කරන නිසා මන්ත්‍රීවරුන් පවත්වන සියලුම කතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනටම පරිවර්තනය කරනු ලබන අතර අදාළ උපකරණ සහිත කුටිය දෙවන මහලේ පිහිටා තිබේ.අදාළ පරිවර්තක සවන්දීමේ උපකරණ සෑම මන්ත්‍රීවරුන්ගේ මේසය මත සවි කර තිබෙනු දකින්නට පුළුවන් වෙයි.බොහෝ වෙලාවට හෙඩ් ෆෝන් එකක් වැනි යමක් මන්ත්‍රීවරුන් පැළද සිටිනවා අපි දකින්නේ එම පරිවර්තන ඇසීමයි.එමෙන්ම සියලුම මන්ත්‍රී මෙසයන් මත විදුලි බුබුලක් මෙන්ම මයික්රෆෝනයක් ද මෙසයටම සවි කර තිබේ.පාර්ලිමේන්තු ඉතිහාසයේ දෙවන වටර ටික කලකට පෙර සියලුම මයික්‍රෆෝනයන් අලුතින් අලුත් තාක්ෂනය සහිතව සවි කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු HD තාක්ෂණයෙන් පටිගත වෙනු ලබන අතර මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සලකුණ සහිතවද මුදා හරිනු ලබයි.එමෙන්ම සියලුම මන්ත්‍රී කතා හැන්සාඩ් ගත කරනු ලබයි.එමෙන්ම විශේෂ ලොග් සටහනක්ද පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙයි. එකවිට එකම වෙලාව දැක්වෙන ඔරලෝසු පහසුවෙන් පෙනන ලෙස සවි කර තිබෙන අතර මන්ත්‍රීවරුන් කැදවීම සඳහා විශේෂ සැළලිහිණි හඩට සමාන කන්කළු නාදයකින් සමන්විත සීනුවක් පාර්ලිමේන්තු මහා ලේකම් වරයාගේ මේසය මත සවි කර ඇති පද්දතිය හරහා ක්‍රියාත්මක වේ.පාර්ලිමේන්තුවේ විශේෂ ස්ථාන තුල මෙම සීනු නාදවීම් සවි කර තිබේ.පාර්ලිමේන්තුව පටන් ගන්නට පෙර පාර්ලිමේන්තුව ස්වල්ප වෙලාවකට කල් තබා නැවත පටන්ගන්නා විට මෙම සිනු නාදකරනු ලැබේ

මෙන්න මේ විධියට තමයි පාර්ලිමේන්තුව සකස්වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ.පාර්ලිමේන්තුව දිනකට රැස් වෙන්න විශාල මුදලක් වැයවන අතර සමාජයේ ඒ පිලිබන්ධව විටින් විට කතා වෙමින් තිබේ.එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු සේවක මණ්ඩලයක්ද වෙනම පිහිටුවා තිබේ. සභා ඝර්භයට අමතරව වෙනම කුඩා රැස්වීම් ශාලා වෙනම පක්ෂ නායක කාර්යාල ද පාර්ලිමේන්තු ගොඩ නැගිලි සංකීර්ණයේ පිහිටා තිබේ.

[YOUTUBE]6H9nBxpf3j4[/YOUTUBE]

පාර්ලිමේන්තුව ගැන කතා කරන විට පාර්ලිමේන්තු ආපන ශාලාව ගැන කතා නොකෙරුවොත් හරි මදි නේද

පාර්ලිමේන්තුවේ ආපන ශාලාව කියන්නේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සැකසුන අපනෂලාවක් එයට මහජනතාවට පිවිසිය නොහැකි කියල තමයි සඳහන් වෙන්නේ.ගොඩක් ගුණ කෑම පොෂදායි කෑම කන්න පුළුවන් මන්ත්‍රී වරුන්ට සෑම ජාතියකම වගේ එළවලු වර්ග හාල් වර්ග කිහිපයක බත් විවිධ ජන වර්ග නියෝජනය කරන කෑම වර්ග(උදා: දෙමල ජාතින් බහුලව කන කෑම) එමෙන්ම මස් වර්ග මාළු වර්ග සහ ඉස්තරම්ම වර්ගයේ පාන(ඇල්කොහොල් රහිත)වලින්ද සමන්විත වේ. ලංකාවේ වැඩිම අහාර නාස්තියක් සිදුවන ස්ථානය ලෙස පාර්ලිමේන්තුව ඉතිහාස ගත වී තිබෙන බවත් අමතක කරන්න එපා.

වර්තමානයේ පාර්ලිමේන්තුව ගැන ගොඩක් කතා වෙන නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුනේ කරුණු හොයාගෙන. අපි පාර්ලිමේන්තුව ගැන දැනගත්තට පාර්ලිමේන්තු ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එකත් වැදගත් නෙ.

පාර්ලිමේන්තුවේ අරමුණ වන්නේ රටට හිතැති රට වැසියාට හිතැති නීති සම්පාදනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්තානුකුලව කටයුතු කිරීමයි. ප්‍රතිපත්ති සම්පාදනය නීති අන පනත් සම්පාදනය ඒවා පිලිබන්ධ යහපත් වාද විවාධ පැවැත්වීම පාර්ලිමේන්තුවේ කාර්ය වුවත් වර්තමානයේ සිය බලය රැකගැනීමේ අරමුණ පෙරදැරිව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කටයුතු කරන අකාරය මොනවට පැහැදිලි වේද.

Resources

©2018MB/EK.COM

[QUOTE="Mal Baba, post: 23841965, member: 194988"] [b]Parliament | පාර්ලිමේන්තුව[/b] [CENTER][SIZE="3"]ලංකාවේ දේශපාලනය උඩු යටි කුරු වෙලා තියෙන මේ වගේ වෙලාවක ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව කවද්ද කැදවන්නනෙ ? කාටද පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි. පාර්ලිමේන්තුව විසුරුවාහරීද වගේ එක එක පාර්ලිමේන්තුව ගැන කතා හතර වටේම.පාර්ලිමේන්තුව ගැන හරි හරියට කතා කරාට අපි ඔය පාර්ලිමේන්තුව ගැන ඇත්ත කතාව දැනගෙන හිටියද දන්න අයත් ඇති හැබැයි මේ නොදන්න අයට දැනගන්නයි කාලෙකින් ත්‍රෙඩ් ලියන්න ගන්නයි එක්ක එන්න දැනගන්න [B]ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව ![/B] [IMG]https://i.imgur.com/MrZEHDD.jpg[/IMG] අවුරුදු 30ක් විතර ලංකාවේ පාර්ලිමේන්තුව කියලා රැස් උනේ වර්තමානයේ අපි ජනාධිපති ලේකම් කාර්යාලය කියලා හඳුන්වන ගාලුමුවදොර තියෙන ගොඩනැගිල්ල ගොඩක් අය අදටත් ඕකට පරණ පාර්ලිමේන්තුව කියලා හඳුන්වන්නේ ඒකයි.හැබැයි [B]1982 April 29[/B] වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අද අපි දකින අලුත් පාර්ලිමේන්තුව විවෘත වෙනවා අලුත් සැසිවාරයට ආයුබෝ වේවා කියලා. [/SIZE] [SIZE="4"]Parliament is shifted to Sri Jayewardenepura[/SIZE] [SIZE="3"]එදා එහෙම තමයි පත්තර වල ලියවුනේ මේ අලුත් දියවන්නාවේ පාර්ලිමේන්තුව ගැන මුලින්ම කතාව ඇදෙන්නේ මෙන්න මෙහෙම කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ හැත්තහතේ (1977) මහ චන්දෙ වෙලාවේ UNP එකෙන් ඉල්ලපු [B]ආනන්ද තිස්ස ද අල්විස්[/B] මහත්තයා 1976 දෙසැම්බර් මාසේ රාජගිරියේ E.W. Perera Park එකේ තිබ්බ Meeting එකකදී ඒ වෙනකොට විපක්ෂ නායක වෙලා හිටපු පසු කලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වෙච්ච [B]J.R. ජයවර්ධන[/B] මහත්තයගෙන් ඉල්ලනවා අලුතින් පාර්ලිමේන්තුවක් ලංකාවේ අගනුවර හැදෙන්න ඕනේ කියලා.ඔය සිද්ධියෙන් පස්සෙ තමයි අපි අද දකින දියවන්නා වට පදනම වැටෙන්නේ. [/SIZE] [IMG]https://i.imgur.com/FVpsGMk.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]හැත්තහතේ චන්දෙන් UNP එක විශිෂ්ඨම ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නවා. ඊට පස්සේ 1979 දී [B]අගමැති ප්‍රේමදාස[/B] මහත්තය අලුත් පාර්ලිමේන්තුවක් කෝට්ටෙ හදන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නවා[/CENTER][/SIZE] [CENTER][SIZE="3"][B][U]Sri Lankan parliamentary election, 1977[/U][/B] [B][COLOR="SeaGreen"]UNP Won 140 Seats[/COLOR] [COLOR="Yellow"]TULF Won 18 Seats [/COLOR][COLOR="Blue"]SLFP Won 8 Seats[/COLOR] [/B][/SIZE][/CENTER] [CENTER][SIZE="3"]හැබැයි මේ කෝට්ටේ පාර්ලිමේන්තුව හදන්න පෙලබුනු රජ කාලේ සිදුවීම් කිහිපයකුත් තියෙනවා කියල ගොඩක් දෙනෙක් කියනවා ඒ තමයි.ඒ තමයි XI පරාක්‍රමභාහු රජුගේ රාජධානියේ අගනුවර වෙලා තියෙන්නෙත් මේ කෝට්ටේ කියන සීමාව.තුන්වන පරාක්‍රමභාහු රජතුමාගේ ප්‍රධාන ඇමතිය නිශ්ශංක අලගක්කෝනාර තමයි 14 වන සියවසේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවාගෙන කියලා ජනප්රවාදයේ ලියවෙන්නේ.[/SIZE] [SIZE="3"]මේ පාර්ලිමේන්තුව හදන්න කෝට්ටේ තැනක් හොයද්දි තමයි අපි අද හඳුන්වන පාර්ලිමේන්තු පාර එහෙම නැත්නම් බැද්දගාන පාර කිට්ටුව තියෙන දියවන්නා ඔයේ අක්කර දහසයක පමණ පොඩි දුපතක්, දූවක් හොයාගන්නේ. ගෘහ නිර්මාණ ශිල්පයෙන් ලෝකේ සුපතල නමක් දිනාගත්ත ලංකාවේ [B]Geoffrey Bawa[/B]. ලංකාවේ ගොඩක් වටිනා ගොඩනැගිලි ඉදිකරන්න මේ බවා සහ ඔහුගේ Edwards, Reid and Begg සමාගම එකතුවෙලා තියෙනවා. බවා එක්ක ජපානේ මිට්සුයි Company එකත් එකතුවෙලා තියෙනවා. [CENTER][IMG]https://i.imgur.com/cxRdq8l.jpg[/IMG] [/CENTER] පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් වලට මුලික අස්තුමේන්තුව විදියට US $ දෙකෝටි පනස් හතර ලක්ෂයක් වෙලා තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවන් කාරිමිකයන් වගේම ජපාන, මැලේසියා, සිංගප්පුරු සහ පිලිපීන ඉංජිනේරුවරු කාර්මික ශිල්පින් එහෙමත් මේක හදන්න එකතුවෙලා තියෙනවා. [/SIZE] [IMG]https://i.imgur.com/hF6yZbJ.jpg[/IMG] [SIZE="3"]දියවන්නා ඔයේ අක්කර 300ක් පාර්ලිමේන්තුවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විශේෂන්යෙන්ම සකස්කරල තියෙනවා.දූව වට කරලා අඩි 6ක් උස අඩි 3000ක් දිග කළු ගල් කොන්ක්‍රීට් මිශ්‍ර කරපු බැම්මක් බැදල තියෙනවා අඩි 6ක් යටින් ද මුදුනින් අඩි එකහමාරක් ඒ වගේම තමයි J.R. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට පරිදි ලාංකීය පාරම්පරික චාරිත්‍ර වලට අනුගත වෙමින් 1980 සැප්තැම්බර් 17 වෙනිදා පාර්ලිමේන්තුව ඉදි වෙන ස්ථානයේ විශාල බහිරව පුජාවක් පවත්වලා සෙත් ශාන්තිය ප්‍රර්ථනා කරල තියෙනවා.ඒවගේම බෞද්ධ චාරිත්රනුකුලව සැප්තැම්බර් 22 වෙනිදා නිදන් වස්තු වලින් පිරුණු රිදී මංජුසාවක් ජෙ.ආර් මහත්තයා තැන්පත් කරල තියෙනවා කියලත් කියවෙනවා.[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]ජලාශයක් මත ඉදිවෙන නිශා සුවිශාල කොන්ක්‍රීට් කණු මත තමයි මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම රඳා පවතින්නේ. ඒවගේම තමයි ලංකාවේ ඉස්සරම්ම වානේ සහ තේක්ක වලින් තමයි වහලය නිර්මාණය වෙලා තියෙන්නේ. ටොන් 100ක් විතර බර තඹ තහඩු තොගයක් යොදාගෙන තමයි වහල සෙවිලි කරල තියෙන්නෙ. ඒවගේම පාර්ලිමේන්තුව ඇතුළ සිමාවේ තියෙන හැම ලී බදුවක්ම ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය වගේම දේශීය වඩු කාර්මිකයන් 300ක් විතර ප්‍රමාණයක් එකතුවෙලා තමයි හදල තියෙන්නේ. උතුරු දිශාවේ තියෙන ජාතික වුක්ෂය නා ගස් වලින් යුත් සක්මන් මඟ හා පිය ගැට පෙළ පසු කරල තමයි පාර්ලිමේන්තු ගොඩනැගිලි සීමාවට ඇතුළු වෙන්න ඕනා.දෙපැත්තේම නාමලින් පිරුණු පොකුණු දෙකකුත් සක්මන් මාර්ගයෙන් පසු විශාල ආලින්දයකුත් දැකගන්න පුළුවන් කුළුණු ගොඩක් තියෙන මේ ආලින්දයේ කෙරවලවල් වල විශාල ඝන්ඨාර දෙකකුත් තියෙනවා. ඒවා මිට්සුයි කොම්පැණි එකෙන් තමයි තෑග්ගක් විදියට පාර්ලිමේන්තුවට ලැබිල තියෙන්නේ[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/oFl50jt.jpg[/IMG] [SIZE="3"][B]ඊනා ද සිල්වා[/B] මහත්මිය විසින් නිර්මාණය කරපු අලලි මෝස්තරයෙන් ආලින්දයේ සිවිලම හැඩවෙලා තියෙනවා වගේම දැවැන්ත ලෝකඩ දොරටුවක් පිහිටා තිබේ.එම දොරටුව පසු කර යකඩ වගේම රිදී වලින් හදපු තවත් කුට්ටම් ගේට්ටුවක් පහු කරලා ඍජු කොනාශ්රකාර ප්‍රවේශ ශාලාවටයි.එතනින් පියගැට පෙළ තුනක් පහු කරලා අපි හැමෝම ප්‍රවෘති වල දකින ගහ මරාගන්න බැණ ගන්න වාද කරන සභා ගර්භයට පිවිසිය හැකිවේ.[/SIZE] [IMG]https://i.imgur.com/UOK3ToO.jpg[/IMG] [SIZE="3"][B]තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය කාව්[/B]ය පාදක කර ගනිමින් [B]අචාර්ය මංජු ශ්[/B]රී විසින් ප්‍රවේශ ශාලා බිත්ති සිතුවමින් ලස්සන කරල තියෙනවා දකින කාගේත් සිත් සතන් පිනා යන්න. ඒවගේම ප්‍රධාන දොරටුවේ අභියස වම් හා දකුණු පස ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ සතර වරම් දෙවි වරුන් ගේ රුව වලින් සකසා තිබේ.සභා ගර්භයට පිවිසෙන ප්‍රධාන දොරටුව අඩි 12ක් දිග මෙන්ම අඩි 12ක් පළල වන අතර තඹෙන් සදා රිදියෙන් පිරිමැද තිබේ.ඒ මතුපිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාව සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කැටයම් කර තිබෙනු දකින්නට ලැබේ.[/SIZE] [IMG]https://i.imgur.com/Ed5s8Hy.jpg[/IMG] [SIZE="3"]මහල් දෙකක් ආකාරයට ඍජු කොනාකාර හැඩයෙන් නිමකර ඇති සභා ගර්භය පාර්ලිමේන්තුව සඳහාම නිර්මිත මල නොබැදෙන ඇලුමිනියම් තහඩු 20000කින් කුඩාරම් ආකාරයක සිවිලිමකින් සමන්විත වන අතර සුදු යකඩින් නිමවූ යෂ්ටි මුදුනත සහිත කොඩි 18ක් සහ අඩි 7ක් උසැති [B]ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය[/B] සභා ගර්භය වටා කොනාකාරව සවි කර ඇත. රිදී ආලේප කරපු සුවිශාල එල්ලෙන පහනක් සිවිලිමේ හරි මැදින් සවි කර තිබෙන අතර [B]ලකී සේනානායක[/B] විසින් එය නිර්මාණය කර තිබේ.මැලේසියාවෙන් ගෙන එන ලද මල් බුරුත පනේල අලලා බිත්ති සකස් කර තිබේ. පාර්ලිමේන්තු සභා ගර්භයේ දකුණු කෙලවරේ සියලු ආසන වලට උඩින් [B]කථානායක ආසනය[/B] පිහිටා ඇති අතර ඊට පහලින් [B]පාර්ලිමේන්තු ලේකම්වරයාගේ ආසනයද ඔහුගේ නියෝජ්‍ය ලේකම් වරුන්ගේ ආසන[/B]ද පිහිටා තිබේ. සම්පුර්ණයෙන්ම AC කරන ලද [B]මන්ත්‍රී වරුන් 225[/B]ස් දෙනෙකුට අසුන් ගත හැකි. අවශ්‍ය වුවහොත් සභාගර්භයේ විශාලත්වය සහ පිහිටීමේ කිසිඳු වෙනසක් නොකර ආසන 25ක් අලුතින් එකතු කිරීමට පුළුවන. සභා ගර්භයේ ඉළහ කොටසේ 600කට පමණ ජනතාවකටද තවත් 600කට හිටගෙන සිටීමටද පුළුවන් ආකාරයටද සකස් කර තිබෙන අතර කථානායක අසුනට මුහුණලා [B]කථානායක ගැලරිය[/B] පිහිටා තිබේ.මෙහි [B]සම්භාවනීය අමුත්තන්[/B] සඳහා අසුන් ගැනීමට පුළුවන. කථානායක තුමාගේ ආසනයට ඉහලින් [B]මාධ්‍යවේදීන්[/B] සඳහා ආසන වෙන් කර තිබේ.[/SIZE] [IMG]https://i.imgur.com/QAob9XU.jpg[/IMG] [SIZE="3"]පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විවිධ ආගම් ජාතින් නියෝජනය කරන නිසා මන්ත්‍රීවරුන් පවත්වන සියලුම කතා [B]සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනටම පරිවර්තනය[/B] කරනු ලබන අතර අදාළ උපකරණ සහිත කුටිය දෙවන මහලේ පිහිටා තිබේ.අදාළ පරිවර්තක සවන්දීමේ උපකරණ සෑම මන්ත්‍රීවරුන්ගේ මේසය මත සවි කර තිබෙනු දකින්නට පුළුවන් වෙයි.බොහෝ වෙලාවට හෙඩ් ෆෝන් එකක් වැනි යමක් මන්ත්‍රීවරුන් පැළද සිටිනවා අපි දකින්නේ එම පරිවර්තන ඇසීමයි.එමෙන්ම සියලුම මන්ත්‍රී මෙසයන් මත විදුලි බුබුලක් මෙන්ම මයික්රෆෝනයක් ද මෙසයටම සවි කර තිබේ.පාර්ලිමේන්තු ඉතිහාසයේ දෙවන වටර ටික කලකට පෙර සියලුම මයික්‍රෆෝනයන් අලුතින් අලුත් තාක්ෂනය සහිතව සවි කර තිබේ.[/SIZE] [IMG]https://i.imgur.com/oMCfe7V.jpg[/IMG] [/CENTER] [SIZE="3"][CENTER]එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු [B]HD තාක්ෂණයෙන්[/B] පටිගත වෙනු ලබන අතර මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සලකුණ සහිතවද මුදා හරිනු ලබයි.එමෙන්ම සියලුම මන්ත්‍රී කතා හැන්සාඩ් ගත කරනු ලබයි.එමෙන්ම විශේෂ [B]ලොග් සටහන[/B]ක්ද පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙයි. එකවිට එකම වෙලාව දැක්වෙන ඔරලෝසු පහසුවෙන් පෙනන ලෙස සවි කර තිබෙන අතර මන්ත්‍රීවරුන් කැදවීම සඳහා විශේෂ සැළලිහිණි හඩට සමාන කන්කළු නාදයකින් සමන්විත සීනුවක් පාර්ලිමේන්තු මහා ලේකම් වරයාගේ මේසය මත සවි කර ඇති පද්දතිය හරහා ක්‍රියාත්මක වේ.පාර්ලිමේන්තුවේ විශේෂ ස්ථාන තුල මෙම සීනු නාදවීම් සවි කර තිබේ.පාර්ලිමේන්තුව පටන් ගන්නට පෙර පාර්ලිමේන්තුව ස්වල්ප වෙලාවකට කල් තබා නැවත පටන්ගන්නා විට මෙම සිනු නාදකරනු ලැබේ මෙන්න මේ විධියට තමයි පාර්ලිමේන්තුව සකස්වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ.පාර්ලිමේන්තුව දිනකට රැස් වෙන්න [B]විශාල මුදලක්[/B] වැයවන අතර සමාජයේ ඒ පිලිබන්ධව විටින් විට කතා වෙමින් තිබේ.එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා [B]පාර්ලිමේන්තු සේවක මණ්ඩලය[/B]ක්ද වෙනම පිහිටුවා තිබේ. සභා ඝර්භයට අමතරව වෙනම කුඩා රැස්වීම් ශාලා වෙනම පක්ෂ නායක කාර්යාල ද පාර්ලිමේන්තු ගොඩ නැගිලි සංකීර්ණයේ පිහිටා තිබේ.[/CENTER][/SIZE] [CENTER][YOUTUBE]6H9nBxpf3j4[/YOUTUBE] [SIZE="3"]පාර්ලිමේන්තුව ගැන කතා කරන විට පාර්ලිමේන්තු ආපන ශාලාව ගැන කතා නොකෙරුවොත් හරි මදි නේද[/SIZE] [SIZE="3"]පාර්ලිමේන්තුවේ ආපන ශාලාව කියන්නේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සැකසුන අපනෂලාවක් එයට මහජනතාවට පිවිසිය නොහැකි කියල තමයි සඳහන් වෙන්නේ.ගොඩක් ගුණ කෑම පොෂදායි කෑම කන්න පුළුවන් මන්ත්‍රී වරුන්ට සෑම ජාතියකම වගේ එළවලු වර්ග හාල් වර්ග කිහිපයක බත් විවිධ ජන වර්ග නියෝජනය කරන කෑම වර්ග(උදා: දෙමල ජාතින් බහුලව කන කෑම) එමෙන්ම මස් වර්ග මාළු වර්ග සහ ඉස්තරම්ම වර්ගයේ පාන(ඇල්කොහොල් රහිත)වලින්ද සමන්විත වේ. ලංකාවේ වැඩිම අහාර නාස්තියක් සිදුවන ස්ථානය ලෙස පාර්ලිමේන්තුව ඉතිහාස ගත වී තිබෙන බවත් අමතක කරන්න එපා. වර්තමානයේ පාර්ලිමේන්තුව ගැන ගොඩක් කතා වෙන නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුනේ කරුණු හොයාගෙන. අපි පාර්ලිමේන්තුව ගැන දැනගත්තට පාර්ලිමේන්තු ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එකත් වැදගත් නෙ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ZcUbCgu.jpg[/IMG] [/CENTER] [SIZE="3"][B]පාර්ලිමේන්තුවේ අරමුණ වන්නේ රටට හිතැති රට වැසියාට හිතැති නීති සම්පාදනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්තානුකුලව කටයුතු කිරීමයි. ප්‍රතිපත්ති සම්පාදනය නීති අන පනත් සම්පාදනය ඒවා පිලිබන්ධ යහපත් වාද විවාධ පැවැත්වීම පාර්ලිමේන්තුවේ කාර්ය වුවත් වර්තමානයේ සිය බලය රැකගැනීමේ අරමුණ පෙරදැරිව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කටයුතු කරන අකාරය මොනවට පැහැදිලි වේද.[/B][/SIZE][/CENTER] Resources [COLOR="RoyalBlue"][B]©2018MB/EK.COM[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom