Part time Jobs

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    මැලිබන් එකේ වැඩ තියනවා හැමදාම.දැන් නන් කොරෝනලු නේද ඒකේ...ඔය හැරියේ සෑහෙන්න පාට් ටයිම් තියනවා බන්.නයිට් ශිශ්ට් එකට කරන්න.හොස්ටල් ඉන්න කාලේ ආට් එකේ කොල්ලෝ නිතරම යනවා.වට්ස් ඇප් ගෲප් තියනවා මෑන් පවර් වැඩ කරන වුන් දාලා.වුන් හැමදාම වැඩ දානවා වැඩක් දාපුවම ඌට ප්‍රයිවට් මැසේජ් එකක් දාලා කන්ෆර්ම් කරන් යන්න තියෙන්නෙ.මම දැන් නන් ඒ ගෲප් වලින් අයින් වුනා.නැත්තං ලින්ක් එකක් වත් දෙන්න තිබ්බ.ඔය හරියේ පාර අයිනෙත් මෑන් පවර් කම්පැනි පෝස්ටර් ගහලා තියෙනවා.බලලා කෝල් එකක් දියන්...වැඩ වල කට්ට තියනවා