Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Path to Korea කොරියාවට එන පාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Path to Korea කොරියාවට එන පාර

මේ දවස්වල ගොඩ දෙනෙක් විදේශ රැකියා සම්බන්ධයෙන් විමසලා තියෙන බවක් දුටුව නිසාත්,දකුණු කොරියා රැකියා සම්බන්ධයෙන් එලකිරිය තුල ත්‍රෙඩ් එකක් නොදුටුව නිසාත්,විදේශ රැකියා සම්බන්ධව සම්පූර්ණ තොරතුරු මට ලබාදිය හැකි එකම රට දකුණු කොරියාව වීම නිසාත්, ඒ සම්බධව එලකිරිය තුලින් දැනුවත් කිරීම යුතුකමක් ලෙස හිතුණු නිසාත් ඔන්න මම තීරණය කරා දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මම දන්නා සියලුම තොරතුරු ඇතුලත් කරල මේ විදිහට ත්‍රෙඩ් එකක් දාන්න

සියලුම තොරතුරු දාන්න ඕන හින්ද ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වෙයි.හොඳයි වටියි කියල හිතෙනව නම් වෙලාවක් වෙන් කර ගෙන කියවන්න

ඉතිහාසය කියනවනම් රැකියා සඳහා දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් පැමිණිම ආරම්භ කරල තියෙන්නෙ අපේ ජනපතිතුමා කම්කරු ඇමති වශයෙන් වැඩ කරන කාලෙදි.ඒ කියන්නෙ 1994 ඉඳන්

නමුත් ඒ කාලෙ නම් කොරියාවෙ රස්සාවකට යන්න මේදැන් තියෙන තරම් උනන්දුවක් නම් තිබිල නෑ

ගිය සතියෙ ජනාධිපතිතුමා කොරියාවට ආපු වෙලාව එතුමාගෙ කටින් ම කිව්ව විදිහට ඒ කාලෙ කොරියාවට මිනිස්සු එවල තියෙන්නෙ ටිකට් එකත් හදල දීල බලෙන්ම ප්ලේන් එකට නග්ගවල

කොරියාව කිව්වම ලංකාවෙ ඉස්සර තිබුනෙ හොඳ ප්‍රතිරූපයක් නෙමෙනෙ

ඔය විදිහට රජය විසින් ආරම්භ කරපු වැඩ පිලිවෙලට ඔය කාලෙදිම ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයත් එකතු වුනා.

90 දශකය ඉවර වෙලා 2000 2001 වෙනකම්ම කොරියාවට රැකියා සඳහා පිටත්වීම සිදුවුණේ ඇල්මැරුණූ ස්වභාවයක්

ඒත් ඔය තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ 2002 න් පස්සෙ.එජාප රජය යටතෙ මහින්ද සමරසිංහ මහතා කම්කරු ඇමති ධූරයට පත් වීමත් සමඟ කොරියා රැකියා සඳහා පිටත් කිරීම වැඩි කරනව වගේම එතනින් පස්සෙ කොරියානු රැකියා සඳහා පිටත් වීමට ශ්‍රීලාංකික තරුණ කොටස් අතර අමුතු උනන්දුවක් ද ඇති වෙනවා.

රජය මඟින් කොරියාවට එන්න නම් ඒ කාලෙ තිබ්බ මූලික සුදුසුකම උනේ දේශපාලන බලපෑම.ඒ කාලවල හිටපු ඇමති වරුන්ට අයත් ප්‍රදේශ වලින් ඒ ඒ කාල වලට කොරියාවට ඒම සිදු වෙන්නෙ ඒ අනුව.මතුගමින්,කෑගල්ලෙන්, නුවරින් වැඩි දෙනෙක් කොරියාවට එන්නෙ ඒ හේතුව උඩ.

නමුත් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය මගින් ගෙනගිය වැඩපිලිවෙල නම් 90% විතර විනිවිද භාවයකින් යුක්ත වුනා

නමුත් 2006 න් පස්සෙ ජෝර්ජ් ස්ටුවර්ත් ආයතනය මඟින් කොරියාවට එවන වැඩපිලිවෙල නතර වෙනව. එතනින් පස්සෙ සම්පූර්ණයෙන්ම කොරියාවට එවන්නෙ රජය මගින් පමණයි.

එතෙක් රජය මඟින් ගෙන ගිය වැඩපිලිවෙල විවේචනයට ලක්වීම සහ කොරියානු රැකියා සඳහා පැමිණිමේ උනන්දුව තවත් වැඩිවීමත් කොරියානු රජයත් එම වැඩපිලිවෙලට මැදිහත් වීමත් නිසාවෙන් 2008 වසරෙ ඉඳන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ආරම්භ කරනව.නමුත් එම විභාගය තනිකරම නාමිකව පැවති එකක්.අපේක්ෂකයින් ජංගම දුරකතන මඟින් පිලිතුරු ලබා ගැනීමේ පහසුකම තිබුනු අතර අපේක්ෂක්යින්ට ශාලා පරීක්ෂක වරි මඟින්ම පිලිතුරු ලබා දීමත් සිදුවනා

ඒත් මේ තත්වයත් 2010 පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.එම වසරේදී අපේක්ෂකයින්ට ජංගම දුරකතන රැගෙන යාම සම්පූර්ණයෙන්ම අවහිර කරනව.ඒ හින්ද ඒ විභාගය සමත්වෙන්න නම් කොරියානු භාෂා දැනුම අනිවාර්ය වුනා

කන්නන්ගර වැඩ කරපු අයත් ඉතිං ඇති

අවසන් වරට 2011 දි පැවති විභාගය පැවැත්වූයේත් ඒ ආකාරයටම තමයි.

ඔන්න එහෙනම් කවුරුහරි කොරියාවට එන්න හිතන් ඉන්නවනම් මුලින්ම කරන්න තියෙන්නෙ විභාගයට සූදානම් වෙන එක.

කොරියන් භාෂාව ඉගෙන ගන්න තැන් දැන් ලංකාවෙ ඕන තරම් තියෙනවා.කොරියන් හෝඩිය හරියට අල්ල ගත්ත නම් වැඩේ ගොඩ.ඒක ඒ තරම් අමාරු වැඩක් නෙමේ.පොඩ්ඩක් මහන්සි වුනා නම් දවස් දෙකෙන් වැඩේ කරගන්න පුලුවන්

කොරියන් කියවන්න පුලුවන් විභාගෙ එකෙංම ගොඩ දාගන්න පුලුවන්

ඔය විදිහට පන්ති ගිහිල්ල වැඩේට සෙට් වෙලා ඉන්න කොට රජය විසින් නිවේදනය කරනවා කොරියන් විභාගය සඳහා අයදුම්පත් ලබාගැනීම පිළිබඳව

තෝරා ගත් දිනවල තෝරා ගත් ස්තාන වලදී අයදුම්පත් ලබා දීම සිදුවෙනවා.

වෙන රටකට යනව වගේ නෙමෙයි කොරියාවට් එන්න නම් ලංකාවෙදි කන්න තියෙන්න දැවැන්තම කට්ටක්

ඒක පටන් ගන්නෙ ඇප්ලීකේෂන් ගන්න ගිය දවසෙ ඉඳන්.කලින් පාර වල දකින්න ඇතිනෙ එහිදි ඇතිවුනු සිද්දීන් ගැන.ඒත් ඔය තද බදය තියෙන්නෙ මුල් දවස් දෙක විතරලු තුන් වෙනි දවසෙ ගියාම නිකම්ම වැඩේ කර ගන්න පුලුවන්නු

පලවෙනි දවසෙ කන කට්ටෙනම කොරියාව එපා වෙන්නත් පුලුවන්

ඒව ඉතිං අපේ රටේ වැඩවල හැටිය මිසක් කොරියාවෙ වැරැද්දක් නෙමේ

ඇප්ලිකේෂන් ගත්තට පස්සෙ විභාගෙ සෙට් වෙන්න තමා තියෙන්නෙ

ආරංචියෙ හැටියට මේ අවුරුද්දෙත් එකක් පැවැත්වීමට නියමිතයි.

විභාගෙ දාට තමන් ගැනම විශ්වාසය තියල වැඩේ කර ගොඩ දාගන්න.කෙටි පණිවිඩ වල පිහිට පතන වගේ දේවල් වලට යොමු වෙන්න එපා.දැන් ඒව කරන්න බෑ

හරි ඊටපස්සෙ විභාගෙ ප්‍රතිඵල නෙට් එකට දැම්මම බලා ගන්න පුලුවන්. වැඩේ ළිඳේ නම් ඉතිං කරන්න දෙයක් නෑ.ආයෙ ඊලඟ පාරට සෙට් වෙන්න තමා තියෙන්නෙ

වැඩේ ගොඩ ගිය අයටත් අමුතුවෙන් කරන්න දෙයක් නෑ.ඒ අයට එතන ඉඳන් තියෙන්නෙ බලං ඉන්න එක.

[QUOTE="cspmaxx, post: 12614420, member: 19127"] [b]Path to Korea කොරියාවට එන පාර[/b] [SIZE="3"][COLOR="DarkRed"]මේ දවස්වල ගොඩ දෙනෙක් විදේශ රැකියා සම්බන්ධයෙන් විමසලා තියෙන බවක් දුටුව නිසාත්,දකුණු කොරියා රැකියා සම්බන්ධයෙන් එලකිරිය තුල ත්‍රෙඩ් එකක් නොදුටුව නිසාත්,විදේශ රැකියා සම්බන්ධව සම්පූර්ණ තොරතුරු මට ලබාදිය හැකි එකම රට දකුණු කොරියාව වීම නිසාත්, ඒ සම්බධව එලකිරිය තුලින් දැනුවත් කිරීම යුතුකමක් ලෙස හිතුණු නිසාත් ඔන්න මම තීරණය කරා දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මම දන්නා සියලුම තොරතුරු ඇතුලත් කරල මේ විදිහට ත්‍රෙඩ් එකක් දාන්න :yes::yes::yes::yes: සියලුම තොරතුරු දාන්න ඕන හින්ද ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වෙයි.හොඳයි වටියි කියල හිතෙනව නම් වෙලාවක් වෙන් කර ගෙන කියවන්න :rofl::rofl:[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]ඉතිහාසය කියනවනම් රැකියා සඳහා දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් පැමිණිම ආරම්භ කරල තියෙන්නෙ අපේ ජනපතිතුමා කම්කරු ඇමති වශයෙන් වැඩ කරන කාලෙදි.ඒ කියන්නෙ 1994 ඉඳන් :yes::yes: නමුත් ඒ කාලෙ නම් කොරියාවෙ රස්සාවකට යන්න මේදැන් තියෙන තරම් උනන්දුවක් නම් තිබිල නෑ :no::no: ගිය සතියෙ ජනාධිපතිතුමා කොරියාවට ආපු වෙලාව එතුමාගෙ කටින් ම කිව්ව විදිහට ඒ කාලෙ කොරියාවට මිනිස්සු එවල තියෙන්නෙ ටිකට් එකත් හදල දීල බලෙන්ම ප්ලේන් එකට නග්ගවල :lol::lol: කොරියාව කිව්වම ලංකාවෙ ඉස්සර තිබුනෙ හොඳ ප්‍රතිරූපයක් නෙමෙනෙ:dull::dull: ඔය විදිහට රජය විසින් ආරම්භ කරපු වැඩ පිලිවෙලට ඔය කාලෙදිම ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයත් එකතු වුනා.:yes::yes: 90 දශකය ඉවර වෙලා 2000 2001 වෙනකම්ම කොරියාවට රැකියා සඳහා පිටත්වීම සිදුවුණේ ඇල්මැරුණූ ස්වභාවයක් :dull::dull: ඒත් ඔය තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ 2002 න් පස්සෙ.එජාප රජය යටතෙ මහින්ද සමරසිංහ මහතා කම්කරු ඇමති ධූරයට පත් වීමත් සමඟ කොරියා රැකියා සඳහා පිටත් කිරීම වැඩි කරනව වගේම එතනින් පස්සෙ කොරියානු රැකියා සඳහා පිටත් වීමට ශ්‍රීලාංකික තරුණ කොටස් අතර අමුතු උනන්දුවක් ද ඇති වෙනවා.:yes::yes: රජය මඟින් කොරියාවට එන්න නම් ඒ කාලෙ තිබ්බ මූලික සුදුසුකම උනේ දේශපාලන බලපෑම.ඒ කාලවල හිටපු ඇමති වරුන්ට අයත් ප්‍රදේශ වලින් ඒ ඒ කාල වලට කොරියාවට ඒම සිදු වෙන්නෙ ඒ අනුව.මතුගමින්,කෑගල්ලෙන්, නුවරින් වැඩි දෙනෙක් කොරියාවට එන්නෙ ඒ හේතුව උඩ. නමුත් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය මගින් ගෙනගිය වැඩපිලිවෙල නම් 90% විතර විනිවිද භාවයකින් යුක්ත වුනා :D:D නමුත් 2006 න් පස්සෙ ජෝර්ජ් ස්ටුවර්ත් ආයතනය මඟින් කොරියාවට එවන වැඩපිලිවෙල නතර වෙනව. එතනින් පස්සෙ සම්පූර්ණයෙන්ම කොරියාවට එවන්නෙ රජය මගින් පමණයි. එතෙක් රජය මඟින් ගෙන ගිය වැඩපිලිවෙල විවේචනයට ලක්වීම සහ කොරියානු රැකියා සඳහා පැමිණිමේ උනන්දුව තවත් වැඩිවීමත් කොරියානු රජයත් එම වැඩපිලිවෙලට මැදිහත් වීමත් නිසාවෙන් 2008 වසරෙ ඉඳන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ආරම්භ කරනව.නමුත් එම විභාගය තනිකරම නාමිකව පැවති එකක්.අපේක්ෂකයින් ජංගම දුරකතන මඟින් පිලිතුරු ලබා ගැනීමේ පහසුකම තිබුනු අතර අපේක්ෂක්යින්ට ශාලා පරීක්ෂක වරි මඟින්ම පිලිතුරු ලබා දීමත් සිදුවනා :baffled::baffled: ඒත් මේ තත්වයත් 2010 පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.එම වසරේදී අපේක්ෂකයින්ට ජංගම දුරකතන රැගෙන යාම සම්පූර්ණයෙන්ම අවහිර කරනව.ඒ හින්ද ඒ විභාගය සමත්වෙන්න නම් කොරියානු භාෂා දැනුම අනිවාර්ය වුනා:yes::yes: කන්නන්ගර වැඩ කරපු අයත් ඉතිං ඇති :rofl::rofl: අවසන් වරට 2011 දි පැවති විභාගය පැවැත්වූයේත් ඒ ආකාරයටම තමයි.:D:D ඔන්න එහෙනම් කවුරුහරි කොරියාවට එන්න හිතන් ඉන්නවනම් මුලින්ම කරන්න තියෙන්නෙ විභාගයට සූදානම් වෙන එක.:dull::dull: කොරියන් භාෂාව ඉගෙන ගන්න තැන් දැන් ලංකාවෙ ඕන තරම් තියෙනවා.කොරියන් හෝඩිය හරියට අල්ල ගත්ත නම් වැඩේ ගොඩ.ඒක ඒ තරම් අමාරු වැඩක් නෙමේ.පොඩ්ඩක් මහන්සි වුනා නම් දවස් දෙකෙන් වැඩේ කරගන්න පුලුවන් :angry::angry: කොරියන් කියවන්න පුලුවන් විභාගෙ එකෙංම ගොඩ දාගන්න පුලුවන් ;) ඔය විදිහට පන්ති ගිහිල්ල වැඩේට සෙට් වෙලා ඉන්න කොට රජය විසින් නිවේදනය කරනවා කොරියන් විභාගය සඳහා අයදුම්පත් ලබාගැනීම පිළිබඳව :oo::oo: තෝරා ගත් දිනවල තෝරා ගත් ස්තාන වලදී අයදුම්පත් ලබා දීම සිදුවෙනවා. වෙන රටකට යනව වගේ නෙමෙයි කොරියාවට් එන්න නම් ලංකාවෙදි කන්න තියෙන්න දැවැන්තම කට්ටක් :confused::confused: ඒක පටන් ගන්නෙ ඇප්ලීකේෂන් ගන්න ගිය දවසෙ ඉඳන්.කලින් පාර වල දකින්න ඇතිනෙ එහිදි ඇතිවුනු සිද්දීන් ගැන.ඒත් ඔය තද බදය තියෙන්නෙ මුල් දවස් දෙක විතරලු තුන් වෙනි දවසෙ ගියාම නිකම්ම වැඩේ කර ගන්න පුලුවන්නු :rofl::rofl: පලවෙනි දවසෙ කන කට්ටෙනම කොරියාව එපා වෙන්නත් පුලුවන් :dull::dull: ඒව ඉතිං අපේ රටේ වැඩවල හැටිය මිසක් කොරියාවෙ වැරැද්දක් නෙමේ :no::no: ඇප්ලිකේෂන් ගත්තට පස්සෙ විභාගෙ සෙට් වෙන්න තමා තියෙන්නෙ:P:P ආරංචියෙ හැටියට මේ අවුරුද්දෙත් එකක් පැවැත්වීමට නියමිතයි.:yes::yes: විභාගෙ දාට තමන් ගැනම විශ්වාසය තියල වැඩේ කර ගොඩ දාගන්න.කෙටි පණිවිඩ වල පිහිට පතන වගේ දේවල් වලට යොමු වෙන්න එපා.දැන් ඒව කරන්න බෑ :no::no: හරි ඊටපස්සෙ විභාගෙ ප්‍රතිඵල නෙට් එකට දැම්මම බලා ගන්න පුලුවන්. වැඩේ ළිඳේ නම් ඉතිං කරන්න දෙයක් නෑ.ආයෙ ඊලඟ පාරට සෙට් වෙන්න තමා තියෙන්නෙ:rofl::rofl: වැඩේ ගොඩ ගිය අයටත් අමුතුවෙන් කරන්න දෙයක් නෑ.ඒ අයට එතන ඉඳන් තියෙන්නෙ බලං ඉන්න එක.:dull::dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom