Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Passport හදන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අලුත් පාස්පෝට් ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ. පොඩ්ඩක් ප්‍රොසෙස් එකත් වෙනස් වෙලා. අලුතෙන් හදන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.

දැන් තියෙන්නේ මෙන්න මෙතන .

පාස්පෝට් එකක් හදන්න ඕන කරන ලියකියවිලි ටික මෙන්න මේවා

උප්පැන්න සහතිකේ මුල් පිටපතක්
ජාතික හැදුනුම්පතේ පොටෝ කොපියක්
පාස්පෝට් එක ගන්න ඕන කරන ෆෝම් එක
ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක

පාස්පෝට් එක ගන්න ඕන කරන ෆෝම් එක

මේක සුහුරුපායේ ඔෆිස් එකෙන් ගන්නත් පුළුවන් නැත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සයිට් එකෙන් ගන්නත් පුළුවන්

මෙන්න මේ ලින්ක් එකෙන් අරන් ලේසර් ප්‍රින්ට් එකක් ගන්න.

එහෙම නැත්නම් අපි ඇතුල් වෙන තැනම තියනවා ෆෝර්ම්ස් ගන්න පුළුවන් නොමිලේම. අරගෙන එතන ඉදන්ම පුරවන්න පුළුවන්. වැදගත්ම දේ ඉස්සර වගේ සාම විනිසුරෙක් ඕන නෑ දැන්. අපිටම ෆෝරම් එක පුරවලා අදාළ අනිත් ඩොකිඋමන්ට් එක්ක දෙන්න පුළුවන්.

ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක

දැන් අලුත් ක්‍රමේට අපිට ඕන ඕන තැන් වලින් පොටෝ අරන් යන්න බෑ. දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු ස්ටුඩියෝ එකකින් ගන්න ඕන

මෙන්න අනුමත ස්ටුඩියෝ ලිස්ට් එක.

දැන් අපිට පොටෝ අරන් යන්න බෑ මොකද ස්ටුඩියෝ එකෙන් අපිට පොටෝ දෙන්නේ නෑ කෙලින්ම ආගමන විගමන් එකට අප්ලෝඩ් කරලා එකෙන් දෙන බාර් කෝඩ් එකක් ගහපු රිසිට් එකක් දෙන්නේ.

පොටෝ එකක් අරන් ආවේ නැත්නම් සුහුරුපාය කිට්ටුව පාර අයිනේ ඕන තරම් තියනවා අනුමත ස්ටුඩියෝ. එයින් එකකින් පොටෝ එකත් අරන් ඕනනම් ෆෝම් එකත් පුරවගන්න පුළුවන් රුපියල් 450 කට වගේ. එහෙමත් නැත්නම් සුහුරුපාය ඇතුලෙත් පොටෝ ගන්න තැනක් තියනවා (ෆෝම්ස් දෙන තැන ) හැබැයි හෙන පෝලිම.

හරි දැන් ඕන කරන ඩොකියුමන්ට්ස් ලෑස්ති එහෙනම් දැන් ෆෝම්ස් බාරදෙන තැනට යමු.

මැදපෙරදිග රටවල් වලට විතරක් පාස්පෝට් එක හදනවනම් පලවෙනි තට්ටුවේ තියන කවුන්ටර් එකට තමයි යන්න ඕන. සියලුම රටවල් නම් දෙවැනි තට්ටුවේ නගිනකොටම තියන කවුන්ටර් එකට යන්න. එතෙන්දි ස්ටුඩියෝ එකෙන් දීපු රිසිට් එකේ තියන බාර් කෝඩ් එක ස්කෑන් කරලා රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එකේ අංකයක් තියනවා. ඊට පස්සේ එතනම තියන ලොකු හෝල් එකක් වගේ එක ඇතුලට යන්න කියාවි. ඒක ඇතුලෙදි ඩොකියුමන්ට්ස් බලලා අඩුපාඩු තියනම් හදන්න කියනවා. ඊට පස්සේ අර රිසිට් එකේ අංකෙ කතා කරනකම් වාඩි වෙලා ඉන්න තියෙන්නේ . display බෝඩ් අංක දානවා.

අපේ අන්කේ කතා කලාම තව ඇතුලේ තියන හෝල් එකක් ඇතුලට යන්න තියෙන්නේ. ඒක ඇතුලෙදි finger print එක ගන්නවා. ඉස්සර නම් තිබ්බේ නෑ නේද ? ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕන.

අහ් සාමාන්‍ය සේවා සහ එක්දින සේවා කියල දෙකකුත් තියනවනේ. එක්දින සේවා එකට දැන් 10000ක් ද කොහෙද ගාන. සාමාන්‍ය එකට 3000.

සල්ලි ගෙව්වට පස්සේ රිසිට් එකක් දෙනවා. සාමන්යෙන් සති දෙකක් වගේ යද්දී ගෙදරටම එනවා තැපෑලෙන්.

වැඩිය රස්තියාදු නොවී කරගන්න ඕන නම් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා පුරවාගෙන පොටෝ එකත් ළග තියන ස්ටුඩියෝ එකකින් අරන් යන්න.

අනික තමන්ගේ වුර්තිය දානවනම් අවශ්‍ය තව ලියවිලි තියනවා. උදාහරණයක් විදියට කිව්වොත් software engineer වගේ දානවනම් තමන්ගේ office එකෙන් ලියුමක් සහ degree certificate එකේ කොපියක් වගේම original එකත් අරන් යන්න.

[QUOTE="Jolly_Roger, post: 20847740, member: 197784"] [SIZE="4"]දැන් අලුත් පාස්පෝට් ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ. පොඩ්ඩක් ප්‍රොසෙස් එකත් වෙනස් වෙලා. අලුතෙන් හදන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. දැන් තියෙන්නේ මෙන්න මෙතන . [URL="https://www.google.lk/maps/place/Suhurupaya/@6.9030876,79.9168093,18z/data=!4m5!3m4!1s0x0:0x3412da89f549c39c!8m2!3d6.903077!4d79.9170308"][IMG]http://i67.tinypic.com/b3vfus.png[/IMG][/URL] පාස්පෝට් එකක් හදන්න ඕන කරන ලියකියවිලි ටික මෙන්න මේවා [LIST=1] උප්පැන්න සහතිකේ මුල් පිටපතක් ජාතික හැදුනුම්පතේ පොටෝ කොපියක් පාස්පෝට් එක ගන්න ඕන කරන ෆෝම් එක ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක [/LIST] [B]පාස්පෝට් එක ගන්න ඕන කරන ෆෝම් එක [/B] මේක සුහුරුපායේ ඔෆිස් එකෙන් ගන්නත් පුළුවන් නැත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සයිට් එකෙන් ගන්නත් පුළුවන් මෙන්න මේ [URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=si"][U]ලින්ක්[/U][/URL] එකෙන් අරන් ලේසර් ප්‍රින්ට් එකක් ගන්න. එහෙම නැත්නම් අපි ඇතුල් වෙන තැනම තියනවා ෆෝර්ම්ස් ගන්න පුළුවන් නොමිලේම. අරගෙන එතන ඉදන්ම පුරවන්න පුළුවන්. වැදගත්ම දේ ඉස්සර වගේ සාම විනිසුරෙක් ඕන නෑ දැන්. අපිටම ෆෝරම් එක පුරවලා අදාළ අනිත් ඩොකිඋමන්ට් එක්ක දෙන්න පුළුවන්. [B]ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක[/B] දැන් අලුත් ක්‍රමේට අපිට ඕන ඕන තැන් වලින් පොටෝ අරන් යන්න බෑ. දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු ස්ටුඩියෝ එකකින් ගන්න ඕන මෙන්න අනුමත ස්ටුඩියෝ [URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en"][U]ලිස්ට්[/U][/URL] එක. දැන් අපිට පොටෝ අරන් යන්න බෑ මොකද ස්ටුඩියෝ එකෙන් අපිට පොටෝ දෙන්නේ නෑ කෙලින්ම ආගමන විගමන් එකට අප්ලෝඩ් කරලා එකෙන් දෙන බාර් කෝඩ් එකක් ගහපු රිසිට් එකක් දෙන්නේ. පොටෝ එකක් අරන් ආවේ නැත්නම් සුහුරුපාය කිට්ටුව පාර අයිනේ ඕන තරම් තියනවා අනුමත ස්ටුඩියෝ. එයින් එකකින් පොටෝ එකත් අරන් ඕනනම් ෆෝම් එකත් පුරවගන්න පුළුවන් රුපියල් 450 කට වගේ. එහෙමත් නැත්නම් සුහුරුපාය ඇතුලෙත් පොටෝ ගන්න තැනක් තියනවා (ෆෝම්ස් දෙන තැන ) හැබැයි හෙන පෝලිම. හරි දැන් ඕන කරන ඩොකියුමන්ට්ස් ලෑස්ති එහෙනම් දැන් ෆෝම්ස් බාරදෙන තැනට යමු. මැදපෙරදිග රටවල් වලට විතරක් පාස්පෝට් එක හදනවනම් පලවෙනි තට්ටුවේ තියන කවුන්ටර් එකට තමයි යන්න ඕන. සියලුම රටවල් නම් දෙවැනි තට්ටුවේ නගිනකොටම තියන කවුන්ටර් එකට යන්න. එතෙන්දි ස්ටුඩියෝ එකෙන් දීපු රිසිට් එකේ තියන බාර් කෝඩ් එක ස්කෑන් කරලා රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එකේ අංකයක් තියනවා. ඊට පස්සේ එතනම තියන ලොකු හෝල් එකක් වගේ එක ඇතුලට යන්න කියාවි. ඒක ඇතුලෙදි ඩොකියුමන්ට්ස් බලලා අඩුපාඩු තියනම් හදන්න කියනවා. ඊට පස්සේ අර රිසිට් එකේ අංකෙ කතා කරනකම් වාඩි වෙලා ඉන්න තියෙන්නේ . display බෝඩ් අංක දානවා. අපේ අන්කේ කතා කලාම තව ඇතුලේ තියන හෝල් එකක් ඇතුලට යන්න තියෙන්නේ. ඒක ඇතුලෙදි finger print එක ගන්නවා. ඉස්සර නම් තිබ්බේ නෑ නේද ? ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕන. අහ් සාමාන්‍ය සේවා සහ එක්දින සේවා කියල දෙකකුත් තියනවනේ. එක්දින සේවා එකට දැන් 10000ක් ද කොහෙද ගාන. සාමාන්‍ය එකට 3000. සල්ලි ගෙව්වට පස්සේ රිසිට් එකක් දෙනවා. සාමන්යෙන් සති දෙකක් වගේ යද්දී ගෙදරටම එනවා තැපෑලෙන්. වැඩිය රස්තියාදු නොවී කරගන්න ඕන නම් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා පුරවාගෙන පොටෝ එකත් ළග තියන ස්ටුඩියෝ එකකින් අරන් යන්න. අනික තමන්ගේ වුර්තිය දානවනම් අවශ්‍ය තව ලියවිලි තියනවා. උදාහරණයක් විදියට කිව්වොත් software engineer වගේ දානවනම් තමන්ගේ office එකෙන් ලියුමක් සහ degree certificate එකේ කොපියක් වගේම original එකත් අරන් යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom