Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PayPal, Amazon, Bank Exchange Rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය මේක දන්නවා ඇති, ඒ උනත් දාන්න හිතුනෙ දන්නෙ නැති කෙනෙක්ට උදවුවක් විදියට,

සාමාන්යෙන් පේපැල් පේමන්ට් එකක් හරි ඇමසන් පේමන්ට් එකක් හරි කරද්දි, උන් ඔප්ශන් එකක් දෙනවා LKR වලින් ගෙවන්න හරි USD වලින් ගෙවන්න හරි. මෙහෙම LKR වලින් ගෙවුවොතින් වෙන්නෙ Amazon හරි PayPal හරි Currency Conversion එක කරන්නෙ.

මේ මට දැන් උනු දේක උදාහරනයක්, මම ගෙවන්න ගියේ $75ක්, පේපැල් වලින් LKR ගාන පෙන්නුවෙ 14567 ක් විදියට, ඒ කියන්නෙ Exchange rate එක 194.2 ක් වගේ. එතන තියනවා තව ඔප්ශන් එකක් ඒකෙන් ගිහින් පුලුවන් පේපැල් උන්ට කන්වර්ට් කරන්න එපා අපේ කාඩ් Issure ගෙන් කන්වර්ට් කරලා ගන්න කියලා එතකොට කාඩ් එකෙන් ඩොලර් 75ක් තමයි කැපෙන්නෙ හැබැයි බැංකුවෙ රේට් එකෙන් තමයි කන්වර්ට් වෙන්නෙ, මම ඇත්තටම කරේ මේ ඔප්ශන් එකෙන්(දන්න කාලෙක ඉඳන් කරන්නෙ මේක තමයි) එතකොට එකවුන්ට් එකෙන් කැපුනෙ 14428.6 ක් වගේ, ඒ කියන්නෙ Exchange rate එක 189.9 ක්

පේපැල් වලින් කන්වර්ට් කරලා පේ කරාම 194.2 - 189.9 = 4.3LKR ගානක වෙනසක් තියනවා, පොඩි ගානක් වගේ පෙනුනට මගේ ඩොලර් 75 ගෙවද්දි රුපියල් 320ක වගේ වෙනසක් වෙනවා. එහෙම නැත්නම් ඩොලර් 250ක් විතර ගෙවනවා නම් රුපියල් 1000ක විතර වෙනසක් වෙනවා

ඇමසන් එකෙත් මේ වගේම තමයි හැබැයි උන්ගෙ රේට් එක බැංකුවෙ රේට් එකට ගොඩක්ම ලඟින් යන්නෙ. අන්තිමට ඇමසන් එකේ පේමන්ට් එකක් කරේ ගියසතියෙ එදා බැංකුවෙ රේට් එක තිබුනෙ 189.5 හැබැයි ඇමසන් එකේ රේට් එක තිබුනෙ 190.1 ඒ ගානනේ නම් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සත 60ක් වගේ, ඒත් ලොකු ගානක් ගෙවනවා නම් දැනෙන ගානක් වෙනවා

ඒක නිසා හැමතිස්සෙම ඔන්ලයින් පේ කරනකොට ඔප්ශන් එකක් තියනවා නම් අපේ Card Issuer ගෙන් කන්වර්ට් කරලා ගන්න කියලා කෙලින්ම USD Amount එක Pay කරන්න ඒක අපිට ලාබයි මොකද බැංකුවෙන් කෙලින්ම ඩොලර් ගාන කැපෙනකොට එදා දවසෙ බැංකුවෙ රේට් එකෙන් කන්වර්ට් වෙලා කැපෙන්නෙ. වෙන තැනකින් කරනවා නම්(PayPal or Amazon etc) උන් රේට් එකට අමතරව උන්ගෙ සර්විස් චාජ් එකකුත් ගන්නවා එතකොට අපිට පාඩුයි

[QUOTE="NEMISIS, post: 25492327, member: 494668"] ගොඩක් අය මේක දන්නවා ඇති, ඒ උනත් දාන්න හිතුනෙ දන්නෙ නැති කෙනෙක්ට උදවුවක් විදියට, සාමාන්යෙන් පේපැල් පේමන්ට් එකක් හරි ඇමසන් පේමන්ට් එකක් හරි කරද්දි, උන් ඔප්ශන් එකක් දෙනවා LKR වලින් ගෙවන්න හරි USD වලින් ගෙවන්න හරි. මෙහෙම LKR වලින් ගෙවුවොතින් වෙන්නෙ Amazon හරි PayPal හරි Currency Conversion එක කරන්නෙ. මේ මට දැන් උනු දේක උදාහරනයක්, මම ගෙවන්න ගියේ $75ක්, පේපැල් වලින් LKR ගාන පෙන්නුවෙ 14567 ක් විදියට, ඒ කියන්නෙ Exchange rate එක 194.2 ක් වගේ. එතන තියනවා තව ඔප්ශන් එකක් ඒකෙන් ගිහින් පුලුවන් පේපැල් උන්ට කන්වර්ට් කරන්න එපා අපේ කාඩ් Issure ගෙන් කන්වර්ට් කරලා ගන්න කියලා එතකොට කාඩ් එකෙන් ඩොලර් 75ක් තමයි කැපෙන්නෙ හැබැයි බැංකුවෙ රේට් එකෙන් තමයි කන්වර්ට් වෙන්නෙ, මම ඇත්තටම කරේ මේ ඔප්ශන් එකෙන්(දන්න කාලෙක ඉඳන් කරන්නෙ මේක තමයි) එතකොට එකවුන්ට් එකෙන් කැපුනෙ 14428.6 ක් වගේ, ඒ කියන්නෙ Exchange rate එක 189.9 ක් පේපැල් වලින් කන්වර්ට් කරලා පේ කරාම 194.2 - 189.9 = 4.3LKR ගානක වෙනසක් තියනවා, පොඩි ගානක් වගේ පෙනුනට මගේ ඩොලර් 75 ගෙවද්දි රුපියල් 320ක වගේ වෙනසක් වෙනවා. එහෙම නැත්නම් ඩොලර් 250ක් විතර ගෙවනවා නම් රුපියල් 1000ක විතර වෙනසක් වෙනවා ඇමසන් එකෙත් මේ වගේම තමයි හැබැයි උන්ගෙ රේට් එක බැංකුවෙ රේට් එකට ගොඩක්ම ලඟින් යන්නෙ. අන්තිමට ඇමසන් එකේ පේමන්ට් එකක් කරේ ගියසතියෙ එදා බැංකුවෙ රේට් එක තිබුනෙ 189.5 හැබැයි ඇමසන් එකේ රේට් එක තිබුනෙ 190.1 ඒ ගානනේ නම් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සත 60ක් වගේ, ඒත් ලොකු ගානක් ගෙවනවා නම් දැනෙන ගානක් වෙනවා ඒක නිසා හැමතිස්සෙම ඔන්ලයින් පේ කරනකොට ඔප්ශන් එකක් තියනවා නම් අපේ Card Issuer ගෙන් කන්වර්ට් කරලා ගන්න කියලා කෙලින්ම USD Amount එක Pay කරන්න ඒක අපිට ලාබයි මොකද බැංකුවෙන් කෙලින්ම ඩොලර් ගාන කැපෙනකොට එදා දවසෙ බැංකුවෙ රේට් එකෙන් කන්වර්ට් වෙලා කැපෙන්නෙ. වෙන තැනකින් කරනවා නම්(PayPal or Amazon etc) උන් රේට් එකට අමතරව උන්ගෙ සර්විස් චාජ් එකකුත් ගන්නවා එතකොට අපිට පාඩුයි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom