Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Payoneer ගැන දන්නෙ කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මොකද්ද මේ Payoneer කියන්නේ.

Payoneer කියන්නේ debit card සේවාවක් ඒක mastercard එකත් එක්ක partnership වෙලා තියෙන්නේ එතකොට උබට පුලුවන් උන්ගේ account එකට මොනම විදියකින් හරි සල්ලි දැම්මොත් ඒක mastercard එකකින් ගන්න. ලෝකය පුරා තියෙන ඕනේම mastercard support කරන ATM machine එකකින් උබේ සල්ලි ගන්න පුලුවන්. payoneer account එකක් හදපු ගමන් mastercard එකක් ගෙදරට එවනවා එතකොට උබට ඒක use කරන්න පුලුවන් සල්ලි ගන්න ලංකාව පුරා තියෙන ඕනෙම mastercard support කරන ATM machine එකකින්.

Bank Account එකක් ද?

නෑ bank account එකක් ඕනේ නෑ. උන් දුන්න mastercard එක අරගෙන ගියා mastercard support කරන ATM එහෙකට ඒක දැම්මා සල්ලි ගත්තා එච්චරයි.

අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.

ඔව් ඒකට mastercard එකක් උන් දෙනවා.

credit cadr එකක් හම්බවෙනවද?

ඔව් ඒකට mastercard එකක් උන් දෙනවා.

ඒක paypal එකට add කරන්න පුළුවන් ද?

ඔව් නමුත් මේකට ක්රමය වෙනස්. අපි payoneer account එකක් හදපු ගමන් අපිට දැන් දෙනවා US Payment service account එකක් ,අපිට ඒකේ දෙනවා numbers 2 ක්(චෙක් එකක numbers) අපිට තියෙන්නේ paypal එකට ගිහින් මේ numbers 2 ක් withdraw කරන තැනට දෙන එකයි (checking option එක යටතේ මේක තියෙන්නේ Add Bank account කියන option එකෙයි).

paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?

paypal එකට සල්ලි ආපු ගමන් තියෙන්නේ ඒක payoneer එකට ගන්න එකයි ඊට පස්සේ මේ දැන් සල්ලි තියෙන්නේ උබ payoneer account එකේයි ඒක ගන්න පුලුවන්. mastercard එකෙන්.

Pay Pal වලින් Money receive කරන්න නම් Payoneer Account එක හදන්න ඕනෙ කොහොමද?

normal විදියට account 2කම හදන්න ඊට පස්සේ payoneer account එකේ US Payment service tab එකට ගිහින් routing number එකයි, account number එකයි copy කරන්න ඊට පස්සේ paypal එකේ add bank -> checking ඊට පස්සේ bank එකේ නමට දෙන්න

First Century Bank

ඊට කලින් method එක checking, ඊට පස්සේ කලින් copy කරගත්තු numbers 2කම මෙතන ගහන්න(  routing number , account number)

මේක paypal එකෙන් limit කරන්නෙ නැද්ද.

නෑ. මතක ඇතුව නමුත් debit card එකක් මගින් paypal එක verify කරගන්නවා නම් හොදයි. ලංකාවේ ඕනේම බැංකුවකින් debit card එකක් ගන්න පුලුවන් නමුත් paypal accept කරන්නේ VISA card විතරයි. ඒක නිසා මතක ඇතුව VISA ම ගන්න.

Limit වෙන්නෙ නැති වෙන්න Payoneer කාඩ් එකත් එක්ක paypal තියාගන්න ඕනෙ කොහොමද?

paypal account එක verify කරගන්න ලංකාවේ debit card එකක් හරහා (VISA card එකක් මගින්), bank account එකක් හදන්න ඊට පස්සේ ගන්න VISA card එකක් ඊට පස්සේ මේකේ numbers ටික ගිහින් ගහන්න paypal එකේ

paypal එකට දෙන්නේ කොහොමද?

මොනවද දෙන්නේ? සල්ලිද? සල්ලි දෙන්න නම් bank account එකට ගිහින් සල්ලි දාන්න ඊට පස්සේ ඒවා paypal හරහා ගන්න පුලුවන්. නමුත් ඊට කලින් paypal එකට කලින් කියපු විදියට verify කරගන්න ඕනේ.

තව questions? FEES ගැන.

payoneer එකේ අවුරුද්දකට උන් ගන්නවා ඩොලර් 30ක්. නමුත් උබ fiverr කරනවා නම් ඒකේ card එක ගන්න එතකොට maintenance fee එකක් නෑ නමුත් ගන්න කොට (money withdraw) කරන කොට ඩොලර් 3ක් වගේ කැපෙනවා.

[QUOTE="Arkham Knight, post: 16630144, member: 500755"] [SIZE=3][U][B]මචං මොකද්ද මේ Payoneer කියන්නේ. [/B][/U] Payoneer කියන්නේ debit card සේවාවක් ඒක mastercard එකත් එක්ක [/SIZE][SIZE=3][SIZE=3]partnership [/SIZE]වෙලා තියෙන්නේ එතකොට උබට පුලුවන් උන්ගේ account එකට මොනම විදියකින් හරි සල්ලි දැම්මොත් ඒක mastercard එකකින් ගන්න. ලෝකය පුරා තියෙන ඕනේම mastercard support කරන ATM machine එකකින් උබේ සල්ලි ගන්න පුලුවන්. payoneer account එකක් හදපු ගමන් mastercard එකක් ගෙදරට එවනවා එතකොට උබට ඒක use කරන්න පුලුවන් සල්ලි ගන්න ලංකාව පුරා තියෙන ඕනෙම mastercard support කරන ATM machine එකකින්. [U][B]Bank Account එකක් ද? [/B][/U] නෑ bank account එකක් ඕනේ නෑ. උන් දුන්න mastercard එක අරගෙන ගියා mastercard support කරන ATM එහෙකට ඒක දැම්මා සල්ලි ගත්තා එච්චරයි. [U][B]අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද. [/B][/U] ඔව් ඒකට mastercard එකක් උන් දෙනවා. [B][U]credit cadr එකක් හම්බවෙනවද? [/U][/B] [/SIZE][SIZE=3][SIZE=3]ඔව් ඒකට mastercard එකක් උන් දෙනවා. [/SIZE][U][B] ඒක paypal එකට add කරන්න පුළුවන් ද? [/B][/U] ඔව් නමුත් මේකට ක්රමය වෙනස්. අපි payoneer account එකක් හදපු ගමන් අපිට දැන් දෙනවා US Payment service account එකක් ,අපිට ඒකේ දෙනවා numbers 2 ක්(චෙක් එකක numbers) අපිට තියෙන්නේ paypal එකට ගිහින් මේ numbers 2 ක් [/SIZE][SIZE=3][SIZE=3]withdraw [/SIZE]කරන තැනට දෙන එකයි (checking option එක යටතේ මේක තියෙන්නේ Add Bank account කියන option එකෙයි). [U][B] paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?[/B][/U] paypal එකට සල්ලි ආපු ගමන් තියෙන්නේ ඒක payoneer එකට ගන්න එකයි ඊට පස්සේ මේ දැන් සල්ලි තියෙන්නේ උබ payoneer account එකේයි ඒක ගන්න පුලුවන්. mastercard එකෙන්. [U][B]Pay Pal වලින් Money receive කරන්න නම් Payoneer Account එක හදන්න ඕනෙ කොහොමද?[/B][/U] normal විදියට account 2කම හදන්න ඊට පස්සේ payoneer account එකේ US Payment service tab එකට ගිහින් routing number එකයි, account number එකයි copy කරන්න ඊට පස්සේ paypal එකේ add bank -> checking ඊට පස්සේ bank එකේ නමට දෙන්න First Century Bank ඊට කලින් method එක checking, ඊට පස්සේ කලින් copy කරගත්තු numbers 2කම මෙතන ගහන්න( [/SIZE][SIZE=3][SIZE=3] routing number , account number)[/SIZE] [U][B]මේක paypal එකෙන් limit කරන්නෙ නැද්ද. [/B][/U]නෑ. මතක ඇතුව නමුත් debit card එකක් මගින් paypal එක verify කරගන්නවා නම් හොදයි. ලංකාවේ ඕනේම බැංකුවකින් debit card එකක් ගන්න පුලුවන් නමුත් paypal accept කරන්නේ VISA card විතරයි. ඒක නිසා මතක ඇතුව VISA ම ගන්න. [U][B]Limit වෙන්නෙ නැති වෙන්න Payoneer කාඩ් එකත් එක්ක paypal තියාගන්න ඕනෙ කොහොමද? [/B][/U]paypal account එක verify කරගන්න ලංකාවේ debit card එකක් හරහා (VISA card එකක් මගින්), bank account එකක් හදන්න ඊට පස්සේ ගන්න VISA card එකක් ඊට පස්සේ මේකේ numbers ටික ගිහින් ගහන්න paypal එකේ [U][B] paypal එකට දෙන්නේ කොහොමද? [/B][/U]මොනවද දෙන්නේ? :baffled:සල්ලිද? සල්ලි දෙන්න නම් bank account එකට ගිහින් සල්ලි දාන්න ඊට පස්සේ ඒවා paypal හරහා ගන්න පුලුවන්. නමුත් ඊට කලින් paypal එකට කලින් කියපු විදියට verify කරගන්න ඕනේ.[U][B] තව questions? FEES ගැන. [/B][/U]payoneer එකේ අවුරුද්දකට උන් ගන්නවා ඩොලර් 30ක්. නමුත් උබ fiverr කරනවා නම් ඒකේ card එක ගන්න එතකොට [/SIZE][SIZE=3][SIZE=3]maintenance [/SIZE]fee එකක් නෑ නමුත් ගන්න කොට (money [/SIZE][SIZE=3]withdraw) කරන කොට ඩොලර් 3ක් වගේ කැපෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom