Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
paw neda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොලැබෙනා දෙයටම

සොඳුරු සිත හඩවලා

ගියත් බොහො දුර කතර

හිටි තැනට පැමිණිලා

ලියූවත් පෙර ලෙසම

ගැලවීම නැති වෙලා

එක විසඳුමක් සමඟ

සොඳුරු අද ගොළු වෙලා

ලියන්නට ලියන්නට - පැටලුනා සත්තමයි

අකුරු වල නිරතුරුව - සෙනෙහසම දැවටුවයි

නොටුදු දේ වෙතම ඇගෙ - ආදරය පල වුනයි

තවත් බැහැ දුක් වෙන්න - සමුගන්න බොහො ලඟයි

අතහරිනු බැරිව හෝ - ළං කරනු ගත නොහෙන

සිත් වලට පෙම් කෙරුව - දැන් ඇතිය හොඳ හැටිම

සෙනෙහසම පැතුව සද - කඳුළ පමණක් ලැබෙන

පන්හිඳත් සමඟ සිත - වලදමමි සදහටම

අඩ ගසන්නට එපා - ඇසෙන මානෙක නැතිය

නෙත් යොමන්නට එපා - පෙනෙන මානෙක නැතිය

දුක් කඳුළු නෙත් එපා - දකින්නට මම නැතිය

paw neda?

[QUOTE="dragon3rz, post: 9542717, member: 322632"] [SIZE="5"]නොලැබෙනා දෙයටම සොඳුරු සිත හඩවලා ගියත් බොහො දුර කතර හිටි තැනට පැමිණිලා ලියූවත් පෙර ලෙසම ගැලවීම නැති වෙලා එක විසඳුමක් සමඟ සොඳුරු අද ගොළු වෙලා ලියන්නට ලියන්නට - පැටලුනා සත්තමයි අකුරු වල නිරතුරුව - සෙනෙහසම දැවටුවයි නොටුදු දේ වෙතම ඇගෙ - ආදරය පල වුනයි තවත් බැහැ දුක් වෙන්න - සමුගන්න බොහො ලඟයි අතහරිනු බැරිව හෝ - ළං කරනු ගත නොහෙන සිත් වලට පෙම් කෙරුව - දැන් ඇතිය හොඳ හැටිම සෙනෙහසම පැතුව සද - කඳුළ පමණක් ලැබෙන පන්හිඳත් සමඟ සිත - වලදමමි සදහටම අඩ ගසන්නට එපා - ඇසෙන මානෙක නැතිය නෙත් යොමන්නට එපා - පෙනෙන මානෙක නැතිය දුක් කඳුළු නෙත් එපා - දකින්නට මම නැතිය[/SIZE] paw neda? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom