මාත් මේක ගැන thread එකක් දාන්න හිටියේ .
ලංකාවේ ඉන්න හැම මනුස්සයම
තමන් මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින්
මේ රජ කුමාරයන්ගේ අත් සරසන්න දායක වෙලා තියෙනවා .
හිතන්නකෝ ඔරලෝසුවට ලක්ෂ 60ක් වියදම් කරන මනුස්සය අනිත් දේවල් වලට කොහොම වියදම් කරනවා ඇතිද කියල .
අපි පුංචි රටක් උනත් එංගලන්තේ රෝයල් ෆැමිලි එකට තරම්ම
අපේ රජපව්ලටත් අපි යටත් වැසියෝ වශයෙන් සලකනවා කියල දැනෙද්දී ඇත්තටම හිතට නිහතමානී සතුටක් දැනෙනවා .