Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payoneer card - Urgent Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Payoneer Mastercard වලින් shop වලට pay කරන්න බැරිද?

මන් අද ෂොප් එකකට pay කරන්න ගියාම, එයාලා බැංකුවෙන් අහලා check කරන්න ඕනේ කියලා card එක අරන් ඒකෙ number එක කෝල් කරලා ඒ කෝල් ගත්ත කෙනාට කිව්වා. ඒ number එක කියද්දී එතන හිටපු එයාගේ සපොර්ට්ර් ටක් ටක් ගාලා ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්තා මට ෂුවර් නම්බරේ කියලා ඒ ගහ ගත්තේ. මට හෙන අවුල් මේකට. අන්තිම චෙක් කරලා කිව්වා payoneer mastercard එකෙන් pay කරන්න බෑ කියලා, mastercard වලින් pay කරන්න පුලුවන් උනාට.

අර නම්බරේ කෝල් කරලා කියපු එක මට හෙන අවුල්. කාට කිව්වද කියල මන් දන්නේ නෑනේ. අනික අරුත් ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්ත කියල මට ෂුවර්. ඒ නිසා මන් සල්ලි ගොඩක් withdraw කරා කාර්ඩ් එකෙන් එන ගමන්ම. මට අලුතෙන් කාඩ් එකක් හදා ගන්න වෙයිද?

කාඩ් එකෙන් නම්බර් එක වෙන අය දන්න නිසා එයාලට දැන් මගේ කාඩ් එකෙන් online pay කරන්න පුළුවන් නේද?

මන් මීට කලින් online payments විතරයි මේකෙන් කරලා තියෙන්නේ.

card අංකෙ ගැහුවම password එකවත් ඉල්ලන්නේ නෑ මන් කරපු ගොඩක් online payment වලදී.

දන්න අය please help.

[QUOTE="sharpsharp, post: 17890944, member: 520997"] [SIZE="5"]Payoneer Mastercard වලින් shop වලට pay කරන්න බැරිද? මන් අද ෂොප් එකකට pay කරන්න ගියාම, එයාලා බැංකුවෙන් අහලා check කරන්න ඕනේ කියලා card එක අරන් ඒකෙ number එක කෝල් කරලා ඒ කෝල් ගත්ත කෙනාට කිව්වා. ඒ number එක කියද්දී එතන හිටපු එයාගේ සපොර්ට්ර් ටක් ටක් ගාලා ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්තා මට ෂුවර් නම්බරේ කියලා ඒ ගහ ගත්තේ. මට හෙන අවුල් මේකට. අන්තිම චෙක් කරලා කිව්වා payoneer mastercard එකෙන් pay කරන්න බෑ කියලා, mastercard වලින් pay කරන්න පුලුවන් උනාට. අර නම්බරේ කෝල් කරලා කියපු එක මට හෙන අවුල්. කාට කිව්වද කියල මන් දන්නේ නෑනේ. අනික අරුත් ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්ත කියල මට ෂුවර්. ඒ නිසා මන් සල්ලි ගොඩක් withdraw කරා කාර්ඩ් එකෙන් එන ගමන්ම. මට අලුතෙන් කාඩ් එකක් හදා ගන්න වෙයිද? කාඩ් එකෙන් නම්බර් එක වෙන අය දන්න නිසා එයාලට දැන් මගේ කාඩ් එකෙන් online pay කරන්න පුළුවන් නේද? මන් මීට කලින් online payments විතරයි මේකෙන් කරලා තියෙන්නේ. card අංකෙ ගැහුවම password එකවත් ඉල්ලන්නේ නෑ මන් කරපු ගොඩක් online payment වලදී. දන්න අය please help.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom