Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paul Walker රිය අනතුරකින් මියයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paul Walker රිය අනතුරකින් මියයයි

ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් කි‍්‍රයාදාම චිත්‍රපට මාලාවේ වීර චරිතයක් රඟපෑ හොලිවුඩ් නළු පෝල් වෝකර් ලොස් ඇන්ජලීස් නුවර ඇති වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා. පුන්‍යාධාර වැඩසටහනකට සහභාගි වෙමින් සිය මිතුරෙකුගේ මෝටර් රථයේ මගියෙකු ලෙස ගමන්ගන්නා විටයි ඔහු අනතුරට මුහුණදී ඇත්තේ. 2001 වසරේ සිට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට 6 ක රඟපා ඇති පෝල් වෝකර් මියයන විට 40 වන වියේ පසුවුණා.

අනතුර සිදුවූ ස්ථානය..

ඉතින් ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් රියහරඹ යුද්ධයේ සදාතනික හදබැඳි රසිකයන් ලෙස, අප කාගේත් නොමඳ ආකර්ෂණයට හේතුවක් වූ, ආදරණීය නළු Paul Walker වෙනුවෙන් පොඩි සටහනක් එක්කරන්නට මෙතැනින් ඔහුගේ Facebook පිටුවටත් Tweeter පිටුවටත් යන්නට ඔබටත් පුළුවන්. ඔහුගේ එකම දියණිය වෙනුවෙන් ඔහු වෙනුවෙන් සංවේගය පළකරන්නට අමතක කරන්නට එපා…

පුරා වසර 14ක් පුරා ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් සිනෙ පෙළහරෙහි නිත්‍ය රියහරඹ සාමාජිකයෙකුව සිටි Paul Walker ඒ අනුව යළිත් දැකගන්නට නොලැබෙණු ඇති. එළඹෙන දෙසැම්බර් 13 සිට තිරගතවීම ඇරඹෙන Hours (2013) ඔහුගේ අවසන් සිනමා දායකත්වය ලෙස සටහන් වෙනවා.

ඔනා අය මෙතනින් බා ගන්න මෙම ෆිල්ම් එක...

ශ්‍රී ලාංකික ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් රසිකයන් සියල්ලන්ම වෙනුවෙන්, මේ හදබැඳි සුපිරි නළු තරුවගේ, හද කම්පා කරවන හදිසි අභාවය ගැන අපගේ සාතිශය සංවේගය මේ මොහොතේ පළකර සිටිනවා.

[QUOTE="Nikon Boy, post: 15966017, member: 494476"] [b]Paul Walker රිය අනතුරකින් මියයයි[/b] [CENTER][IMG]http://2.bp.blogspot.com/-DHc_Is6lTlQ/Upr-q4NoT-I/AAAAAAAAIM0/9kHwpgsn8mA/s1600/pp.jpg[/IMG] [LEFT][SIZE=4]ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් කි‍්‍රයාදාම චිත්‍රපට මාලාවේ වීර චරිතයක් රඟපෑ හොලිවුඩ් නළු පෝල් වෝකර් ලොස් ඇන්ජලීස් නුවර ඇති වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා. පුන්‍යාධාර වැඩසටහනකට සහභාගි වෙමින් සිය මිතුරෙකුගේ මෝටර් රථයේ මගියෙකු ලෙස ගමන්ගන්නා විටයි ඔහු අනතුරට මුහුණදී ඇත්තේ. 2001 වසරේ සිට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට 6 ක රඟපා ඇති පෝල් වෝකර් මියයන විට 40 වන වියේ පසුවුණා. [B]අනතුර සිදුවූ ස්ථානය.. [IMG]http://1.bp.blogspot.com/-5tmtr-yJkuk/Upr-gbT8HFI/AAAAAAAAIMs/h5K-jpbxlHo/s1600/1.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-HiMXs6rAVuk/Upr-fQtwyZI/AAAAAAAAIMk/0Kb9ENUv4zY/s1600/3.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-9z8MI7xpCE4/Upr-dLJnG9I/AAAAAAAAIMc/U_bbNvIGcjo/s1600/22.jpg[/IMG] [/B][/SIZE] [SIZE=4]ඉතින් ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් රියහරඹ යුද්ධයේ සදාතනික හදබැඳි රසිකයන් ලෙස, අප කාගේත් නොමඳ ආකර්ෂණයට හේතුවක් වූ, ආදරණීය නළු Paul Walker වෙනුවෙන් පොඩි සටහනක් එක්කරන්නට මෙතැනින් ඔහුගේ Facebook පිටුවටත් Tweeter පිටුවටත් යන්නට ඔබටත් පුළුවන්. ඔහුගේ එකම දියණිය වෙනුවෙන් ඔහු වෙනුවෙන් සංවේගය පළකරන්නට අමතක කරන්නට එපා… පුරා වසර 14ක් පුරා ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් සිනෙ පෙළහරෙහි නිත්‍ය රියහරඹ සාමාජිකයෙකුව සිටි Paul Walker ඒ අනුව යළිත් දැකගන්නට නොලැබෙණු ඇති. එළඹෙන දෙසැම්බර් 13 සිට තිරගතවීම ඇරඹෙන [COLOR=orange][B]Hours (2013)[/B][/COLOR] ඔහුගේ අවසන් සිනමා දායකත්වය ලෙස සටහන් වෙනවා. ඔනා අය මෙතනින් බා ගන්න මෙම ෆිල්ම් එක... [/SIZE][CENTER][URL="http://pchomelk.blogspot.it/2013/11/hours-2013.html"][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-yyYfzwmwhzA/UpsAoZiZv5I/AAAAAAAAINA/wyFRblF4TMQ/s320/dd.png[/IMG][/SIZE][/URL] [LEFT][SIZE=4][COLOR=DarkOrange][B]ශ්‍රී ලාංකික ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් රසිකයන් සියල්ලන්ම වෙනුවෙන්, මේ හදබැඳි සුපිරි නළු තරුවගේ, හද කම්පා කරවන හදිසි අභාවය ගැන අපගේ සාතිශය සංවේගය මේ මොහොතේ පළකර සිටිනවා. [/B][/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/LEFT] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom