Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PAYPAL හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට මට උදව්වක් ඕනේ. මෙන්න මේකයි ප්රශ්නේ.

මම දැනට ඉන්නේ philippine වල. ඉගෙන ගන්නවා. මම philippine address දාල paypal එකක් හදල තියෙන්නේ. ඒත් ඒකට තාම මගේ debit card එක connect කරලා නෑ. මේ april වල ලංකාවට ආවම ඒක කරගන්න ඉන්නේ.

මගේ laptop එක විකුණගන්න මට south african dial එකක් සෙට් උනා. මිනිහ සල්ලි දෙන්න මගේ paypal එක ඉල්ලනවා. මගේ paypal එකට එයාට සල්ලි දාන්න පුලුවන්ද? මට ඒ සල්ලි card එක connect කරලා පස්සේ withdraw කරන්න පුලුවන්ද? කීයක් විතර කැපෙයිද සල්ලි withdraw කරද්දී? ඔන්න ඕව තමයි ප්රශ්න. (bank- commercial bank. එයා දාන්න යන්නේ Rs 60,000 වගේ)

තව දෙයක්. card එක connect කරද්දී address එක දෙන්න එපැයි. එත් country එක philippine කියන එක වෙනස් කරන්න බැහැනේ. ඒක අවුලක් නැද්ද චාර්ඩ් එක connect කරන්න? අනේ මචන් දන්න කෙනෙක් කියපන්. නැත්තම් bump එකක් වත් දාන්න .

[QUOTE="Alvero Ruba, post: 16285808, member: 358890"] [SIZE="6"][SIZE="5"]මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට මට උදව්වක් ඕනේ. මෙන්න මේකයි ප්රශ්නේ. මම දැනට ඉන්නේ philippine වල. ඉගෙන ගන්නවා. මම philippine address දාල paypal එකක් හදල තියෙන්නේ. ඒත් ඒකට තාම මගේ debit card එක connect කරලා නෑ. මේ april වල ලංකාවට ආවම ඒක කරගන්න ඉන්නේ. මගේ laptop එක විකුණගන්න මට south african dial එකක් සෙට් උනා. මිනිහ සල්ලි දෙන්න මගේ paypal එක ඉල්ලනවා. මගේ paypal එකට එයාට සල්ලි දාන්න පුලුවන්ද? මට ඒ සල්ලි card එක connect කරලා පස්සේ withdraw කරන්න පුලුවන්ද? කීයක් විතර කැපෙයිද සල්ලි withdraw කරද්දී? ඔන්න ඕව තමයි ප්රශ්න. (bank- commercial bank. එයා දාන්න යන්නේ Rs 60,000 වගේ) තව දෙයක්. card එක connect කරද්දී address එක දෙන්න එපැයි. එත් country එක philippine කියන එක වෙනස් කරන්න බැහැනේ. ඒක අවුලක් නැද්ද චාර්ඩ් එක connect කරන්න? අනේ මචන් දන්න කෙනෙක් කියපන්. නැත්තම් bump එකක් වත් දාන්න .[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom