Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Paypal and eBAy අපිව track කරන විදිය සහ තවත් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paypal and eBAy අපිව track කරන විදිය සහ තවත් කතා

මම ebay එකේ Register උනේ 2009, selling පටන් ගත්තෙ 2012, නමුත් මම selling ගැන වැඩිය දන්නෙ නම් නෑ. මම දන්නේ paypal and ebay Account verify කරගන්නා විදිය සහ, එයාල අපිව track කරගන්න විදිය.

මුලින්ම,

Paypal and eBAy අපිව track කරන විදිය.

එයල අපිව track කරන්නේ, Flash Cookies වලින්. එයලට වෙන track කරන්න විදියක් නෑ. මේක multiple account holdersලට වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ, Account එකකින් අනිත් එකට මාරු වෙනකොට, මෙන්න මේ folder එක අතුලෙ ටියන File ටික, Shift+Delete කරන එක.

[Root drive]:\Documents and Settings\[username]\Application Data\Macromedia\Flash Player\

කරල, CCLEANER එකෙන් clean පාරක් දැම්ම නම් හරි.

http://www.piriform.com/ccleaner/download

අපි හිතමු, eBay Account එක suspend වෙලා, Paypal Account එක, limit වෙලා නන්නත්තාර උනා කියල. කරන්න තියෙනෙ, Windows වලින් අලුත් User Account එකක් හදල, CCleaner එකෙන් clean කරල, Flash Cookies Delete කරල, අලුතෙන් වැඩේ පටන් ගන්න එක.

eBay and Paypal වල BOTs තියෙන්නෙ. ඒව unusual activities detect කරන්න, program කරපුව.

Paypal දිගුකල් පැවත්මට ආරක්ශාකාරී උපක්ක්‍රම.

හිතන්න, ඔයාට $900ක් ආව කියල Paypal එකට, Direct payment එකක්. දැන් ඔක ඒ වෙලවෙම, තව කාට හරි යැවුවොත්/withdraw කලොත්, Paypal Account එකට sorry.com. එයල දකින විදියට, ඔයා කරල තියෙන්නෙ වැරදි වැඩක්. අඩුම තරමෙ දවස් 3ක් ඉන්න, Money transfer කරන්න කලින්. නමුත් REFUNDවලට අදාල නෑ මේක.

ඔය $900 send/withdraw කරනකොට, අඩුම තරමෙ, ඔකෙන් %10ක් වත් Paypal Account එකෙ ඉතිරි කරල, ඉතිරි %90 පාවිච්චි කරන්න.

අලුත්ම Paypal Account එකට එක පාරම, ලොකු ගානක් ආවොත් හොදටම අවුල්.

අනිවර්යෙන්ම, ඔයPaypal Account එක verify කරන්න use කරන, debit/credit/vcc/vba number+details කොහේ හරි text/word/excel Document එකක, save කරල තියා ගන්න. limit උනොත් ඔනි වෙනව.

ඔයාට Paypal Account කීපයක් තියනව නම්.

Proxies,Hide My Ass,VPN,TORර් අනිත් IP hiding softwares, පාවිච්චි කරනව නම්, අනිවා බඩු හම්බෙනව.

ඉතින් කරන්න තියෙන්නෙ, router එකෙ IP එක Change කර කර use කරන එක.

ඔයා ලන්කාවෙ ඉදන්, USA වගෙ country එකක Paypal and eBay Accounts නම් use කරන්නෙ, privet proxy පාවිච්චි කරන්න. ඒවනම් ටිකක් ගනන්.

http://changemyip.com

ඔයා සල්ලි යවන්කොට, මේ message එක එනව නම්, ඔයගෙ Account එකෙ සල්ලි තියෙද්දිත්: "Add funds in your PayPal before sending money"

දිගින් දිගටම, try කරන එක නවත්ත්න්න. මොකද, 3-5 පාරක් ට්‍රය් කරපු ගමන්, Paypal Account එක limit වෙනව. (with experience)

අද මගෙ 23rd Bday එක, එකටත් එක්ක thread එක දැම්මෙ, කාට හරි ප්‍රයොජනවත් වෙයිනෙ.

[QUOTE="pubudu_dias, post: 16088586, member: 20680"] [b]Paypal and eBAy අපිව track කරන විදිය සහ තවත් කතා[/b] [SIZE="3"]මම ebay එකේ Register උනේ 2009, selling පටන් ගත්තෙ 2012, නමුත් මම selling ගැන වැඩිය දන්නෙ නම් නෑ. මම දන්නේ paypal and ebay Account verify කරගන්නා විදිය සහ, එයාල අපිව track කරගන්න විදිය. මුලින්ම, [SIZE="4"][FONT="Lucida Console"][B]Paypal and eBAy අපිව track කරන විදිය.[/B][/FONT][/SIZE] එයල අපිව track කරන්නේ, Flash Cookies වලින්. එයලට වෙන track කරන්න විදියක් නෑ. මේක multiple account holdersලට වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ, Account එකකින් අනිත් එකට මාරු වෙනකොට, මෙන්න මේ folder එක අතුලෙ ටියන File ටික, Shift+Delete කරන එක. [Root drive]:\Documents and Settings\[username]\Application Data\Macromedia\Flash Player\ කරල, CCLEANER එකෙන් clean පාරක් දැම්ම නම් හරි. [url]http://www.piriform.com/ccleaner/download[/url] අපි හිතමු, eBay Account එක suspend වෙලා, Paypal Account එක, limit වෙලා නන්නත්තාර උනා කියල. කරන්න තියෙනෙ, Windows වලින් අලුත් User Account එකක් හදල, CCleaner එකෙන් clean කරල, Flash Cookies Delete කරල, අලුතෙන් වැඩේ පටන් ගන්න එක. eBay and Paypal වල BOTs තියෙන්නෙ. ඒව unusual activities detect කරන්න, program කරපුව. [SIZE="4"][FONT="Lucida Console"][B]Paypal දිගුකල් පැවත්මට ආරක්ශාකාරී උපක්ක්‍රම.[/B][/FONT][/SIZE] හිතන්න, ඔයාට $900ක් ආව කියල Paypal එකට, Direct payment එකක්. දැන් ඔක ඒ වෙලවෙම, තව කාට හරි යැවුවොත්/withdraw කලොත්, Paypal Account එකට sorry.com. එයල දකින විදියට, ඔයා කරල තියෙන්නෙ වැරදි වැඩක්. අඩුම තරමෙ දවස් 3ක් ඉන්න, Money transfer කරන්න කලින්. නමුත් REFUNDවලට අදාල නෑ මේක. ඔය $900 send/withdraw කරනකොට, අඩුම තරමෙ, ඔකෙන් %10ක් වත් Paypal Account එකෙ ඉතිරි කරල, ඉතිරි %90 පාවිච්චි කරන්න. අලුත්ම Paypal Account එකට එක පාරම, ලොකු ගානක් ආවොත් හොදටම අවුල්. අනිවර්යෙන්ම, ඔයPaypal Account එක verify කරන්න use කරන, debit/credit/vcc/vba number+details කොහේ හරි text/word/excel Document එකක, save කරල තියා ගන්න. limit උනොත් ඔනි වෙනව. [SIZE="4"][FONT="Lucida Console"][B]ඔයාට Paypal Account කීපයක් තියනව නම්.[/B][/FONT][/SIZE] Proxies,Hide My Ass,VPN,TORර් අනිත් IP hiding softwares, පාවිච්චි කරනව නම්, අනිවා බඩු හම්බෙනව. ඉතින් කරන්න තියෙන්නෙ, router එකෙ IP එක Change කර කර use කරන එක. ඔයා ලන්කාවෙ ඉදන්, USA වගෙ country එකක Paypal and eBay Accounts නම් use කරන්නෙ, privet proxy පාවිච්චි කරන්න. ඒවනම් ටිකක් ගනන්. [url]http://changemyip.com[/url] [SIZE="4"][FONT="Lucida Console"]ඔයා සල්ලි යවන්කොට, මේ message එක එනව නම්, ඔයගෙ Account එකෙ සල්ලි තියෙද්දිත්: "Add funds in your PayPal before sending money"[/FONT][/SIZE] දිගින් දිගටම, try කරන එක නවත්ත්න්න. මොකද, 3-5 පාරක් ට්‍රය් කරපු ගමන්, Paypal Account එක limit වෙනව. (with experience)[/SIZE] [I]අද මගෙ 23rd Bday එක, එකටත් එක්ක thread එක දැම්මෙ, කාට හරි ප්‍රයොජනවත් වෙයිනෙ.[/I] :cool: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom