Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
passport එකක් හදා ගන්නේ කොහොමද ??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si

ගමන් බලපත්‍ර නිකුත් කිරීම

සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර

සාමාන්‍ය ගමන් බලපත්‍ර

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර

රාජකාරී ගමන් බලපත්‍ර

විශේෂිත රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර

හදිසි සහතික

විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය.

බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය.

දෙමාපියන්ගේ ගමන් බලපත්‍රවලට බාල වයස්කරුවන් ඇතුලත් කිරීම

ද්විත්ව පුරවැසිභාවය දරන්නන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය

ගමන් බලපත්‍රය නැතිවූයේ නම්

සාමාන්‍ය ගමන් බලපත්‍ර

සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)

ඡයාරූප ශාලා ලදු පත

ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..

ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.

අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)

ඔබගේ වෘත්තිය තහවුරු කරන වෘත්තිය සහතිකය සහ ඡායා පිටපතක්.

* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.

නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්

ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.

විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්

භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.

ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?

කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.

නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට

විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනම - වැඩකරන දින 14 ක්

හදිසි පදනම - එදිනම

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?

සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3000.00

හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 10000.00

[QUOTE="jasz, post: 22291906, member: 51642"] [url]http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si[/url] ගමන් බලපත්‍ර නිකුත් කිරීම [LIST=1] [*]සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර[COLOR=#333399][COLOR=#000000] [/COLOR][/COLOR] [LIST] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#or"]සාමාන්‍ය ගමන් බලපත්‍ර[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#di"]රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#of"]රාජකාරී ගමන් බලපත්‍ර[/URL] [/LIST] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#spe"]විශේෂිත රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#eme"]හදිසි සහතික[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#nmr"]විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය.[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#sri"]බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය.[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#inclu"]දෙමාපියන්ගේ ගමන් බලපත්‍රවලට බාල වයස්කරුවන් ඇතුලත් කිරීම[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#lan"]ද්විත්ව පුරවැසිභාවය දරන්නන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය[/URL] [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#lost"]ගමන් බලපත්‍රය නැතිවූයේ නම්[/URL] [/LIST] [COLOR=#800000][B]සාමාන්‍ය ගමන් බලපත්‍ර[/B][/COLOR] [B]සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර[/B] [B]සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ? [/B] [LIST=1] [*]දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*) [*]ඡයාරූප ශාලා ලදු පත [*]ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.. [*]ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්. [*]අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා) [*]ඔබගේ වෘත්තිය තහවුරු කරන වෘත්තිය සහතිකය සහ ඡායා පිටපතක්. [/LIST] [IMG]http://www.immigration.gov.lk/web/images/stories/pass/cover_ordinary_ppt.jpg[/IMG] [COLOR=#993300][I][COLOR=#ff0000]* [/COLOR][/I][/COLOR][COLOR=#ff0000]M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය[/COLOR][COLOR=#993300][I][COLOR=#ff0000].[/COLOR] [/I][/COLOR][B]ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?[/B] [LIST=1] [*]කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්. [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=130&Itemid=67&lang=si"]නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල[/URL] ප්‍රාදේශීය කාර්යාල වලින් [*]ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. [*][URL="http://www.slmfa.gov.lk/index.php?option=com_content&task=section&id=13&Itemid=83"]විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්[/URL] [*]භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්. [/LIST] [B]ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?[/B] [LIST=1] [*]කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට. [*][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=130&Itemid=67&lang=si"]නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල[/URL] ප්‍රාදේශීය කාර්යාලවලට [*][URL="http://www.slmfa.gov.lk/index.php?option=com_content&task=section&id=13&Itemid=83"]විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට[/URL] [/LIST] [B]සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?[/B] සාමාන්‍ය පදනම - වැඩකරන දින 14 ක් හදිසි පදනම - එදිනම [B]සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?[/B] සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3000.00 හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 10000.00 [URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si#top"][IMG]http://www.immigration.gov.lk/web/images/stories/Otop_1.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom