Partnership BR එකකට TIN එක අරගත්ත කෙනෙක් ඉන්නවද?

eyes

Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Partnership BR එකකට TIN එක අරගත්ත කෙනෙක් ඉන්නවද? මේක කරන විදිය දැනගන්න ඕන.
    Partnership business එකට TIN එක ගද්දී අපි Personal TIN එකත් අරගෙන ඉන්න ඕනද?
    නැත්නම් register කරන කෙනා ඇරෙන්න අනිත් අය TIN අරගෙන ඉන්න ඕනද?
    Online apply කරන්න ගියාම අනිත් partners ලගේ TIN details එකේ දාන්න තියනව.

    මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tocomtin tin12600 GIF by Tin Gomes
     
    • Love
    Reactions: eyes