Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PASSWORDS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් hash කරන එකත් secure නැ. මොකද ඕකෙන් එක වගේ passwords අදුරගන්න පුළුවන්.

උදා

tnhm2017 = 57f75ab2b7b96d722a522510f1045aa6

එතකොට වෙනකෙනෙකුත් tnhm2017 එක දැම්මොත් එයාට එන්නෙත් එකම hash එක. මේක අවුල වෙන්නේ abc123 වගේ ඒවාට. database එක දිහා බලල common passwords හොයාගන්න පුළුවන්.

ඕක නවත්තන්න salt එකක් එක්ක hash කරනවා. සෝල්ට් එක කියන්නේ random text එකක්

ඒ කියන්නේ hash එක generate කරන්න කලින් random text එකක් add කරනවා.

උදා.

tnhm2017kjahgkjhaoghaolgs = e2e63dd2d7abcec5c3a01c8a9caf53d0

tnhm2017abeerssqw = 4888fd080f3206b9ba96f5c4f81731af

දැක්කනේ දැන් hash එක දිහා බලල හොයන්න බැ common පස්ස්වොර්ඩ්. මතක තියාගන්න user type කරන්නේ tnhm2017 කියලා විතරයි. පිටි පස්සේ තියෙන text එක random text එකක්. එක සිස්ටම් එකෙන් තමයි generate කරන්නේ

එතකොට ආයේ user password එක ගැහුවම අදුරගන්නේ මෙහෙමයි.

අපි password එක database එකට save කරන්න කලින්. අපේ random text එක hash එකට අමුනනව.

උදා :

tnhm2017kjahgkjhaoghaolgs = kjahgkjhaoghaolgs__e2e63dd2d7abcec5c3a01c8a9caf53d0

tnhm2017abeerssqw = abeerssqw__4888fd080f3206b9ba96f5c4f81731af

මේ වගේ. __ හෝ වෙන මොකක් හරි වෙන් කරලා අදුරගන්න පුළුවන් විදියට තමයි save කරන්නේ.

ආයේ user password එක ගැහුවම. ඒ කියන්නේ tnhm2017 ගැහුවම කරන්නේ.

password එක database එකෙන් අරගෙන salt එක වෙන් කරනවා hash එකෙන්.

ඊට පස්සේ ඒ salt එක එකතු කරනවා user type කරපු password එකට. එතකොට එන්නේ කලින් අපි database එකට save කරපු එකම තමයි.

ඊට පස්සේ එක hash කරලා compare කරනවා.

මේ විදියට කරාම එකම password එකට generate වෙන hash වෙනස්.

[QUOTE="TNHM, post: 21504944, member: 561032"] [SIZE="4"]දැන් hash කරන එකත් secure නැ. මොකද ඕකෙන් එක වගේ passwords අදුරගන්න පුළුවන්. උදා tnhm2017 = 57f75ab2b7b96d722a522510f1045aa6 එතකොට වෙනකෙනෙකුත් tnhm2017 එක දැම්මොත් එයාට එන්නෙත් එකම hash එක. මේක අවුල වෙන්නේ abc123 වගේ ඒවාට. database එක දිහා බලල common passwords හොයාගන්න පුළුවන්. ඕක නවත්තන්න salt එකක් එක්ක hash කරනවා. සෝල්ට් එක කියන්නේ random text එකක් ඒ කියන්නේ hash එක generate කරන්න කලින් random text එකක් add කරනවා. උදා. tnhm2017kjahgkjhaoghaolgs = e2e63dd2d7abcec5c3a01c8a9caf53d0 tnhm2017abeerssqw = 4888fd080f3206b9ba96f5c4f81731af දැක්කනේ දැන් hash එක දිහා බලල හොයන්න බැ common පස්ස්වොර්ඩ්. මතක තියාගන්න user type කරන්නේ tnhm2017 කියලා විතරයි. පිටි පස්සේ තියෙන text එක random text එකක්. එක සිස්ටම් එකෙන් තමයි generate කරන්නේ එතකොට ආයේ user password එක ගැහුවම අදුරගන්නේ මෙහෙමයි. අපි password එක database එකට save කරන්න කලින්. අපේ random text එක hash එකට අමුනනව. උදා : tnhm2017kjahgkjhaoghaolgs = kjahgkjhaoghaolgs__e2e63dd2d7abcec5c3a01c8a9caf53d0 tnhm2017abeerssqw = abeerssqw__4888fd080f3206b9ba96f5c4f81731af මේ වගේ. __ හෝ වෙන මොකක් හරි වෙන් කරලා අදුරගන්න පුළුවන් විදියට තමයි save කරන්නේ. ආයේ user password එක ගැහුවම. ඒ කියන්නේ tnhm2017 ගැහුවම කරන්නේ. password එක database එකෙන් අරගෙන salt එක වෙන් කරනවා hash එකෙන්. ඊට පස්සේ ඒ salt එක එකතු කරනවා user type කරපු password එකට. එතකොට එන්නේ කලින් අපි database එකට save කරපු එකම තමයි. ඊට පස්සේ එක hash කරලා compare කරනවා. මේ විදියට කරාම එකම password එකට generate වෙන hash වෙනස්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom