PayPal බොරුව, මේක තාම දීල නෑ නේ

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    hold කරන්න බෑ කියන්නේ මොකද්ද? Paypal කියන්නේ වෙනම wallet එකක් නේ. paypal email එකට සල්ලි දැම්මම auto අපේ බැංකුවට වැටෙනවද එතකොට ?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,608
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවට සල්ලි ගෙවද්දී හෝල්ඩ් කරන්න බැරි නිසා වෙනම මොනවා හරි conditions තියෙනවා pay කරන කෙනාට .

    සල්ලි hold කරන නිසා paypal එකේ refund disputes open කරන්න පුළුවන් ,
    දැන් ලංකවේ උන්ට එව්වම dispute එකකින් සල්ලි දෙන්න කියල ලංකාවේ එකා දෙන්න බැහැ කිව්වොත් account එක අත ඇරලා .
    + බැංකුවෙන් කිව්වත් දෙන්න කියල ඌට කියන්න පුළුවන් මම දුන්න service එකේ fee එක මේ මේක අපහු දෙන්න බැහැ වගේ කතා . paypal එකෙන් දුන්න refund approval එක වැරදි කිව්වොත් .

    paypal එකෙන් කොහොමද සල්ලි recover කර ගන්නේ
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මේ මැසේජ් එක උන් දැම්මේ ලින්ක් කරන්න බැරි ඇයි ඇහුවාම


    Currently, it is not possible to link a Sri Lankan bank account to a Sri Lankan PayPal account. PayPal’s service in Sri Lanka is limited due to local regulations, and the Central Bank of Sri Lanka has not yet announced an official launch date for full PayPal functionality. While there has been progress in enabling PayPal inward remittances, full operational capabilities are still not available.

    Capture.jpg
    ඕක අපට හම්බ වෙන්නේ BOC සිස්ටම් එක හදා ගත්තට පස්සේ. හොඳ මාකටින් පාරක් දීල ගවමන්ට් එකෙන් එතකොට ලෝන්ච් කරයි.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    USD hold karanna puluwanda balapanko. tiyena eka ain karala kelaunoth kiyala inne hadanne nethuwa

    thama under review thiyenne ban.

    bank account and paypal wala email/phone numbers same wenna oni man hithanne link wenna.
    ------ Post added on May 18, 2026 at 2:50 PM
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඕක අපට හම්බ වෙන්නේ BOC සිස්ටම් එක හදා ගත්තට පස්සේ. හොඳ මාකටින් පාරක් දීල ගවමන්ට් එකෙන් එතකොට ලෝන්ච් කරයි.
    ඒ කියන්නේ අපිට හම්බවෙන්නේ නෑ ඕක
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    ඒ කියන්නේ අපිට හම්බවෙන්නේ නෑ ඕක
    මම ෆේස්බුක් වීඩියෝ එකක් නං දැක්ක සම්පත් එකට විත්ද්‍රෝ කරන එකක්. දැන් එහෙන් පුළුවන් ඇති.