Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pawusi හරි - ජනපතිවරණය ජනවාරි 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

pawusi හරි - ජනපතිවරණය ජනවාරි 2015

ජනපතිවරණය 2015 ජනවාරි 30 !!

ජනපතිවරණය 2015 ජනවාරි 30 !!

Published on Sunday, 20 April 2014 08:59

mahinda maubimaR 410px

මීළඟ ජනාධිපතිවරණය සහ උෟව පළාත් සභා මැතිවරණය පවත්වන දින සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසාන තීරණය ගෙන ඇති බවත්, ඒ අනුව උෟව පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ මැදදීත්, ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස 30 වැනිදාත් පැවැත්වීමට නියමිත බවත් 'මව්බිම' පුවත්පත අනාවරණය කරයි.

2015 ජනවාරි 15 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක සහ ප්රබල බව මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජේයාතිෂ උපදේශක දේශබන්දු සුමනදාස අබේගුණවර්දන මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ කන්යා ලග්න ජන්ම පත්රයේ සියලුම ලැබීම් පෙන්වන සියලු ග්රහයන්ට සුබ 11 වැන්නට පැමිණ ගුරු හෙවත් බ්රහස්පතිගේ උච්චත්වය ජුනි මාසයේ 19 වැනිදා සිදුවන බවත් එම ග්රහ මාරුව ජනාධිපතිවරයාට ඉතාම බලගතු වාසනාවන්ත ග්රහ යෙදුමක් වන අතර එම ගුරු ග්රහයාට දෙසැම්බර් මස සිදුවන චක්රය හේතුකොටගෙන ජනාධිපතිවරයාට වාසනාව උදාවන බවත් පවසන සුමනදාස අබේගුණවර්ධන මහතා, එම වාසනාව උදාවන්නේ ලබන ජනවාරි 15 වැනිදායින් පසුව බව අවධාරණය කරයි.

මේ අනුව, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ලබන සතියේ මේ මැතිවරණවලට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨයන් දැනුම්වත් කිරීමට නියමිත අතර, බිම් මට්ටමේ ශ්රී ල.නි.ප. ශාඛා සමිති ගොඩනැංවීමට මෙන්ම අක්රියව ඇති ශාඛා සමිති යළි ක්රියාකාරී තත්ත්වයට ගෙන ඒමට සිදු කිරීමට කඩිනමින් සැලසුම් කර ඇත.

ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන මැතිවරණය වන උෟව පළාත් සභා මැතිවරණයේදී තම උපරිම ශක්තිය උරගා බැලීම ආණ්ඩුවේ අරමුණ වී ඇති අතර, ඉදිරියේදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුට අදාළව තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවද අනාවරණය වේ.

මම කිව්ව හරි නේද?

Pawusi in 2013

11-08-2013, 12:25 PM

2015 මාර්තු වලට කලින් ජනපතිවරණයක් තිබිය හැක කියල මම තව තැනක කියල තිබුණ .ඒක කොහෙ ලිව්වද කියල මට මතක නෑ.

More Haters needed !!!!!!!

[QUOTE="pawusi, post: 16553303, member: 150474"] [b]pawusi හරි - ජනපතිවරණය ජනවාරි 2015[/b] [SIZE="6"][B][COLOR="Blue"]ජනපතිවරණය 2015 ජනවාරි 30 !![/COLOR][/B][/SIZE] ජනපතිවරණය 2015 ජනවාරි 30 !! Published on Sunday, 20 April 2014 08:59 mahinda maubimaR 410px [SIZE="4"][B]මීළඟ ජනාධිපතිවරණය සහ උෟව පළාත් සභා මැතිවරණය පවත්වන දින සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසාන තීරණය ගෙන ඇති බවත්, ඒ අනුව උෟව පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ මැදදීත්, ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස 30 වැනිදාත් පැවැත්වීමට නියමිත බවත් 'මව්බිම' පුවත්පත අනාවරණය කරයි. 2015 ජනවාරි 15 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක සහ ප්රබල බව මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජේයාතිෂ උපදේශක දේශබන්දු සුමනදාස අබේගුණවර්දන මහතා පවසයි. ජනාධිපතිවරයාගේ කන්යා ලග්න ජන්ම පත්රයේ සියලුම ලැබීම් පෙන්වන සියලු ග්රහයන්ට සුබ 11 වැන්නට පැමිණ ගුරු හෙවත් බ්රහස්පතිගේ උච්චත්වය ජුනි මාසයේ 19 වැනිදා සිදුවන බවත් එම ග්රහ මාරුව ජනාධිපතිවරයාට ඉතාම බලගතු වාසනාවන්ත ග්රහ යෙදුමක් වන අතර එම ගුරු ග්රහයාට දෙසැම්බර් මස සිදුවන චක්රය හේතුකොටගෙන ජනාධිපතිවරයාට වාසනාව උදාවන බවත් පවසන සුමනදාස අබේගුණවර්ධන මහතා, එම වාසනාව උදාවන්නේ ලබන ජනවාරි 15 වැනිදායින් පසුව බව අවධාරණය කරයි. මේ අනුව, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ලබන සතියේ මේ මැතිවරණවලට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨයන් දැනුම්වත් කිරීමට නියමිත අතර, බිම් මට්ටමේ ශ්රී ල.නි.ප. ශාඛා සමිති ගොඩනැංවීමට මෙන්ම අක්රියව ඇති ශාඛා සමිති යළි ක්රියාකාරී තත්ත්වයට ගෙන ඒමට සිදු කිරීමට කඩිනමින් සැලසුම් කර ඇත. ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන මැතිවරණය වන උෟව පළාත් සභා මැතිවරණයේදී තම උපරිම ශක්තිය උරගා බැලීම ආණ්ඩුවේ අරමුණ වී ඇති අතර, ඉදිරියේදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුට අදාළව තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවද අනාවරණය වේ.[/B][/SIZE] __________________________________________________________ [SIZE="6"][COLOR="Blue"][B]මම කිව්ව හරි නේද? [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"][B][I]Pawusi in 2013[/I][/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][B]11-08-2013, 12:25 PM [/B][/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=813&pictureid=12705[/IMG] [SIZE="4"][B]2015 [COLOR="Blue"]මාර්තු වලට කලින් ජනපතිවරණයක් තිබිය හැක කියල මම තව තැනක කියල තිබුණ .ඒක කොහෙ ලිව්වද කියල මට මතක නෑ.[/COLOR] [/B][/SIZE] [SIZE="4"][COLOR="Red"][B]More Haters needed !!!!!!![/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom