Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pat Pat GO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මොනවා දැම්මත් වැඩක් නෑ ටික දවසකින් ඕවගේ ඩ්‍රයිවර්ලත් නෑ මිනිස්සුත් නෑ. ඔය වගේ කීයක් නම් පටන් ගත්තද... ඇයි අර ටෙලිකොම් එකෙනුත් එකක් කරේ. කෝ දැන් ඒවා එකක්වත් තියෙනවද... ඒ දවස වල නම් ටීවී එකේ ඇඩ් දාගෙන නැටුවා... දැන් මුකුත් නෑ.

අපේ උන් හිතන්නේ හොදට ස්ටේබල් උන බිස්නස් එකකට ලේසියෙන් ෂොට් එක දෙන්න පුළුවන් කියල... UBER කියන්නේ පට්ටම vision එකක් තියෙන කම්පැනි එකක්. උන් මුලින්ම අවුරුදු දෙකක් යනකන් බිස්නස් එක පාඩු පිට දුවන්නේ..... ඒ උනත් එකට ඉන්වෙස්ට් කරන්න කට්ටිය ඉන්නවා. එහෙම කරලා උන් මිනිස්සුන්ට නැතුවම බැරි සර්විස් එකක් බවට පත් කරලා පස්සේ හෙමිහිට ගණන් උස්සනවා මතකනේ මුල්ම දවස වල uber eats ඩිලිවරි රුපියල් 30 ට දුන්නේ උන් රයිඩර්ස් ලට අතින් සල්ලි ගෙව්වා. පට්ට ප්‍රොමෝෂන් දුන්න. දැන් කොහොමද ????

pick me ගැන නම් ලොකුවට කියන්න දන්නේ නෑ නමුත් උබර් එකට හොද තරගයක් දෙන මට්ටමක ඉන්නවා....

[QUOTE="hgarts, post: 27123764, member: 565952"] [B][SIZE=6]ඔය මොනවා දැම්මත් වැඩක් නෑ ටික දවසකින් ඕවගේ ඩ්‍රයිවර්ලත් නෑ මිනිස්සුත් නෑ. ඔය වගේ කීයක් නම් පටන් ගත්තද... ඇයි අර ටෙලිකොම් එකෙනුත් එකක් කරේ. කෝ දැන් ඒවා එකක්වත් තියෙනවද... ඒ දවස වල නම් ටීවී එකේ ඇඩ් දාගෙන නැටුවා... දැන් මුකුත් නෑ.:no: අපේ උන් හිතන්නේ හොදට ස්ටේබල් උන බිස්නස් එකකට ලේසියෙන් ෂොට් එක දෙන්න පුළුවන් කියල... UBER කියන්නේ පට්ටම vision එකක් තියෙන කම්පැනි එකක්.:yes: උන් මුලින්ම අවුරුදු දෙකක් යනකන් බිස්නස් එක පාඩු පිට දුවන්නේ..... ඒ උනත් එකට ඉන්වෙස්ට් කරන්න කට්ටිය ඉන්නවා. එහෙම කරලා උන් මිනිස්සුන්ට නැතුවම බැරි සර්විස් එකක් බවට පත් කරලා පස්සේ හෙමිහිට ගණන් උස්සනවා මතකනේ මුල්ම දවස වල uber eats ඩිලිවරි රුපියල් 30 ට දුන්නේ උන් රයිඩර්ස් ලට අතින් සල්ලි ගෙව්වා. පට්ට ප්‍රොමෝෂන් දුන්න. දැන් කොහොමද ???? pick me ගැන නම් ලොකුවට කියන්න දන්නේ නෑ නමුත් උබර් එකට හොද තරගයක් දෙන මට්ටමක ඉන්නවා....:yes:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom