Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Part 6 සෙන්පෝක RELOADED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙන්පෝක RELOADED

මෙසේ සැලැකියයුතු කාලයෙක් අතිපාලක නිලය හොබවමින් කුසීතවැ වෙසෙන්නාවූ සෙන්පෝකයා එක් අලුයමෙක උදාසනක් සේමැ පිබිදී පෙරදිග බලන්නාහු;කොළ,මම් විසින් කිරුබාහරයා සාධාපියා සාර මාසයක් ඉක්ම ගියේය.දැන් රට වැස්සාට භය වන්නට මෙවිචරකට යැයි කාරණයකුදු නැත්තාහ.ඉදින් උන් සමෘද්ධව වෙසෙනු වියයුතුයැ.දැන් වනාහි මාහා උරෙනුර ගැටී සටන් කොටැ අවසඟවුණාවූ සෙනෙවි කොල්ලන්ට ප්රසාද දීපියන්නට කාලයයැයි සිතා ඉස් සෝධා නාපියා මනාකොටැ මාහැඟි වස්ත්රයෙන් සැරැසී අතිපාලක භවනෙහි නැඟෙනහිර දොරටුවෙන් නික්මී රජවාසළ බලා පිටත්වූහ.

වාසළ මහ දොරටුව අභියසදී එක් දොරටුපාල කොල්ලෙක් සෙන්පෝකයා විචාරන්නාහු”තොපි කවරෙක්දැයි” තරවැ සෙන්පෝකයා අත ග්රහණය කොටැපීය.

මෙවිට සෙන්පෝකයා කිපී පෙරළා බණන්නාහු”එම්බල සොර කොල්ල,මම් වනාහි සෙන්පෝක නමි.තොපි ඇම භයගැන්වූවාවූ කිරුබාහරයා සාධාපියන ලද්දේ මම් විසිනැ.මම් වනාහි දැන් මහා බලසම්පන්න අතිපාලක වෙමැ.ඉදින් තොපි එවක් නොදන්නාහු නම් පෙරළා මහරජ්ජුරුවන් අසාපියවයි” කීවාහුමය.

මෙවිට දොරටුපාලයා මහත්කොටැ අත්පිඬි ගසා සෙනෙන්නාහු”කොළ මුසා නොදොඩා සිටුව.කිරුබාහරයා මරාපියන ලද්දේ අපගේ පස්වාන්දහසකට බුදුවන මහරජාණෝය.තොපි වනාහි සොරදෙටුවෙක.අපිදු මේ රටැ වසන්නමෝ ඉදින් කිසිවිටෙකත් සෙන්පෝකයකු හෝ අතිපාලකයකු ගැන නොඇසූ විරූයැයි”සෙන්පෝකයා ගළග්රහයෙන් ගෙනැ දමාපීහ.

මෙවිට සෙන්පෝකයා දණ්ඩෙන් පහරලද ආශිර්විෂයක්හු පරිද්දෙන් කිපුණාහු”බලව තොපටත් තොපගේ ගුණමකු රජාටත් කියටි දනිමියි”මහත් කොටැ සෝලි කොටැපියා පැළෑහ.

මේ වග දනන් තුඬ තුඬද පතළවිය.මෙවිට ඌරුවංශයා සිතන්නාහු”වන්නාටය,දැන් වනාහි සෙන්පෝකයා මරාපියන්නට කළැයි”සිතා රජ්ජුරුවන්ට සමීපවැ මෙසේ බෙණෙන්නාහුය.

“මහරජ දැන් දැන් මා කීවා සිතට නැඟෙන සේක්දැ,තෙල සෙන්පෝකයා වනාහි රාජද්රෝහියෙකැයි මම් පැවසූ දෑ දැන් දැන් සැබෑ වන්නට යන්නේල.මුඹ වහන්සේ කෙරෙහි අසාධාරණවැ කිපුණාවූ දුෂ්ඨ සෙන්පෝකයා උදක්ම ගොස් වේදේහයාද සමුවීයැයි ආරඤ්චි කටයුතුය.දැන් ඉදින් ඌ මරාපියන්නට කළැයි”කීවාහුය.

Thanks a lot for original writer.

Original :- http://palaamalla.wordpress.com/2010/02/22/සෙන්පෝක-reloaded/

Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877

[QUOTE="urajdrlk, post: 6785877, member: 1489"] [B][CENTER][SIZE="5"][COLOR="Red"]සෙන්පෝක RELOADED [/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="4"]මෙසේ සැලැකියයුතු කාලයෙක් අතිපාලක නිලය හොබවමින් කුසීතවැ වෙසෙන්නාවූ සෙන්පෝකයා එක් අලුයමෙක උදාසනක් සේමැ පිබිදී පෙරදිග බලන්නාහු;කොළ,මම් විසින් කිරුබාහරයා සාධාපියා සාර මාසයක් ඉක්ම ගියේය.දැන් රට වැස්සාට භය වන්නට මෙවිචරකට යැයි කාරණයකුදු නැත්තාහ.ඉදින් උන් සමෘද්ධව වෙසෙනු වියයුතුයැ.දැන් වනාහි මාහා උරෙනුර ගැටී සටන් කොටැ අවසඟවුණාවූ සෙනෙවි කොල්ලන්ට ප්රසාද දීපියන්නට කාලයයැයි සිතා ඉස් සෝධා නාපියා මනාකොටැ මාහැඟි වස්ත්රයෙන් සැරැසී අතිපාලක භවනෙහි නැඟෙනහිර දොරටුවෙන් නික්මී රජවාසළ බලා පිටත්වූහ. වාසළ මහ දොරටුව අභියසදී එක් දොරටුපාල කොල්ලෙක් සෙන්පෝකයා විචාරන්නාහු”තොපි කවරෙක්දැයි” තරවැ සෙන්පෝකයා අත ග්රහණය කොටැපීය. මෙවිට සෙන්පෝකයා කිපී පෙරළා බණන්නාහු”එම්බල සොර කොල්ල,මම් වනාහි සෙන්පෝක නමි.තොපි ඇම භයගැන්වූවාවූ කිරුබාහරයා සාධාපියන ලද්දේ මම් විසිනැ.මම් වනාහි දැන් මහා බලසම්පන්න අතිපාලක වෙමැ.ඉදින් තොපි එවක් නොදන්නාහු නම් පෙරළා මහරජ්ජුරුවන් අසාපියවයි” කීවාහුමය. මෙවිට දොරටුපාලයා මහත්කොටැ අත්පිඬි ගසා සෙනෙන්නාහු”කොළ මුසා නොදොඩා සිටුව.කිරුබාහරයා මරාපියන ලද්දේ අපගේ පස්වාන්දහසකට බුදුවන මහරජාණෝය.තොපි වනාහි සොරදෙටුවෙක.අපිදු මේ රටැ වසන්නමෝ ඉදින් කිසිවිටෙකත් සෙන්පෝකයකු හෝ අතිපාලකයකු ගැන නොඇසූ විරූයැයි”සෙන්පෝකයා ගළග්රහයෙන් ගෙනැ දමාපීහ. මෙවිට සෙන්පෝකයා දණ්ඩෙන් පහරලද ආශිර්විෂයක්හු පරිද්දෙන් කිපුණාහු”බලව තොපටත් තොපගේ ගුණමකු රජාටත් කියටි දනිමියි”මහත් කොටැ සෝලි කොටැපියා පැළෑහ. මේ වග දනන් තුඬ තුඬද පතළවිය.මෙවිට ඌරුවංශයා සිතන්නාහු”වන්නාටය,දැන් වනාහි සෙන්පෝකයා මරාපියන්නට කළැයි”සිතා රජ්ජුරුවන්ට සමීපවැ මෙසේ බෙණෙන්නාහුය. “මහරජ දැන් දැන් මා කීවා සිතට නැඟෙන සේක්දැ,තෙල සෙන්පෝකයා වනාහි රාජද්රෝහියෙකැයි මම් පැවසූ දෑ දැන් දැන් සැබෑ වන්නට යන්නේල.මුඹ වහන්සේ කෙරෙහි අසාධාරණවැ කිපුණාවූ දුෂ්ඨ සෙන්පෝකයා උදක්ම ගොස් වේදේහයාද සමුවීයැයි ආරඤ්චි කටයුතුය.දැන් ඉදින් ඌ මරාපියන්නට කළැයි”කීවාහුය. Thanks a lot for original writer. :) :) [/SIZE] Original :- [url]http://palaamalla.wordpress.com/2010/02/22/සෙන්පෝක-reloaded/[/url] Part 1 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483862[/url] Part 2 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483864[/url] Part 3 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483865[/url] Part 4 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483869[/url] Part 5 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483870[/url] Part 6 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483873[/url] Part 7 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483875[/url] Part 8 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483877[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom