Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Part 5 ගහේ ලී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගහේ ලී

ඉක්බිතිවැ රජ්ජුරුවෝ හා ඌරුවංශයා හා සමඟැ කුමන්ත්‍රණය කොටැ සාර මාසයක් ඉක්මගියේය.රජ්ජුරුවෝ සෙන්පෝකයාට පෙරදී මන්ත්‍රණය කළැ පරිද්දෙන් අතිපාලක තනතුර දෙවූහ.

පෙරැ පරිද්දෙන් මහදිවුලින් ගම්වරයක් දෙන බව කී නමුත් ඔප්පුවැ ලියාපියා එය තුමූමැ හිණගසාගත්තාහුය.කිසිවිටෙකත් සෙන්පෝකයාට නුදුන් විරීය.තවද සාර මාසය මුළුල්ලේමැ නුණුවණ රටවැසියාගේ දුක්ඛිතවැ උපයාගත් ධනස්කන්ධය නොඑකුත් බදු ආදියැ පණවමින් රාජ භාණ්ඩාගාරයටමැ අද්දාපීය.එතෙකුදු නොනැවැතී එම ධනස්කන්ධය යොදාපියා නොයෙක් අමන සැණැකෙළිද කෙළවූහයි දතයුතුය.

මෙකල්හි නොඑකුත් වන්දි භට්ටයෝ රජ්ජුරුවෝමැ වණන්නාහ.ඒ වනාහි හුදෙක් ඌ කෙරෙහි අසළ කමකට නොවැ ඌගෙන් මසුරමක පමණැ වුව ධනයක් මම්ද වඤ්චාකොටැපියමියි යන වසළ චේතනාවැ පෙරැදැරිවය.

මෙපරිද්දෙන් සාර මාසයක් මුළුල්ලේම රජ්ජුරුවො විසින් රටැවැසියා ගසාකාපීහ.උගේ වන්දිභට්ටයෝත් තම තමා හැකි පමණින් රටවැසියාමැ ගසාකාපීහ.මෙපරිද්දෙන් රටැවැසියා දින දිනමැ මන්ද පෝෂිත වන්නාහුය.මෙවිට රජ්ජුරුවෝ සංවේදීවැ සිතන්නාහු ඉදින් මාගේ ධනයෙන් මෙවිචරකටැ පමණ දෙවා මුන් ඇම සනසාපීම යහපතැයි සිතූහ.ඒ කෙසේ කළාහුද යත් සංගීතය වනාහි මනුෂ්‍යයාට අහරෙකැ,ඉදින් මනහරැ කොට ගයාපියන්නට ඇත්නම් මුන්ගේ සා ගින්න නිවාපියන්නට ඇක්ක,උතුරුකුරු දිවයිනෙන් ගඳඹුන් ගෙන්වා මාගේ රාජශ්‍රීය වැණෙනායුරින් කර්ණරසායන කොටැ මනහර ගී බඳවාපියා මුන් ඇම අස්වාපීම යහපතැයි සිතා,මනා කොටැ ගී බඳවා,නුවරැ මුළුල්ල ඒ ඒ තන්හි අටළොස් රියන් උසැ මාහැඟි චිත්‍රක පත්‍ර නංවාපියා ගහේ ලී නම් එක් වෛශ්යඞගනාවක් ලවා ගායනා කරවාපීහ.

ඒසේ වුවද එම වන්දිභට්ටකම් කළාවූ වෙසඟනටැ අබැටක පමණ වුව පඬුරක් නොදුන් විරීය.

ඉදින් උන්දෑ පඬුරක් ඉල්වාපියා වාසලැ පැමිණි දෑ නම් රජ්ජුරුවෝ උන් අමතා මෙසේ කියන්නාහුය.”තොපි වනාහි වෙසඟනකැ.ඉදින් තොපට පඬුරු ලෙස මා හා රමණය කිරීම යුක්තිසහගතයැ.රජ්ජුරුවන් හා සමඟැ රමණය කිරීමේ වාසනා ගුණය ඇමටම ලැබිය නොහැක්කයි.”අශීක්ශිතවැ බෙණෙන්නාහුය.

Thanks a lot for original writer.

Original :- http://palaamalla.wordpress.com/2010/02/17/ගහේ-ලී/

Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877

[QUOTE="urajdrlk, post: 6785872, member: 1489"] [B][CENTER][SIZE="5"][COLOR="Red"]ගහේ ලී [/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="4"]ඉක්බිතිවැ රජ්ජුරුවෝ හා ඌරුවංශයා හා සමඟැ කුමන්ත්‍රණය කොටැ සාර මාසයක් ඉක්මගියේය.රජ්ජුරුවෝ සෙන්පෝකයාට පෙරදී මන්ත්‍රණය කළැ පරිද්දෙන් අතිපාලක තනතුර දෙවූහ. පෙරැ පරිද්දෙන් මහදිවුලින් ගම්වරයක් දෙන බව කී නමුත් ඔප්පුවැ ලියාපියා එය තුමූමැ හිණගසාගත්තාහුය.කිසිවිටෙකත් සෙන්පෝකයාට නුදුන් විරීය.තවද සාර මාසය මුළුල්ලේමැ නුණුවණ රටවැසියාගේ දුක්ඛිතවැ උපයාගත් ධනස්කන්ධය නොඑකුත් බදු ආදියැ පණවමින් රාජ භාණ්ඩාගාරයටමැ අද්දාපීය.එතෙකුදු නොනැවැතී එම ධනස්කන්ධය යොදාපියා නොයෙක් අමන සැණැකෙළිද කෙළවූහයි දතයුතුය. මෙකල්හි නොඑකුත් වන්දි භට්ටයෝ රජ්ජුරුවෝමැ වණන්නාහ.ඒ වනාහි හුදෙක් ඌ කෙරෙහි අසළ කමකට නොවැ ඌගෙන් මසුරමක පමණැ වුව ධනයක් මම්ද වඤ්චාකොටැපියමියි යන වසළ චේතනාවැ පෙරැදැරිවය. මෙපරිද්දෙන් සාර මාසයක් මුළුල්ලේම රජ්ජුරුවො විසින් රටැවැසියා ගසාකාපීහ.උගේ වන්දිභට්ටයෝත් තම තමා හැකි පමණින් රටවැසියාමැ ගසාකාපීහ.මෙපරිද්දෙන් රටැවැසියා දින දිනමැ මන්ද පෝෂිත වන්නාහුය.මෙවිට රජ්ජුරුවෝ සංවේදීවැ සිතන්නාහු ඉදින් මාගේ ධනයෙන් මෙවිචරකටැ පමණ දෙවා මුන් ඇම සනසාපීම යහපතැයි සිතූහ.ඒ කෙසේ කළාහුද යත් සංගීතය වනාහි මනුෂ්‍යයාට අහරෙකැ,ඉදින් මනහරැ කොට ගයාපියන්නට ඇත්නම් මුන්ගේ සා ගින්න නිවාපියන්නට ඇක්ක,උතුරුකුරු දිවයිනෙන් ගඳඹුන් ගෙන්වා මාගේ රාජශ්‍රීය වැණෙනායුරින් කර්ණරසායන කොටැ මනහර ගී බඳවාපියා මුන් ඇම අස්වාපීම යහපතැයි සිතා,මනා කොටැ ගී බඳවා,නුවරැ මුළුල්ල ඒ ඒ තන්හි අටළොස් රියන් උසැ මාහැඟි චිත්‍රක පත්‍ර නංවාපියා ගහේ ලී නම් එක් වෛශ්යඞගනාවක් ලවා ගායනා කරවාපීහ. ඒසේ වුවද එම වන්දිභට්ටකම් කළාවූ වෙසඟනටැ අබැටක පමණ වුව පඬුරක් නොදුන් විරීය. ඉදින් උන්දෑ පඬුරක් ඉල්වාපියා වාසලැ පැමිණි දෑ නම් රජ්ජුරුවෝ උන් අමතා මෙසේ කියන්නාහුය.”තොපි වනාහි වෙසඟනකැ.ඉදින් තොපට පඬුරු ලෙස මා හා රමණය කිරීම යුක්තිසහගතයැ.රජ්ජුරුවන් හා සමඟැ රමණය කිරීමේ වාසනා ගුණය ඇමටම ලැබිය නොහැක්කයි.”අශීක්ශිතවැ බෙණෙන්නාහුය. Thanks a lot for original writer. :) :) [/SIZE] Original :- [url]http://palaamalla.wordpress.com/2010/02/17/ගහේ-ලී/[/url] Part 1 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483862[/url] Part 2 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483864[/url] Part 3 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483865[/url] Part 4 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483869[/url] Part 5 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483870[/url] Part 6 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483873[/url] Part 7 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483875[/url] Part 8 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483877[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom