මහජන බැංකුවෙ නම් යන්න ඕනි. ගිහින් පැය 2,3ක් පෝලිමේ ඉන්නත් ඕනි. පෝලිමේ ටිකක් ඉන්නකොට security එකේ කෙනා තව පෝලිමක් හදනවා සල්ලි ගන්න එන අයට, කලින් sms එකක් යවලා වෙලාවල් ගත්ත අය ආවම ඒ අයට වෙනම පෝලිමක් හදලා වෙලාව එනකන් ඉන්නවා. Counter එකේ ඉන්නෙත් දෙන්නයි. රස්තියාදුව උපරිමයි. අපේ ගෙවල්වල මිනිස්සු පුරුද්දට ඕවායි උකස් තියලා, අන්තිමට බලද්දි පොලියත් වැඩියි private ඒවාට වඩා, නිකන් රස්තියාදු වෙන්නත් ඕනි