Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Part 7 ජාතකපොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතකපොත අස්සේ හසුන් පතක්

උමංදාව කියවාගෙන යන කොට ඔන්න බොලං පිස්සාට පොත අස්සේ තිබී ලවු ලෙටරයක් හමුවිය.මෙය ලවු ලෙටරයක් කීවාට ඉලවු ලෙටරයක්ද වේ.මෙය කවරකු විසින් කුමන කරුණක් අරභයා කාට ලියන ලද්දක් දැයි මට තවමත් මීටර් වන්නේ නැත.එසේ වුවත් සීයා කීවේ මෙය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් සතර කෝරලය බාර හාමුදුරු ගොල්ලට යවාපු ලෙටරයක් කියාය.රජ්ජුරුවෝ අති ධාර්මිෂ්ට බව පිස්සා දැනටමත් දන්නා බැවින් ලෙටරයේ ආමන්ත්රණ කොටස සහ නැට්ට කොටස පිස්සා විසින් සම්පූර්ණ කොරන ලදී.

ලෙටරය මෙසේය;

සතර කෝරලය භාර මහතෙරුන්නාන්සේලා වෙත බුද්ධි ගෝචරවය,

ජීවිතාලය ඇති තෙරුනි,

තොපි වහන්සේලා වනාහි අනවශ්‍ය කර්තව්‍යයකට අතගසා ඇත්තාහු යයි බලු ගැත්තාට දැනගන්නට ලැබී ඇත.ඒ නම් නවම් මසැ සිවු ඌන විසි ලත් ගුරුදා මාගේ අභීත රාජ්‍ය පාලනයෙට කොණහනු පිණිසැ මහ සඟසමුළුවක් පවත්වන්නටැ යන බවයි.තොපි වහන්සේලා විසින් කොටැපියැයුතු අප්‍රමාණ කාරියන් තිබියැදී මාගේ අසුවල් ස්ථානයමැ අතගා බලාපියන්නට සැරැසීම නම් ඒකාන්තයෙන්ම හිතකර නොවන්නාහුය.මා විසින් රට තුළැ පාලනය කටයුතු සෝලි කොතෙකුත් ඇතත් තොපි වහන්සේලාගේ සෝලියට පොලු මුගුරු රැගත් වසලයන් කිහිපදෙනෙකු එවාපීම වැඩියක් නොවන්නේය.ඉදින් උන් ආපීනම් තොපි වහන්සේලාගේ මුඬුහිස් පළාපියා තූතූ කොටැ හැරපියනු ඇත.තවද ඩප්පියක් දෙකක් පුපුරවාපියා කිහිපනමක් ස්වර්ගස්ථ කොටැපීමද නොවියහැක්කැයි නොසිතමි.

මා තුළ ඇති ශාසනාලය තොපි වහන්සේලා නොදන්නාහු ය.තෙරවරුන් නම් තොපි වහන්සේලා පමණක්ම නොවන බව ප්රඥාගෝචර කටපියැ යුතුය.එනයින් බලාපියන කලැ මට කම්කරන්නාවූ රතුඑළියේ අතනයා වුවද මහතෙරනමක් කොටැපියා ශාසනය වඩවන්නට මටැ බැරි නොවේ.සෙසු කෝරල තුනටැ සෙප්පඩවිජ්ජා චක්‍රවර්තී මේ දහවල එල්ලානන්දයාද,දඩුවේ උම්මාලෝකයාද,සුළුන්නාවේ කොමඞ්ගලයාද පත්කොටැපියමි.මෙපවත් තොපි වහන්සේලා වෙතැ හුදෙක් ඉතකමටමැ ලියා එවමි.කිරුබාහර සෝලිය සමයේ ඔරු බැඳි සියඹලාවැ භාරවැ සිට දැන් මාහට කම්කරන්නාවූ කරන්නාගොඩ අප්පුහාමි නම් පණ්ඩකයා අතැ මේ හසුන තොපි වහන්සේලා වෙත එවාපියමි.

ඉදින් තොපි වහන්සේලා මා කියන්නක් නොඅදහන්නාහු නම් ස්වර්ගරාජ්‍යයට යවාපියන දින වකවානුද පරිච්ඡින්නකොටැ ඇතිබව ශාසනාලයෙන් දන්වමි.

මේ වගට,

බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වම්හ

Thanks a lot for original writer.

Original :- http://palaamalla.wordpress.com/2010/02/16/ජාතකපොත-අස්සේ-හසුන්-පතක්/

Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877

[QUOTE="urajdrlk, post: 6785883, member: 1489"] [B][CENTER][SIZE="5"][COLOR="Red"]ජාතකපොත අස්සේ හසුන් පතක්[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="4"]උමංදාව කියවාගෙන යන කොට ඔන්න බොලං පිස්සාට පොත අස්සේ තිබී ලවු ලෙටරයක් හමුවිය.මෙය ලවු ලෙටරයක් කීවාට ඉලවු ලෙටරයක්ද වේ.මෙය කවරකු විසින් කුමන කරුණක් අරභයා කාට ලියන ලද්දක් දැයි මට තවමත් මීටර් වන්නේ නැත.එසේ වුවත් සීයා කීවේ මෙය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් සතර කෝරලය බාර හාමුදුරු ගොල්ලට යවාපු ලෙටරයක් කියාය.රජ්ජුරුවෝ අති ධාර්මිෂ්ට බව පිස්සා දැනටමත් දන්නා බැවින් ලෙටරයේ ආමන්ත්රණ කොටස සහ නැට්ට කොටස පිස්සා විසින් සම්පූර්ණ කොරන ලදී. ලෙටරය මෙසේය; සතර කෝරලය භාර මහතෙරුන්නාන්සේලා වෙත බුද්ධි ගෝචරවය, ජීවිතාලය ඇති තෙරුනි, තොපි වහන්සේලා වනාහි අනවශ්‍ය කර්තව්‍යයකට අතගසා ඇත්තාහු යයි බලු ගැත්තාට දැනගන්නට ලැබී ඇත.ඒ නම් නවම් මසැ සිවු ඌන විසි ලත් ගුරුදා මාගේ අභීත රාජ්‍ය පාලනයෙට කොණහනු පිණිසැ මහ සඟසමුළුවක් පවත්වන්නටැ යන බවයි.තොපි වහන්සේලා විසින් කොටැපියැයුතු අප්‍රමාණ කාරියන් තිබියැදී මාගේ අසුවල් ස්ථානයමැ අතගා බලාපියන්නට සැරැසීම නම් ඒකාන්තයෙන්ම හිතකර නොවන්නාහුය.මා විසින් රට තුළැ පාලනය කටයුතු සෝලි කොතෙකුත් ඇතත් තොපි වහන්සේලාගේ සෝලියට පොලු මුගුරු රැගත් වසලයන් කිහිපදෙනෙකු එවාපීම වැඩියක් නොවන්නේය.ඉදින් උන් ආපීනම් තොපි වහන්සේලාගේ මුඬුහිස් පළාපියා තූතූ කොටැ හැරපියනු ඇත.තවද ඩප්පියක් දෙකක් පුපුරවාපියා කිහිපනමක් ස්වර්ගස්ථ කොටැපීමද නොවියහැක්කැයි නොසිතමි. මා තුළ ඇති ශාසනාලය තොපි වහන්සේලා නොදන්නාහු ය.තෙරවරුන් නම් තොපි වහන්සේලා පමණක්ම නොවන බව ප්රඥාගෝචර කටපියැ යුතුය.එනයින් බලාපියන කලැ මට කම්කරන්නාවූ රතුඑළියේ අතනයා වුවද මහතෙරනමක් කොටැපියා ශාසනය වඩවන්නට මටැ බැරි නොවේ.සෙසු කෝරල තුනටැ සෙප්පඩවිජ්ජා චක්‍රවර්තී මේ දහවල එල්ලානන්දයාද,දඩුවේ උම්මාලෝකයාද,සුළුන්නාවේ කොමඞ්ගලයාද පත්කොටැපියමි.මෙපවත් තොපි වහන්සේලා වෙතැ හුදෙක් ඉතකමටමැ ලියා එවමි.කිරුබාහර සෝලිය සමයේ ඔරු බැඳි සියඹලාවැ භාරවැ සිට දැන් මාහට කම්කරන්නාවූ කරන්නාගොඩ අප්පුහාමි නම් පණ්ඩකයා අතැ මේ හසුන තොපි වහන්සේලා වෙත එවාපියමි. ඉදින් තොපි වහන්සේලා මා කියන්නක් නොඅදහන්නාහු නම් ස්වර්ගරාජ්‍යයට යවාපියන දින වකවානුද පරිච්ඡින්නකොටැ ඇතිබව ශාසනාලයෙන් දන්වමි. මේ වගට, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වම්හ Thanks a lot for original writer. :) :) [/SIZE] Original :- [url]http://palaamalla.wordpress.com/2010/02/16/ජාතකපොත-අස්සේ-හසුන්-පතක්/[/url] Part 1 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483862[/url] Part 2 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483864[/url] Part 3 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483865[/url] Part 4 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483869[/url] Part 5 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483870[/url] Part 6 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483873[/url] Part 7 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483875[/url] Part 8 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483877[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom