Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
paypal - ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

paypal - ලංකාවට ළඟදීම ලැබෙයි වගේ මචන්ලා

ලින්ක්

PayPal ලඟදීම ලංකාවට

PayPal අන්තර්ජාල බැංකුසේවාව ලංකාවට ලබාදීම සදහා වර්තමාන රජයෙහි පූර්ණ අවධානය යොමුවී ඇත. පගිය දිනක ලංකාපුත්‍ර බැංකුවෙහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සමග තරුණ පිරිසක් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී සකච්ඡාවට බදුන්වු බව ලංකාපුත්‍ර බැංකුවෙහි සාමාන්‍යඅධිකාරී අජන්ත රත්නායක මහතා ප්‍රකාශකරයි.

PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන Online ගෙවීමේ ක්රමයකි. මෙය අතිශයින් පහසු සහ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයක් වේ.

අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය.

මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.

නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය. පැවති රජය දිගින් දිගටම පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් පවතින බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පැවසීමට යෙදුනි.

තවත් සමහරක් නිවේදන වල දැක්වෙන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය නිවේදන නිකුත් කළේ PayPal පහසුකම ශ්‍රී-ලංකාවට අද හෙටම ලැඛෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව සියළු දෙනා දනිති.

එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන රජය ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් සිදුකර නොමැති බවයි.

රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.

එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.

එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම.

පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් හෝ කතා නොකළේය

ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව Online එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකි වන්නේ මේ හේතුව නිසාය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.

වත්මන් රජයේ මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි වූ බවත්, ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයින් බවත් වාර්ථා වන අතර කෙසේ වුවද අගෝස්තු 17 වැනිදා නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්රමුඛ කාර්යයක් ලෙස PayPal පහසුකම ශ්‍රී-ලංකාවට ලබා ගැනීම මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ද වාර්ථා වේ.

[QUOTE="cristianoragz, post: 18718104, member: 497345"] [CENTER][SIZE=6][COLOR=DarkOrange]paypal - ලංකාවට ළඟදීම ලැබෙයි වගේ මචන්ලා [/COLOR] [/SIZE][CENTER][SIZE=6] [IMG]https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0CAcQjRxqFQoTCN3UrODd9sYCFYcIjgodykkFiA&url=http%3A%2F%2Fwww.technobuffalo.com%2F2014%2F09%2F16%2Fapple-pay-trashed-by-paypal-in-new-ad%2F&ei=Wr2zVd2_EoeRuATKk5XACA&bvm=bv.98717601,d.c2E&psig=AFQjCNFkiP9xRef6BucCySOc-XrncT6jWQ&ust=1437929093925292[/IMG][IMG]http://i.imgur.com/qsQ62Lh.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=6] [/SIZE] [SIZE=6][URL="http://theceylon.net/paypal-%E0%B6%BD%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7/"]ලින්ක්[/URL] [/SIZE] [B]PayPal ලඟදීම ලංකාවට[/B] [SIZE=3]PayPal අන්තර්ජාල බැංකුසේවාව ලංකාවට ලබාදීම සදහා වර්තමාන රජයෙහි පූර්ණ අවධානය යොමුවී ඇත. පගිය දිනක ලංකාපුත්‍ර බැංකුවෙහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සමග තරුණ පිරිසක් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී සකච්ඡාවට බදුන්වු බව ලංකාපුත්‍ර බැංකුවෙහි සාමාන්‍යඅධිකාරී අජන්ත රත්නායක මහතා ප්‍රකාශකරයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන Online ගෙවීමේ ක්රමයකි. මෙය අතිශයින් පහසු සහ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයක් වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය. පැවති රජය දිගින් දිගටම පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් පවතින බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පැවසීමට යෙදුනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තවත් සමහරක් නිවේදන වල දැක්වෙන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය නිවේදන නිකුත් කළේ PayPal පහසුකම ශ්‍රී-ලංකාවට අද හෙටම ලැඛෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව සියළු දෙනා දනිති.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන රජය ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් සිදුකර නොමැති බවයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [LIST=1] [*][SIZE=3]එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.[/SIZE] [*][SIZE=3]එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම.[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][SIZE=3]පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් හෝ කතා නොකළේය[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව Online එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකි වන්නේ මේ හේතුව නිසාය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වත්මන් රජයේ මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි වූ බවත්, ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයින් බවත් වාර්ථා වන අතර කෙසේ වුවද අගෝස්තු 17 වැනිදා නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්රමුඛ කාර්යයක් ලෙස PayPal පහසුකම ශ්‍රී-ලංකාවට ලබා ගැනීම මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ද වාර්ථා වේ.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom