Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PATTERN එක අමතක උනොත් LOCK උනොත් RESET නොකර PHONE එක UNLOCK කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PATTERN එක අමතක උනොත් LOCK උනොත් RESET නොකර PHONE එක UNLOCK කරගන්න

මෙහෙමයි සාමන්යෙන් ඔයාලගේ ෆෝන් එකට අනිවාර්යෙන්ම පැටර්න් එකක් තියෙනවනේ ඕක හැබැයි වැරදියට වැදුනොත් යාලුවෙක් අතින් හරි එහෙම නැත්තන් ඔයාට එක අමතක උනොත් මොකද කරන්නේ

එක්කෝ reset කරනවා

නැත්තන් reset කරනවා දෙකම එකයි කොහොම නමුත් මම අද කියන්නේ reset නොකර පැටර්න් හුට්ටප්පරයෙන් ගැලවෙන විදිහක් එක තමයි මේ යටින් තියෙන්නේ ලින්ක් එකෙන් ගිහින් down කරගන්න

https://goo.gl/C31mE3

ඊට පස්සේ මෙහෙමයි, මේකෙන් කරන්නේ Phone එක ඔයාගේ අතින් lock උන වෙලවට වෙන එක්කනග්ගේ Phone එකකින් ඔයාගේ Phone එකට Message එකක් එවන්න ඕනේ එහෙම උනාම Phone එක restart වෙලා lock එක කැඩෙනවා .

මුලින්ම ඕක ෆෝන් එකට install කරලා ඉවර වෙලා open කරගන්න ඊට පස්සේ

super user permission දෙන්න. ඊට පස්සේ SMS Bypass Service කියන එක ඉස්සරහින් මෙව්වා එකක් දාන්න.

3. Change Secret Code කියන තැනින් ඔයා කැමති අලුත් secret code එකක් දෙන්න. (Default Secret Code එක 1234 )

4. එච්චරයි කරන්න තියෙන්නේ.

ඊළගට තියෙන්නේ ෆෝන් එක lock උනොත් බැරි වෙලාවත්, වෙන ෆෝන් එකකින් මෙහෙම message එකක් යවන්න ඔයාගේ ෆෝන් එකට.

secret code reset

උදාහරණයක් ලෙස ඔයාගේ secret code එක 12345 නම් මෙහෙමයි message එක යවන්න ඕනේ. 12345 reset

එතකොට ෆෝන් එක restart වෙයි. ඒත් pattern/password lock එක..

කැමති password/pattern එකක් දෙන්න. ෆෝන් එක unlock වෙයි. ඔයාගේ data වලට හානියක් නෑ.

හරිනේ දැන් ෂේප් එකේ මාරුවෙන්නේ නැතිව පුංචි මට කරන උදවුවක්වක් විදිහට

යට ලින්ක් එකට ගිහින් exchangers ටැබ් එක click කරන්න

http://bit.ly/2mvJpIW

[QUOTE="KUMUDU24, post: 22520449, member: 561602"] [b]PATTERN එක අමතක උනොත් LOCK උනොත් RESET නොකර PHONE එක UNLOCK කරගන්න[/b] [SIZE="5"]මෙහෙමයි සාමන්යෙන් ඔයාලගේ ෆෝන් එකට අනිවාර්යෙන්ම පැටර්න් එකක් තියෙනවනේ ඕක හැබැයි වැරදියට වැදුනොත් යාලුවෙක් අතින් හරි එහෙම නැත්තන් ඔයාට එක අමතක උනොත් මොකද කරන්නේ එක්කෝ reset කරනවා නැත්තන් reset කරනවා දෙකම එකයි කොහොම නමුත් මම අද කියන්නේ reset නොකර පැටර්න් හුට්ටප්පරයෙන් ගැලවෙන විදිහක් එක තමයි මේ යටින් තියෙන්නේ ලින්ක් එකෙන් ගිහින් down කරගන්න [/SIZE] [url]https://goo.gl/C31mE3[/url] [SIZE="5"]ඊට පස්සේ මෙහෙමයි, මේකෙන් කරන්නේ Phone එක ඔයාගේ අතින් lock උන වෙලවට වෙන එක්කනග්ගේ Phone එකකින් ඔයාගේ Phone එකට Message එකක් එවන්න ඕනේ එහෙම උනාම Phone එක restart වෙලා lock එක කැඩෙනවා .[/SIZE] [SIZE="5"]මුලින්ම ඕක ෆෝන් එකට install කරලා ඉවර වෙලා open කරගන්න ඊට පස්සේ super user permission දෙන්න. ඊට පස්සේ SMS Bypass Service කියන එක ඉස්සරහින් මෙව්වා එකක් දාන්න. 3. Change Secret Code කියන තැනින් ඔයා කැමති අලුත් secret code එකක් දෙන්න. (Default Secret Code එක 1234 ) 4. එච්චරයි කරන්න තියෙන්නේ. :-) ඊළගට තියෙන්නේ ෆෝන් එක lock උනොත් බැරි වෙලාවත්, වෙන ෆෝන් එකකින් මෙහෙම message එකක් යවන්න ඔයාගේ ෆෝන් එකට. secret code reset උදාහරණයක් ලෙස ඔයාගේ secret code එක 12345 නම් මෙහෙමයි message එක යවන්න ඕනේ. 12345 reset එතකොට ෆෝන් එක restart වෙයි. ඒත් pattern/password lock එක.. කැමති password/pattern එකක් දෙන්න. ෆෝන් එක unlock වෙයි. ඔයාගේ data වලට හානියක් නෑ. හරිනේ දැන් ෂේප් එකේ මාරුවෙන්නේ නැතිව පුංචි මට කරන උදවුවක්වක් විදිහට යට ලින්ක් එකට ගිහින් exchangers ටැබ් එක click කරන්න[/SIZE] [url]http://bit.ly/2mvJpIW[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom