Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
PART 02 ලිංගික කාර්යක්ෂමතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PART 02 ලිංගික කාර්යක්ෂමතාව

කට්ටියටම ආයුබෝවන්...

කලින් දාපු ත්රෙඩ් එකට ලැබුන COMMENTS අනුව මන් එකේ PART 02 පටන් ගන්න හිතුනා... එළකිරි එකේ ඉන්න සහෝඕ ලට උදව්වක් වසයෙන් තමයි මන් මේක කරන්නේ... හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ..

දෙවනියට කියලා දෙන්න යන්නේ අපි කව්රුත් කාලා තියෙන දෙයක් ගෙනයි.. ඒ තමයි මුරුංගා.. මේක හොඳ ගුණ කරියක්..ඒ වගේම අර වැඩේටත් එලම තමයි..

රෑට කාලා නිදාගත්තොත් උදේට කට්ටියටම වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැනේ... සමහර කට්ටිය මේ කරියට ආස නැතුව ඇති.. එත් කට්ටිය අරක හොඳට වැඩ කරන්න ඕනි නම් කන්න.. මෙන්න එහෙනම් පික් එකක්.. තව දෙයක් කියන්න අමතක උනා බදු වැඩ කරන්න ඕන නම් කිරට උයලා කන්න...

හරි එහනම් තුන්වෙනි එක තමයි රට ඉඳි.. සමහර අය කියනවා රට ඉඳි කෑවට කිසිම නෑනේ ගතියක් කියලා.. එකට හේතුව තමයි හොඳ රට ඉඳි කන්නේ නැති එක..

ලංකාව වගේ රටකට ඕනෙම බාල බඩුවක් ගෙන්නන්න පුළුවන් නේ... රට ඉන්දිවල ජාති ගොඩාක් තියනවා... මන් දැන් පික් දානවා සෝ ඔයාලට බලාගත්ත හැකි මොන රට ඉඳි ද හොඳ කියලා...

චාටෙර්ම ජාතිය බොහෝ දුරට ලංකාවට ගෙන්නන ඒවා.. අරාබි එවුන් නිකම් දෙන ඒවා,,

මේවා කනවට වඩා හොඳයි නිකම් ඉන්නවා... මේවා කාල උදේට තටමන්න තමයි වෙන්නේ බොහෝ දුරට...

ආහ් එහෙනම් හොඳ රට ඉඳි.. මේවා කාපු හැම ආයේ දෙකක් නැ ඔන්න බඩු උපරිමයට වැඩ.. එකඊ අරාබි එවුන්ට ඔච්චර මෝල...

උපරිමයට වැඩ කරන්න ඕනි නම් කස්ටියම මන් උඩ දෙවනියට දාලා තියන ජාති රට ඉඳි 1 HOUR විතර එළඟි තෙල් වල දාලා තියලා කාල බලන්න...

ආහ් එහෙනම් අනිත් පිළියම් කියලා දෙන්නේ අරවා දුන්නොත් විතරයි... බලලා තම තමන්ගේ අදහස් දාලා යන්නකෝ.

[QUOTE="ASEE BATTA, post: 12413324, member: 395022"] [b]PART 02 ලිංගික කාර්යක්ෂමතාව[/b] [SIZE="4"][COLOR="Purple"]කට්ටියටම ආයුබෝවන්... කලින් දාපු ත්රෙඩ් එකට ලැබුන COMMENTS අනුව මන් එකේ PART 02 පටන් ගන්න හිතුනා... එළකිරි එකේ ඉන්න සහෝඕ ලට උදව්වක් වසයෙන් තමයි මන් මේක කරන්නේ... හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ.. දෙවනියට කියලා දෙන්න යන්නේ අපි කව්රුත් කාලා තියෙන දෙයක් ගෙනයි..[B] ඒ තමයි මුරුංගා[/B].. මේක හොඳ ගුණ කරියක්..ඒ වගේම අර වැඩේටත් එලම තමයි.. රෑට කාලා නිදාගත්තොත් උදේට කට්ටියටම වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැනේ... සමහර කට්ටිය මේ කරියට ආස නැතුව ඇති.. එත් කට්ටිය අරක හොඳට වැඩ කරන්න ඕනි නම් කන්න.. මෙන්න එහෙනම් පික් එකක්.. තව දෙයක් කියන්න අමතක උනා බදු වැඩ කරන්න ඕන නම් [B]කිරට උයලා කන්න[/B]... [/COLOR][/SIZE] [IMG]http://i43.tinypic.com/16pik3.jpg[/IMG] [IMG]http://i43.tinypic.com/ubvdl.jpg[/IMG] [COLOR="Purple"][SIZE="5"]හරි එහනම් තුන්වෙනි එක තමයි රට ඉඳි.. සමහර අය කියනවා රට ඉඳි කෑවට කිසිම නෑනේ ගතියක් කියලා.. එකට හේතුව තමයි හොඳ රට ඉඳි කන්නේ නැති එක.. ලංකාව වගේ රටකට ඕනෙම බාල බඩුවක් ගෙන්නන්න පුළුවන් නේ... රට ඉන්දිවල ජාති ගොඩාක් තියනවා... මන් දැන් පික් දානවා සෝ ඔයාලට බලාගත්ත හැකි මොන රට ඉඳි ද හොඳ කියලා... [/SIZE][/COLOR] [SIZE="5"]චාටෙර්ම ජාතිය බොහෝ දුරට ලංකාවට ගෙන්නන ඒවා.. අරාබි එවුන් නිකම් දෙන ඒවා,, [/SIZE] [IMG]http://i40.tinypic.com/11trc0h.jpg[/IMG] [IMG]http://i41.tinypic.com/usmx2.jpg[/IMG] [COLOR="purple"][SIZE="4"]මේවා කනවට වඩා හොඳයි නිකම් ඉන්නවා... මේවා කාල උදේට තටමන්න තමයි වෙන්නේ බොහෝ දුරට...[/SIZE][/COLOR] [COLOR="purple"][SIZE="5"]ආහ් එහෙනම් හොඳ රට ඉඳි.. මේවා කාපු හැම ආයේ දෙකක් නැ ඔන්න බඩු උපරිමයට වැඩ.. එකඊ අරාබි එවුන්ට ඔච්චර මෝල... [/SIZE][/COLOR] [IMG]http://i44.tinypic.com/17g407.jpg[/IMG] [IMG]http://i39.tinypic.com/30vnqpz.jpg[/IMG] [IMG]http://i43.tinypic.com/25ssa2q.jpg[/IMG] [COLOR="purple"][SIZE="6"]උපරිමයට වැඩ කරන්න ඕනි නම් කස්ටියම මන් උඩ දෙවනියට දාලා තියන ජාති රට ඉඳි 1 HOUR විතර එළඟි තෙල් වල දාලා තියලා කාල බලන්න...[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]ආහ් එහෙනම් අනිත් පිළියම් කියලා දෙන්නේ අරවා දුන්නොත් විතරයි... බලලා තම තමන්ගේ අදහස් දාලා යන්නකෝ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom