Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pay attention when pumping fuel at filling stations
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙණිය හන්දියේ(ගම්පොළ පාරේ) ඇති ඉන්ධන පිරවුම් හළේ මල්ලිලාගෙන් පරිස්සම් වන්න.

අද(31) 9.45ට පමණ මගේ ඉස්කූටරයට පෙට්‍රල් ගහන්නට ගියා. එතකොට එතන බයික්, ත්රීවිලර් පිරිලා තිබුණා. පැන්ඩා කාර් එකක් ගම්පොළ පැත්තේ සිට ආවා. එයට ඉන්ධන මීටරේ පනෙන පරිදි නවත්තන්න ලැබුණේ නෑ. ඔවුන් රුපියල් 3000ක පෙටරල් ගහන්නැයි කිව්වා. නමුත් ගැහුවේ 1800ක. මට මේක පැහැදිලිව පෙනුණා. ඒ මම ඒ දෙස ඇහැ ගහගෙනම හිටි නිසයි. මම ඉස්කූටරයට පෙට්‍රල් ගසාගෙන අර කාර් එක හඹා ගොස් විස්තරේ කිව්වා.

මේ වැඩේ කාර් එකක ආපු කාන්තාවකට වෙනවා මම මීට කලින් දැක්කා. එදත් මා ඒ කාර් එක හඹා ගියත් ඇයව නවතා ගන්න බැරි උනා.

ඇයි මම මෙහෙම අවධානෙන් උන්නෙ? දවසක් මේක මටම උන නිසා. මගේ කාර් එකටත් දවසක් රුපියල්ල 2000 ක ගහන්න කිව්වම ගැහුවේ 1700ක. මේක මට කිව්වෙ අද මා කළා වගේම මා හඹා ආ මෝටර් බයිසිකල් මහත්තයෙක්.

එදා සිට මම එක්කෝ පේරාදෙණියෙන් පෙට්‍රල් ගහන්නෑ. නැත්නම් වාහනෙන් බැහැල හරි මීටරේ බලනවා. මම නිතරම පාවිච්චි කරන්නේ ඉස්කූටරයෙක් නිසා එච්චර ඉන්ධන හොරකම්වලට අහුවෙන්නේ නෑ.

එතන මේ වැඩේ වෙන්නෙ ඉතා සංවිධානාත්මකව. පොම්පය අරගෙන කාර් එක ළග එක මල්ලි කෙනෙක් පෙට්‍රල් ගහද්දි 1800 දි නවත්තන්න සංඥාව දුන්නෙ මීටරේ ළග මට පෙට්‍රල් ගහපු මල්ලි. ඔහු ටක්ගාලා 1800 මැකිලා යන්න මීටර් රිසෙට් කළා.

මේ වගේ වැඩ ඉන්ධන පොම්ප අසල නිතර වෙනවා. ඉන්ධන පිරවුම්හලේ සියලු දෙනාම මේ හොරකමට සම්බන්ධද? එතන තදබදයක් හදපු ත්‍රීවීල් කාරයොත් මේකෙ කොටස්කාරයොද?

පේරාදෙණියෙ ඉන්ධන පිරවුම් හළේ ඔක්කොම අය්යලා මල්ලිලා හොරු කියලා මට මේ අත්දැකීම් තුනෙන් කියන්න පුළුවන්. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න.

මේ සටහන කැරකිලා ගිහිල්ලා ඉන්ධන පිරවුම්හලේ කට්ටියටත් දකින්න ලැබුණොත් කියන අදහසින් මම නම සහ තනතුරත් මෙහි ලියනවා. මේ ගැන ඕනැ තැනක සාක්ෂි දෙන්න මම සූදානම්.

ලියනගේ අමරකීර්ති

මහාචාර්ය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

copied from srilankan traffic violations fb page. thought of sharing with you guys.

[QUOTE="London Mahathun, post: 19940470, member: 542448"] [SIZE=3]පේරාදෙණිය හන්දියේ(ගම්පොළ පාරේ) ඇති ඉන්ධන පිරවුම් හළේ මල්ලිලාගෙන් පරිස්සම් වන්න. අද(31) 9.45ට පමණ මගේ ඉස්කූටරයට පෙට්‍රල් ගහන්නට ගියා. එතකොට එතන බයික්, ත්රීවිලර් පිරිලා තිබුණා. පැන්ඩා කාර් එකක් ගම්පොළ පැත්තේ සිට ආවා. එයට ඉන්ධන මීටරේ පනෙන පරිදි නවත්තන්න ලැබුණේ නෑ. ඔවුන් රුපියල් 3000ක පෙටරල් ගහන්නැයි කිව්වා. නමුත් ගැහුවේ 1800ක. මට මේක පැහැදිලිව පෙනුණා. ඒ මම ඒ දෙස ඇහැ ගහගෙනම හිටි නිසයි. මම ඉස්කූටරයට පෙට්‍රල් ගසාගෙන අර කාර් එක හඹා ගොස් විස්තරේ කිව්වා. මේ වැඩේ කාර් එකක ආපු කාන්තාවකට වෙනවා මම මීට කලින් දැක්කා. එදත් මා ඒ කාර් එක හඹා ගියත් ඇයව නවතා ගන්න බැරි උනා.[/SIZE] [SIZE=3] ඇයි මම මෙහෙම අවධානෙන් උන්නෙ? දවසක් මේක මටම උන නිසා. මගේ කාර් එකටත් දවසක් රුපියල්ල 2000 ක ගහන්න කිව්වම ගැහුවේ 1700ක. මේක මට කිව්වෙ අද මා කළා වගේම මා හඹා ආ මෝටර් බයිසිකල් මහත්තයෙක්. එදා සිට මම එක්කෝ පේරාදෙණියෙන් පෙට්‍රල් ගහන්නෑ. නැත්නම් වාහනෙන් බැහැල හරි මීටරේ බලනවා. මම නිතරම පාවිච්චි කරන්නේ ඉස්කූටරයෙක් නිසා එච්චර ඉන්ධන හොරකම්වලට අහුවෙන්නේ නෑ. එතන මේ වැඩේ වෙන්නෙ ඉතා සංවිධානාත්මකව. පොම්පය අරගෙන කාර් එක ළග එක මල්ලි කෙනෙක් පෙට්‍රල් ගහද්දි 1800 දි නවත්තන්න සංඥාව දුන්නෙ මීටරේ ළග මට පෙට්‍රල් ගහපු මල්ලි. ඔහු ටක්ගාලා 1800 මැකිලා යන්න මීටර් රිසෙට් කළා. මේ වගේ වැඩ ඉන්ධන පොම්ප අසල නිතර වෙනවා. ඉන්ධන පිරවුම්හලේ සියලු දෙනාම මේ හොරකමට සම්බන්ධද? එතන තදබදයක් හදපු ත්‍රීවීල් කාරයොත් මේකෙ කොටස්කාරයොද? පේරාදෙණියෙ ඉන්ධන පිරවුම් හළේ ඔක්කොම අය්යලා මල්ලිලා හොරු කියලා මට මේ අත්දැකීම් තුනෙන් කියන්න පුළුවන්. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න. මේ සටහන කැරකිලා ගිහිල්ලා ඉන්ධන පිරවුම්හලේ කට්ටියටත් දකින්න ලැබුණොත් කියන අදහසින් මම නම සහ තනතුරත් මෙහි ලියනවා. මේ ගැන ඕනැ තැනක සාක්ෂි දෙන්න මම සූදානම්. ලියනගේ අමරකීර්ති මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය[/SIZE] [SIZE=3]copied from srilankan traffic violations fb page. thought of sharing with you guys. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom