Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payoneer ගැන ටිකක් නොදන්න අය සදහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Payoneer ගැන ටිකක් නොදන්න අය සදහා

කට්ටිය තාම පයොනීර් ගැන හරියට දන්නෙ නැති නිස මම හිතුව අලුතින් ත්‍රේඩ් එකක් පටන් අරගෙන පයොනීර් ගැන චූට්ටක් කියල දෙන්න.

2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.

එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.

අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ.

නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.

AMAZON එකේ sell කරන්න අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.

E bay කරන කට්ටියට පුලුවන් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.

නමුත් මේ දවස් වල පොඩි අව්ලක් තියෙන්ව paypal සහ payoneer අතර. සමහරුන්ට paypal එකේ සල්ලි payoneer එකට transfer කරන්න බෑලු. නමුත් තාම transfer කරන කට්ටියත් ඉන්නව. කොහොම නමුත් අපිට ebay sellings කරන්න paypal එක verify කර ගන්න නම් payoneer එකෙන් පුලුවන් කිසි අව්ලක් නතිව.

මේ කාර්ඩ් එක පාවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව. Activation fee කියල $29.00 ක් ගන්නව. එක අපිට shape කර ගන්න පුලුවන් මම දෙන link එකෙන් ගිහින් payoneer card එක apply කලොත්. මෙන්න මෙකයි link එක.

http://share.payoneer-affiliates.com/v2/share/6134452486837154684

එකෙන් ගිහින් apply කලාම $25.00 bonus එකක් ලැබෙනව. හැබැයි එක ලැබෙන්න ඔයල payoneer card එකට $100.00 එකතු වෙනකල් ඉන්න ඔනා ඔයලා sales කරල. මම නම් එක පාරින් එක හෙව්වා. මම sell කරන්නෙ amazon එකෙ. මම ගොඩක් software , ebooks , question banks තම sell කරන්නෙ. එතින් මම මොන්ත් එකකට කොහොමත් මගෙ ජොබ් එකට අමතරව $500.00 වගෙ හොයනව.

මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.

[QUOTE="nirosh551, post: 18162744, member: 510729"] [b]Payoneer ගැන ටිකක් නොදන්න අය සදහා[/b] [SIZE="5"][COLOR="Navy"]කට්ටිය තාම පයොනීර් ගැන හරියට දන්නෙ නැති නිස මම හිතුව අලුතින් ත්‍රේඩ් එකක් පටන් අරගෙන පයොනීර් ගැන චූට්ටක් කියල දෙන්න. 2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක. එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී. අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ. නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක. AMAZON එකේ sell කරන්න අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න. E bay කරන කට්ටියට පුලුවන් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න. නමුත් මේ දවස් වල පොඩි අව්ලක් තියෙන්ව paypal සහ payoneer අතර. සමහරුන්ට paypal එකේ සල්ලි payoneer එකට transfer කරන්න බෑලු. නමුත් තාම transfer කරන කට්ටියත් ඉන්නව. කොහොම නමුත් අපිට ebay sellings කරන්න paypal එක verify කර ගන්න නම් payoneer එකෙන් පුලුවන් කිසි අව්ලක් නතිව. මේ කාර්ඩ් එක පාවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව. Activation fee කියල $29.00 ක් ගන්නව. එක අපිට shape කර ගන්න පුලුවන් මම දෙන link එකෙන් ගිහින් payoneer card එක apply කලොත්. මෙන්න මෙකයි link එක. [url]http://share.payoneer-affiliates.com/v2/share/6134452486837154684[/url] එකෙන් ගිහින් apply කලාම $25.00 bonus එකක් ලැබෙනව. හැබැයි එක ලැබෙන්න ඔයල payoneer card එකට $100.00 එකතු වෙනකල් ඉන්න ඔනා ඔයලා sales කරල. මම නම් එක පාරින් එක හෙව්වා. මම sell කරන්නෙ amazon එකෙ. මම ගොඩක් software , ebooks , question banks තම sell කරන්නෙ. එතින් මම මොන්ත් එකකට කොහොමත් මගෙ ජොබ් එකට අමතරව $500.00 වගෙ හොයනව. මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom