Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Part 2. NVIDIA ගමුද AMD ගමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Part 1 - http://www.elakiri.com/forum/showthread.php?p=19975664#post19975664

කලින් නූලට හොද ප්‍රතිචාර ආපු නිසා තමා මේක කොටන්න හිත දුන්නේ. ඒ වගේම මේකෙනුත් කලින් එකේ වගේ බොහොම වැදගත් දේවල් ටිකක් ඉගෙනගන්න පුළුවන්. ඇත්තටම Graphic Cards වල අභ්‍යන්තරය වගේ දේවල් ගැන හොද වැටහීමක් ඔයාලට දෙන්න මම ලොකු උත්සාහයක් දරනවා. ඊට කලින් කලින් පෝස්ට් එකට රෙප් දීපු සහ කමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තූතියි කියලා කියනවා.

Graphic Card Manufacturers.

කලින් විස්තර එක්ක ඔයාලා තමන්ගේ බජට් එකට ගැලපෙන හොද Graphic Card එකක් තීරණය කරලා ඇති කියලා හිතෙනවා. සමහරවිට ඔයා තීරණය කරලා ඇති Geforce GTX 960 ගන්න. එහෙමත් නැතිනම් AMD R9 360 ගන්න. දැන් බලමු අපි මේක ගන්නේ මොන කම්පැනියෙන්ද කියලා.

දැන් හිතමු ඔයා Geforce GTX 950 ගන්න හිතුවා කියලා. ඉතින් ඔයාට මේක Asus, EVGA, Gainward, MSI, Palit, Zotac වගේ කම්පැනි ගොඩකින් ගන්න පුළුවන්.

ඉතින් මේ වගේ විවිධ කම්පැනීස් වලින් මේක අරගන්න එකේ තියෙන වෙනස මොකක්ද? ඔවු! ඒ ඔක්කොම එක වගේ තමයි. ඒත් සමහර කම්පැනීස් වලින් ගන්න ඒවායේ වැඩි FPS ප්‍රමාණයක් දෙනවා. ඒ වගේම සමහර කම්පැනීස්වලට ගොඩාක් කස්ටමරස්ලා ඉන්නවා.

Explaining The Graphics Card Hardware.

ඔයාලා Graphics Card වල දැකලා ඇති 4GB, 7000MHz Memory Clock... 900MHz Core clock වගේ දේවල් සදහන් කරලා තියෙනවා. දැන් අපි බලමු මේවා මොනවද කියලා...

VRAM

හැම Graphics Card එකකටම VRAM (Video Random Access Memory) කියලා තියෙනවා. VRAM එකෙන් කියන්න පුළුවන් මොනිටරේට Graphics Card එකෙන් යවන Graphical Informations ගැන.

අද කාලේ විකිණෙන ගොඩක් VRAM 2GB, 3GB, 4GB වගේ ධාරිතාවල තියෙන්නේ. ඒ වගේම සමහර ඒවා 6 GB හා ඊටත් වැඩියෙන් වැඩි ධාරිතා වල ඒවා තියෙනවා. ඔයාලට තේරෙනවා වගේ VRAM එක වැඩි නම් ගාණත් වැඩි තමා.

ඉතින් අපිට ගැලපෙන VRAM එක හොයාගන්නේ කොහොමද? ඒක තිරණය වන්නේ ඔයාලා play කරන ගේම්ස් වලින් සහ මොනිටරයේ Resolution එකත් එක්ක. දැන් අපි හිතමු අපිට Dying Light, Crysis 3, Farcry වගේ ලොකු Graphics card එකක් ඉල්ලන ගේම්ස් ප්ලේ කරන්න ඕන කියලා. ඒවගේම අපේ Monitor Resolution එක 3480 X 2160 (UHD/4K) එකක් කියලා. එහෙනම් අපිට අඩුම තරමේ VRAM එක 4GB තරම්වත් එකක් ඕන. ඒත් ඒ වගේ තත්වයෙන් ගේම්ස් ප්ලේ කරනවනම් ගැලපෙන්නේ 6 GB විතර එකක්.

තව උදාහරණයක් ගමු. දැන් අපිට එච්චර ලොකු Graphics card එකක් ඉල්ලන්නේ නැති World of Warcraft වගේ ගේම් එකක් ප්ලේ කරනවනම් සහ අපේ Monitor Resolution එක 1024 X 768 නම් 1GB VRAM එකක් හොදටම ප්‍රමාණවත්.

මේ දත්ත ටික ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

Memory Clock

Memory Clock එක 6500MHz කියලා තියෙනවනම් ඒවායින් VRAM එක වැඩකරන වේගය පිළිබද අදහසක් ලබාගන්න පුළුවන්.

Nvidia GTX 980 Ti 6GB VRAM එකකට 7000MHz පමණ වේගයකට ළගාවෙන්න පුළුවන්.

AMD Raedon R7 370 2GB VRAM එකකට 5600MHz පමණ වේගයකට ළගාවෙන්න පුළුවන්.

Nvidio GT 710 1GB VRAM එකකට 1600MHz පමණ වේගයකට ළගාවෙන්න පුළුවන්.

Core Clock

හැම Graphics card එකකටම Processor එකක් තියෙනවා. මේකට කියන්නේ GPU (Graphics Processing Unit) කියලා. අනිත් ඒවා වගේම මේකෙත් වේගේ වැඩිනම් ඒක ගේම් වල Graphics වලට බලපානවා.

මේ කාලේ විකිණෙන හොද Graphics card වල වේගය තියෙන්නේ 800MHz - 1000MHz

ඔයගොල්ලෝ සමහර විට අහලා ඇති Graphics card වල Boost Clock කියලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ GPU එකේ වේගය ඉබේ වැඩිවෙනවා අවශ්‍ය අවස්ථාවල.

Cores. (AKA Cuda Cores)

මේක කියවන ඔයාලාගේ Processor එක Intel I5 quad core එකක් වෙන්න පුළුවන්. වෙන විදිහකින් කිව්වොත් එක පාරට වැඩ 4ක් කරන්න පුළුවන් මැෂින් එක ස්ලෝව් වෙන්නේ නැතිව. ඒවගේම ඔයාලාගේ Graphics card එකේ නුත් තියෙනවා ගොඩක් Cores. ඒකෙනුත් සිද්ධ වෙන්නේ වැඩ ගොඩක් එක පාරට කරන්න ඉඩදෙන එක. Cuda Cores ප්‍රමාණය වැඩිවෙන තරමට GPU එක Speed වැඩිවෙනවා.

AMD Raedon R9 Fury X... Cuda Cores : 4096

Nvidia Geforce GTX 960... Cuda Cores : 1024

Nvidia Geforce GTX 950... Cuda Cores : 768

Transistors.

මේකෙනුත් GPU එකේ තියෙන Transistors ප්‍රමාණය වැඩිවෙන තරමට Graphics card එකේ Performance වැඩිවෙනවා. High End Graphics Card වලට බිලියන 1- 8 අතර ප්‍රමාණයේ Transistors තියෙනවා. Low End Graphics Card වල බිලියන 1ක් විතර Transistors තියෙනවා.

Memory Interface.

ඔයගොල්ලෝ නිතරම දැකලා ඇති GDDR5 කියන කෑල්ල ගොඩක් Graphics Card වල තියෙනවා. මේකෙන් කියවෙන්නේ VRAM Technology එක ගැන. අළුත් Graphics Card වල GDDR5 කියලා තියෙනවා වගේම පරණ ඒවායේ GDDR3 කියලා තියෙනවා. GDDR3 වල වේගය සාපේක්ෂව අඩුයි.

Black Plate

සමහර Graphics Card වල Black Plate කියලා එකක් තියෙනවා. මේකෙන් සිදුකරන්නේ Graphics Card වල පරිපථ කොටස් අනාවරණය කරන එක. ඒකෙන් අපේ අතින් පරිපථ කොටස් ස්පර්ශ වෙන එක වැළැක්වෙනවා. තව දෙයක් කිව්වොත් ඒකෙන් Graphics Card එකේ පෙනුමත් වැඩිකරනවා. Graphics Card වලට Black Plate එකක් තියන්නම ඕන නෑ.

SLI Ready

ඔයාලාගේ මැෂින් එකේ NVidia Graphics Card 2ක් 3ක් 4ක් වගේ එකට සම්බන්ධ කරලා තියෙනවනම් මේක හදුන්වන්නේ SLI කියලා. (Scalable Link Interface)

සමහර Graphics Cards SLI Support කරන්නේ නෑ. උදාහරණයක් විදිහට කිව්වොත් GTX 750 TI Graphics Card එකකට තව GTX 750 TI Graphics Card එකක් එක්ක එකට වැඩ කරන්න බෑ. සමහර ඒවායේ 4ක් එකට වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් GTX Tiatan X Graphics Card 4ක් එක මැෂින් එකක එකට වැඩ කරන්න පුළුවන්. සමහර ඒවායේ Graphics Card 2ක් 3ක් එකට වැඩ කරන්න පුළුවන්.

Graphics Card ගොඩක් එකට දාලා වැඩ කරාම ඇති ප්රෙයා්ජනය තමා ඒකෙන් අපේ ගේම්ප්ලේ වල FPS එක වැඩි කරගන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ Graphics Card දෙකක් තියෙන එක හැමවෙලාවෙම හොදයි කියලා. හොදම විසදුම තමා තමන්ට ඕන Performance තියෙන Graphics Card එකක් ගන්න එක. මොනිටර්ස් ගොඩක් එකට දාලා ගේම්ස් ප්ලේ කරනවනම් Graphics Card ගොඩක් දාලා ප්ලේ කරන එක හොදයි.

SLI තත්ව යටතේ Graphics Card දෙකක් පාවිච්චි කරනවනම් ඒවා ගැලපෙන්න ඕන. GTX 970 ඒවා 2ක් හොදට වැඩ කරනවා. ඒත් GTX 970 නුයි GTX 950 නුයි එකට වැඩ කරන්නේ නෑ. Bridge කියලා හදුන්වන පොඩි සර්කිට් බෝඩ් කෑල්ල ඕන වෙනවා Graphics Card එකට පාවිච්චි කරද්දී.

Crossfire Ready

AMD එකේ Nvidia වල SLI Technology එක වගේ වැඩ කරන්නේ මේක තමා. මේකේ තියෙන ප්‍රධාන වෙනස තමා Nvidia වලට වැඩියෙන් ඔයාලට එකම වර්ගයේ Version වලින් AMD Graphics Cards MIX කරන්න පුළුවන් එක. අනිත් වෙනස තමා AMD Graphics Cards විවිධ ප්‍රමාණයක් එකට පාවිච්චි කරද්දි ඔයාට ඒවා සම්බන්ධ කරන්න Bridge එකක් ඕන වෙන්නේ නෑ. ඒත් මම මෙතනත් කියනවා ගොඩක් Graphics Cards ගන්නවට වැඩිය එකක් ගන්න එක තමා වැඩිය හොද.

G Sync Ready

අපි ගේම් එකක් ප්ලේ කරද්දී Graphics Cards එක මොනිටරේට Frame එකක් යවනවා. ඉතින් මොනිටරේ යවන Frame එක පෙන්වනවා. සමහර වෙලාවට මේ දෙක ගැලපෙන්නේ නැතිව යනවා. උදාහරණයක් විදිහට Graphics Cards එක 73 FPS යවනවා 60 FPS මොනිටරේකට. එතකොට මොනිටරේ පෙන්වන්නේ 60 FPS ප්‍රමාණය. මේකෙන් සමහර විට Graphics Card එක යවන Frame එකෙන් භාගයක් මොනිටරෙන් පෙන්වනවා මෙන්ම ඉතුරු භාගේ අළුත් Frame එකකින් පෙන්වන්න පුළුවන්. මේක හදුවන්නේ Screen tearing කියලා. ගේම් එකක් ප්ලේ කරද්දි මෙහෙම වුණොත් ගේම් එක කැපිලා වගේ තමයි පේන්නේ. Screen tearing එක ගොඩක් අවුල්නම් ගේම් එක ගොඩක් අවස්ථාවල කැපිලා කෙටිලා පේන්න පුළුවන්.

මේක නිරාකරණය කරන්න V-Sync එක On කරන්න පුළුවන්. හැබැයි V-Sync එක On කරාමත් සමහර ප්‍රශ්න ඇති වෙනවා. මවුස් එකයි ගේම් Movement එකයි අතරේ හරිහමන් සම්බන්ධතාවයක් නැති වෙනවා වගේ. ඒත් G Sync මේ ප්‍රශ්නේ නිරාකරණය කරලා දෙනවා. ඔයාලට G Sync තියෙන Graphics Card එකක් ඕනනම් ඔයා ගන්න ඕන GTX සිරියස් එකෙන් 700 - 900 අතරේ එකක්. ඒ වගේම ඔයාට G Sync තියෙන මොනිටරයකුත් ඕන වෙනවා. මේ මොනිටර් වල ඇතුලේ චිප් තියෙනවා G Sync පහසුකම සක්‍රීය කරවන.

Free Sync Ready

Nvidia වල G Sync එකේ AMD එක තමයි මේක. මේක Screen tearing ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන්. මේකට ඔයාලට ඕන වෙනවා AMD Raedon Graphics Card එකක් Display Port Connection එකක් තියෙන. ඒ වගේම Free Sync මොනිටර් එකක් Display Port Adaptive Sync තියෙන.

කට්ටිය අළුතින් දෙයක් ඉගෙනගත්තා කියලා හිතෙනවා.

අදහස් උපුටා ගැනීම : A Gamer's Guide To Choosing A Graphic Card

[QUOTE="Sexy Somapala, post: 19999560, member: 519675"] [SIZE="6"] Part 1 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=19975664#post19975664[/url] කලින් නූලට හොද ප්‍රතිචාර ආපු නිසා තමා මේක කොටන්න හිත දුන්නේ. ඒ වගේම මේකෙනුත් කලින් එකේ වගේ බොහොම වැදගත් දේවල් ටිකක් ඉගෙනගන්න පුළුවන්. ඇත්තටම Graphic Cards වල අභ්‍යන්තරය වගේ දේවල් ගැන හොද වැටහීමක් ඔයාලට දෙන්න මම ලොකු උත්සාහයක් දරනවා. ඊට කලින් කලින් පෝස්ට් එකට රෙප් දීපු සහ කමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තූතියි කියලා කියනවා. :) :) :) [COLOR="Red"]Graphic Card Manufacturers.[/COLOR] කලින් විස්තර එක්ක ඔයාලා තමන්ගේ බජට් එකට ගැලපෙන හොද Graphic Card එකක් තීරණය කරලා ඇති කියලා හිතෙනවා. සමහරවිට ඔයා තීරණය කරලා ඇති Geforce GTX 960 ගන්න. එහෙමත් නැතිනම් AMD R9 360 ගන්න. දැන් බලමු අපි මේක ගන්නේ මොන කම්පැනියෙන්ද කියලා. දැන් හිතමු ඔයා Geforce GTX 950 ගන්න හිතුවා කියලා. ඉතින් ඔයාට මේක Asus, EVGA, Gainward, MSI, Palit, Zotac වගේ කම්පැනි ගොඩකින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ කම්පැනීස් වලින් මේක අරගන්න එකේ තියෙන වෙනස මොකක්ද? ඔවු! ඒ ඔක්කොම එක වගේ තමයි. ඒත් සමහර කම්පැනීස් වලින් ගන්න ඒවායේ වැඩි FPS ප්‍රමාණයක් දෙනවා. ඒ වගේම සමහර කම්පැනීස්වලට ගොඩාක් කස්ටමරස්ලා ඉන්නවා. [COLOR="red"]Explaining The Graphics Card Hardware. [/COLOR] ඔයාලා Graphics Card වල දැකලා ඇති 4GB, 7000MHz Memory Clock... 900MHz Core clock වගේ දේවල් සදහන් කරලා තියෙනවා. දැන් අපි බලමු මේවා මොනවද කියලා... [COLOR="red"]VRAM[/COLOR] හැම Graphics Card එකකටම VRAM (Video Random Access Memory) කියලා තියෙනවා. VRAM එකෙන් කියන්න පුළුවන් මොනිටරේට Graphics Card එකෙන් යවන Graphical Informations ගැන. අද කාලේ විකිණෙන ගොඩක් VRAM 2GB, 3GB, 4GB වගේ ධාරිතාවල තියෙන්නේ. ඒ වගේම සමහර ඒවා 6 GB හා ඊටත් වැඩියෙන් වැඩි ධාරිතා වල ඒවා තියෙනවා. ඔයාලට තේරෙනවා වගේ VRAM එක වැඩි නම් ගාණත් වැඩි තමා. ඉතින් අපිට ගැලපෙන VRAM එක හොයාගන්නේ කොහොමද? ඒක තිරණය වන්නේ ඔයාලා play කරන ගේම්ස් වලින් සහ මොනිටරයේ Resolution එකත් එක්ක. දැන් අපි හිතමු අපිට Dying Light, Crysis 3, Farcry වගේ ලොකු Graphics card එකක් ඉල්ලන ගේම්ස් ප්ලේ කරන්න ඕන කියලා. ඒවගේම අපේ Monitor Resolution එක 3480 X 2160 (UHD/4K) එකක් කියලා. එහෙනම් අපිට අඩුම තරමේ VRAM එක 4GB තරම්වත් එකක් ඕන. ඒත් ඒ වගේ තත්වයෙන් ගේම්ස් ප්ලේ කරනවනම් ගැලපෙන්නේ 6 GB විතර එකක්. තව උදාහරණයක් ගමු. දැන් අපිට එච්චර ලොකු Graphics card එකක් ඉල්ලන්නේ නැති World of Warcraft වගේ ගේම් එකක් ප්ලේ කරනවනම් සහ අපේ Monitor Resolution එක 1024 X 768 නම් 1GB VRAM එකක් හොදටම ප්‍රමාණවත්. මේ දත්ත ටික ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. [url=http://postimg.org/image/vmzxhr7w7/][img]http://s23.postimg.org/vmzxhr7w7/image.jpg[/img][/url] [url=http://postimg.org/image/zbd743ovx/][img]http://s30.postimg.org/zbd743ovx/image.jpg[/img][/url] [COLOR="red"]Memory Clock [/COLOR] Memory Clock එක 6500MHz කියලා තියෙනවනම් ඒවායින් VRAM එක වැඩකරන වේගය පිළිබද අදහසක් ලබාගන්න පුළුවන්. Nvidia GTX 980 Ti 6GB VRAM එකකට 7000MHz පමණ වේගයකට ළගාවෙන්න පුළුවන්. AMD Raedon R7 370 2GB VRAM එකකට 5600MHz පමණ වේගයකට ළගාවෙන්න පුළුවන්. Nvidio GT 710 1GB VRAM එකකට 1600MHz පමණ වේගයකට ළගාවෙන්න පුළුවන්. [COLOR="red"]Core Clock [/COLOR] හැම Graphics card එකකටම Processor එකක් තියෙනවා. මේකට කියන්නේ GPU (Graphics Processing Unit) කියලා. අනිත් ඒවා වගේම මේකෙත් වේගේ වැඩිනම් ඒක ගේම් වල Graphics වලට බලපානවා. මේ කාලේ විකිණෙන හොද Graphics card වල වේගය තියෙන්නේ 800MHz - 1000MHz ඔයගොල්ලෝ සමහර විට අහලා ඇති Graphics card වල Boost Clock කියලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ GPU එකේ වේගය ඉබේ වැඩිවෙනවා අවශ්‍ය අවස්ථාවල. [COLOR="red"]Cores. (AKA Cuda Cores) [/COLOR] මේක කියවන ඔයාලාගේ Processor එක Intel I5 quad core එකක් වෙන්න පුළුවන්. වෙන විදිහකින් කිව්වොත් එක පාරට වැඩ 4ක් කරන්න පුළුවන් මැෂින් එක ස්ලෝව් වෙන්නේ නැතිව. ඒවගේම ඔයාලාගේ Graphics card එකේ නුත් තියෙනවා ගොඩක් Cores. ඒකෙනුත් සිද්ධ වෙන්නේ වැඩ ගොඩක් එක පාරට කරන්න ඉඩදෙන එක. Cuda Cores ප්‍රමාණය වැඩිවෙන තරමට GPU එක Speed වැඩිවෙනවා. AMD Raedon R9 Fury X... Cuda Cores : 4096 Nvidia Geforce GTX 960... Cuda Cores : 1024 Nvidia Geforce GTX 950... Cuda Cores : 768 [COLOR="red"]Transistors. [/COLOR] මේකෙනුත් GPU එකේ තියෙන Transistors ප්‍රමාණය වැඩිවෙන තරමට Graphics card එකේ Performance වැඩිවෙනවා. High End Graphics Card වලට බිලියන 1- 8 අතර ප්‍රමාණයේ Transistors තියෙනවා. Low End Graphics Card වල බිලියන 1ක් විතර Transistors තියෙනවා. [COLOR="red"]Memory Interface. [/COLOR] ඔයගොල්ලෝ නිතරම දැකලා ඇති GDDR5 කියන කෑල්ල ගොඩක් Graphics Card වල තියෙනවා. මේකෙන් කියවෙන්නේ VRAM Technology එක ගැන. අළුත් Graphics Card වල GDDR5 කියලා තියෙනවා වගේම පරණ ඒවායේ GDDR3 කියලා තියෙනවා. GDDR3 වල වේගය සාපේක්ෂව අඩුයි. [COLOR="red"]Black Plate [/COLOR] සමහර Graphics Card වල Black Plate කියලා එකක් තියෙනවා. මේකෙන් සිදුකරන්නේ Graphics Card වල පරිපථ කොටස් අනාවරණය කරන එක. ඒකෙන් අපේ අතින් පරිපථ කොටස් ස්පර්ශ වෙන එක වැළැක්වෙනවා. තව දෙයක් කිව්වොත් ඒකෙන් Graphics Card එකේ පෙනුමත් වැඩිකරනවා. Graphics Card වලට Black Plate එකක් තියන්නම ඕන නෑ. [COLOR="red"]SLI Ready [/COLOR] ඔයාලාගේ මැෂින් එකේ NVidia Graphics Card 2ක් 3ක් 4ක් වගේ එකට සම්බන්ධ කරලා තියෙනවනම් මේක හදුන්වන්නේ SLI කියලා. (Scalable Link Interface) සමහර Graphics Cards SLI Support කරන්නේ නෑ. උදාහරණයක් විදිහට කිව්වොත් GTX 750 TI Graphics Card එකකට තව GTX 750 TI Graphics Card එකක් එක්ක එකට වැඩ කරන්න බෑ. සමහර ඒවායේ 4ක් එකට වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් GTX Tiatan X Graphics Card 4ක් එක මැෂින් එකක එකට වැඩ කරන්න පුළුවන්. සමහර ඒවායේ Graphics Card 2ක් 3ක් එකට වැඩ කරන්න පුළුවන්. Graphics Card ගොඩක් එකට දාලා වැඩ කරාම ඇති ප්රෙයා්ජනය තමා ඒකෙන් අපේ ගේම්ප්ලේ වල FPS එක වැඩි කරගන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ Graphics Card දෙකක් තියෙන එක හැමවෙලාවෙම හොදයි කියලා. හොදම විසදුම තමා තමන්ට ඕන Performance තියෙන Graphics Card එකක් ගන්න එක. මොනිටර්ස් ගොඩක් එකට දාලා ගේම්ස් ප්ලේ කරනවනම් Graphics Card ගොඩක් දාලා ප්ලේ කරන එක හොදයි. SLI තත්ව යටතේ Graphics Card දෙකක් පාවිච්චි කරනවනම් ඒවා ගැලපෙන්න ඕන. GTX 970 ඒවා 2ක් හොදට වැඩ කරනවා. ඒත් GTX 970 නුයි GTX 950 නුයි එකට වැඩ කරන්නේ නෑ. Bridge කියලා හදුන්වන පොඩි සර්කිට් බෝඩ් කෑල්ල ඕන වෙනවා Graphics Card එකට පාවිච්චි කරද්දී. [COLOR="red"]Crossfire Ready [/COLOR] AMD එකේ Nvidia වල SLI Technology එක වගේ වැඩ කරන්නේ මේක තමා. මේකේ තියෙන ප්‍රධාන වෙනස තමා Nvidia වලට වැඩියෙන් ඔයාලට එකම වර්ගයේ Version වලින් AMD Graphics Cards MIX කරන්න පුළුවන් එක. අනිත් වෙනස තමා AMD Graphics Cards විවිධ ප්‍රමාණයක් එකට පාවිච්චි කරද්දි ඔයාට ඒවා සම්බන්ධ කරන්න Bridge එකක් ඕන වෙන්නේ නෑ. ඒත් මම මෙතනත් කියනවා ගොඩක් Graphics Cards ගන්නවට වැඩිය එකක් ගන්න එක තමා වැඩිය හොද. [COLOR="red"]G Sync Ready [/COLOR] අපි ගේම් එකක් ප්ලේ කරද්දී Graphics Cards එක මොනිටරේට Frame එකක් යවනවා. ඉතින් මොනිටරේ යවන Frame එක පෙන්වනවා. සමහර වෙලාවට මේ දෙක ගැලපෙන්නේ නැතිව යනවා. උදාහරණයක් විදිහට Graphics Cards එක 73 FPS යවනවා 60 FPS මොනිටරේකට. එතකොට මොනිටරේ පෙන්වන්නේ 60 FPS ප්‍රමාණය. මේකෙන් සමහර විට Graphics Card එක යවන Frame එකෙන් භාගයක් මොනිටරෙන් පෙන්වනවා මෙන්ම ඉතුරු භාගේ අළුත් Frame එකකින් පෙන්වන්න පුළුවන්. මේක හදුවන්නේ Screen tearing කියලා. ගේම් එකක් ප්ලේ කරද්දි මෙහෙම වුණොත් ගේම් එක කැපිලා වගේ තමයි පේන්නේ. Screen tearing එක ගොඩක් අවුල්නම් ගේම් එක ගොඩක් අවස්ථාවල කැපිලා කෙටිලා පේන්න පුළුවන්. මේක නිරාකරණය කරන්න V-Sync එක On කරන්න පුළුවන්. හැබැයි V-Sync එක On කරාමත් සමහර ප්‍රශ්න ඇති වෙනවා. මවුස් එකයි ගේම් Movement එකයි අතරේ හරිහමන් සම්බන්ධතාවයක් නැති වෙනවා වගේ. ඒත් G Sync මේ ප්‍රශ්නේ නිරාකරණය කරලා දෙනවා. ඔයාලට G Sync තියෙන Graphics Card එකක් ඕනනම් ඔයා ගන්න ඕන GTX සිරියස් එකෙන් 700 - 900 අතරේ එකක්. ඒ වගේම ඔයාට G Sync තියෙන මොනිටරයකුත් ඕන වෙනවා. මේ මොනිටර් වල ඇතුලේ චිප් තියෙනවා G Sync පහසුකම සක්‍රීය කරවන. [COLOR="red"]Free Sync Ready [/COLOR] Nvidia වල G Sync එකේ AMD එක තමයි මේක. මේක Screen tearing ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන්. මේකට ඔයාලට ඕන වෙනවා AMD Raedon Graphics Card එකක් Display Port Connection එකක් තියෙන. ඒ වගේම Free Sync මොනිටර් එකක් Display Port Adaptive Sync තියෙන. [/SIZE] [COLOR="red"][SIZE="6"]කට්ටිය අළුතින් දෙයක් ඉගෙනගත්තා කියලා හිතෙනවා. අදහස් උපුටා ගැනීම : A Gamer's Guide To Choosing A Graphic Card[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom