බෝම්බ පුපුරන්න ගන්නවා, ඡන්දෙ ලං වෙද්දි පොඩ්ඩක් අඩු කරන්න, බඩු මිළ අඩු එහෙම දැන් වැඩි කරන්න පටන් ගන්නවා, ජාතිවාද කේස් එළියට එන්න ගන්නවා...
ඔය ලණු පැකට් එකේම එන ළඟදිම ඡන්දයක් එනව කියන එකේ පෙරනිමිති පහළ කරන තවත් එක ප්‍රසිද්ධ හද්ද පරණ දිරච්ච ලණුවක් තමයි ලංකාවට paypal දෙන එකත්