Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(Part II) GYM යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සීනි/carbohydrates බඩට ගියාම ඒව glucose වලට convert වෙනව..

ප්‍රෝටීන් ගත්තම amino acid වලට බ්රේක් වෙනව.. ගන්න fat, fatty acid වලට convert වෙනව..

ඊට පස්සෙ තමයි ඒව අපේ blood වලට එකතු වෙන්නෙ.. ඉතින් ලේ වලට එකතු උනාට පස්සෙ ඕව මසල් වලට යවන්න ඕන and

fat cells වලට යවන්න ඕන ස්ටෝර් කරල තියාගන්න..

අන්න එතනදී තමයි insulin hormone එක එන්නෙ අපේ ඇගේ තියන cells වලට කියනන් open වෙලා අර convert උන

nutrients ටික උරාගන්නා කියල.. ඉතින් ඇගේ අපි අරන් තියන nutrients ටික blood වල තියන කන්..

insulin levels උඩ යනව අර අපි ගත්ත nutrients සේරම උරාගෙන ඉවර වෙනකන්..

ඉතින් insulin උඩ ගියා කියල අපිට මොකෝ ?

ඔතන තමයි ලොකුම ප්‍රශ්නෙ.. insulin levels උඩ යනව කියන්නෙ body එකට කියනව ඌ ඇගේ තියන fat ටික burn කරන එක

නවත්තපන් blood වල තියන fatty acids and glucose ටික උරාගනින් කියල..

ඒ නිකන් ඉන්නෙත් නෑ ඉතුරු වෙන ඒවා fat වලට convert කරල තව fat වැඩි කරපන් කියල..

ඉතින් තව පුපුරන කන් මහත් වෙනව.."

මචන් මේකෙ අනිත් පැත්ත කෙට්ටු එකෙකුට හොදයිද...? මම කෙට්ටු කෙනෙක්. ගොඩක් දුරට Ectomorph Body Type එකක් තියෙන කෙනෙක්. මම Workout කරල ගෙදරදිම පුලුවන් විදියට Protein Shake එකක් හදාගන්නව. ටිකක් සීනි තියෙනව (Curd+Youghurt Or Vanilla Drink+01 Egg+ Banana Or Avocado) . මේක හොදයිද...?

අනිත් එක සතියකට දවස් කීයක් Squat ගහන්න ඕනිද...? මම දවස් දවස් දෙකක් Rest කරල ඊලග දවසෙ Squat ගහන්නෙ.

[QUOTE="Toing, post: 22181888, member: 532505"] [B][SIZE="4"][COLOR="Red"][COLOR="SeaGreen"]"සීනි/carbohydrates බඩට ගියාම ඒව glucose වලට convert වෙනව.. ප්‍රෝටීන් ගත්තම amino acid වලට බ්රේක් වෙනව.. ගන්න fat, fatty acid වලට convert වෙනව.. ඊට පස්සෙ තමයි ඒව අපේ blood වලට එකතු වෙන්නෙ.. ඉතින් ලේ වලට එකතු උනාට පස්සෙ ඕව මසල් වලට යවන්න ඕන and fat cells වලට යවන්න ඕන ස්ටෝර් කරල තියාගන්න.. අන්න එතනදී තමයි insulin hormone එක එන්නෙ අපේ ඇගේ තියන cells වලට කියනන් open වෙලා අර convert උන nutrients ටික උරාගන්නා කියල.. ඉතින් ඇගේ අපි අරන් තියන nutrients ටික blood වල තියන කන්.. insulin levels උඩ යනව අර අපි ගත්ත nutrients සේරම උරාගෙන ඉවර වෙනකන්.. ඉතින් insulin උඩ ගියා කියල අපිට මොකෝ ? ඔතන තමයි ලොකුම ප්‍රශ්නෙ.. insulin levels උඩ යනව කියන්නෙ body එකට කියනව ඌ ඇගේ තියන fat ටික burn කරන එක නවත්තපන් blood වල තියන fatty acids and glucose ටික උරාගනින් කියල.. ඒ නිකන් ඉන්නෙත් නෑ ඉතුරු වෙන ඒවා fat වලට convert කරල තව fat වැඩි කරපන් කියල.. ඉතින් තව පුපුරන කන් මහත් වෙනව.."[/COLOR][/COLOR][/SIZE][/B] [SIZE="4"]මචන් මේකෙ අනිත් පැත්ත කෙට්ටු එකෙකුට හොදයිද...? මම කෙට්ටු කෙනෙක්. ගොඩක් දුරට Ectomorph Body Type එකක් තියෙන කෙනෙක්. මම Workout කරල ගෙදරදිම පුලුවන් විදියට Protein Shake එකක් හදාගන්නව. ටිකක් සීනි තියෙනව (Curd+Youghurt Or Vanilla Drink+01 Egg+ Banana Or Avocado) . මේක හොදයිද...? අනිත් එක සතියකට දවස් කීයක් Squat ගහන්න ඕනිද...? මම දවස් දවස් දෙකක් Rest කරල ඊලග දවසෙ Squat ගහන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom