Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payoneer ගැන ටිකක් නොදන්න අය සදහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනී&#351

Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම

1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here

2. Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි.

එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත

3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි.

ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න.

4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න.

5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.

6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න.

7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි.

8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.

9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.

10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.

Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු

ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.

Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි

[QUOTE="nirosh551, post: 18164804, member: 510729"] [b]Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීş[/b] [SIZE="5"][COLOR="Navy"]Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම 1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න [URL="http://share.payoneer-affiliates.com/v2/share/6134452486837154684"]Click Here[/URL] [IMG]https://imageshack.com/i/eyEYUx7fp[/IMG] 2. Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි. [IMG]https://imageshack.com/i/p1DnPsvtj[/IMG] එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත 3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි. [IMG]https://imageshack.com/i/f0DXMvCdj[/IMG] ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න. 4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න. [IMG]https://imageshack.com/i/f02RtXBDp[/IMG] 5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න. [IMG]https://imageshack.com/i/f0jcFFoLp[/IMG] 6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න. [IMG]https://imageshack.com/i/pclEp8hVp[/IMG] 7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි. [IMG]https://imageshack.com/i/p1FN8XQqp[/IMG] 8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි. [IMG]https://imageshack.com/i/pdNtygL6j[/IMG] 9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න. [IMG]https://imageshack.com/i/exa2C0ttj[/IMG] 10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත. [IMG]https://imageshack.com/i/pb2YLa7ij[/IMG] Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ. [IMG]https://imageshack.com/i/pcdgcweNj[/IMG] Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom