Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Paypal Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Help

It sounds like your card is being declined by your issuing bank.

යාලුවා පේපෑල් එක හරහා ඔයාගෙ පේමන්ට් එක කරන්න බැහැ කියන එකෙන් කරුණු 02 වගේ අදහස් වෙනවා

01.ඔයාගේ කාර්ඩ් එක නිකුත් කරපු බෑන්ක් එකෙන් පේපෑල් එකට මුදල් එන්නෙ නෑ

එක්කො කාර්ඩ් එක Expired ,ඒවගේම පේපෑල් එකට ඔයා දීල තියෙන ඩීටේල්ස් නිවැරදිද බලන්න

එහෙමත් නැතිනම් ශේප් එකේ බෑන්ක් එකෙන් කෝල් එකක් දාල අහන්න ඔන්ලයින් පේමන්ට් කරන්න බැහැ ඒ අඇයි කියලා ඔයා වෙබ් කාර්ඩ් යූස් කරනවනම් අවුල් අඩුයි නමුත් HNB ඩෙබිට් වගේ යූස් කරනවනම් කාර්ඩ් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ඇක්ටිව් වෙලාද බලන්න

02.පේපෑල් එකෙන් යම් හේතුවක් මත ඔයාගෙ කාර්ඩ් එක දැන් ප්‍රතිකේෂ්ප කරනවා ඇති

ඒවගේ වෙලාවල් වලට අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් යූස් කරන්න වෙනවා

බෑන්ක් එක හරහා අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් එම ගිණුමටම ගන්න වෙනවා

අවාසනාවට ඒකත් වැඩ නොකරන අවස්ථා තියෙනවා ඉතින් හොඳම දේ පේපෑල් එකෙන් රීසන් එක දැනගන්න එක (අමාරුම වැඩේ )

සමහර වෙලාවට ඔයාගෙ එකවුන්ට් එකේ ප්‍රමාණවත් මුදලක් නැති කමිනුත් මෙහෙම අනන්ත වෙනවා

ඔයා දැන් කියයි නෑ සල්ලි තිබුණ කියලා නමුත් තව යම් මුදලක් Deposit කරලා බලන්න

එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අපේ පේපෑල් එකෙන් අපි පේමන්ට්ස් කරනවා එහෙමත් නැත්නම් බෑන්ක් එකෙන් චාර්ජ් එකක් මොනවහරි කරලා තිබුණොත් ? like HNB saving account.ඔයා නොදැනුවත්වම ඩොලර් 1.2 ක් තියෙන්න ඕන එක ඩොලර් 1.19999 වෙලානම් ඒත් පේමන්ට් එකට මුදල් මදිවෙනවා

අත්දැකීම්වලින් තමයි මේවා කිවුවෙ

[QUOTE="pulsedeal, post: 15620841, member: 378152"] [b]Help[/b] [COLOR="red"][SIZE="4"]It sounds like your card is being declined by your issuing bank. :baffled:[/SIZE][/COLOR] [SIZE="5"]යාලුවා පේපෑල් එක හරහා ඔයාගෙ පේමන්ට් එක කරන්න බැහැ කියන එකෙන් කරුණු 02 වගේ අදහස් වෙනවා [COLOR="Red"]01.ඔයාගේ කාර්ඩ් එක නිකුත් කරපු බෑන්ක් එකෙන් පේපෑල් එකට මුදල් එන්නෙ නෑ එක්කො කාර්ඩ් එක Expired ,ඒවගේම පේපෑල් එකට ඔයා දීල තියෙන ඩීටේල්ස් නිවැරදිද බලන්න එහෙමත් නැතිනම් ශේප් එකේ බෑන්ක් එකෙන් කෝල් එකක් දාල අහන්න ඔන්ලයින් පේමන්ට් කරන්න බැහැ ඒ අඇයි කියලා ඔයා වෙබ් කාර්ඩ් යූස් කරනවනම් අවුල් අඩුයි නමුත් HNB ඩෙබිට් වගේ යූස් කරනවනම් කාර්ඩ් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ඇක්ටිව් වෙලාද බලන්න 02.පේපෑල් එකෙන් යම් හේතුවක් මත ඔයාගෙ කාර්ඩ් එක දැන් ප්‍රතිකේෂ්ප කරනවා ඇති ඒවගේ වෙලාවල් වලට අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් යූස් කරන්න වෙනවා බෑන්ක් එක හරහා අලුත් නම්බර් එකක් සහිත කාර්ඩ් එකක් එම ගිණුමටම ගන්න වෙනවා අවාසනාවට ඒකත් වැඩ නොකරන අවස්ථා තියෙනවා :cool:ඉතින් හොඳම දේ පේපෑල් එකෙන් රීසන් එක දැනගන්න එක [/COLOR](අමාරුම වැඩේ :rofl:) සමහර වෙලාවට ඔයාගෙ එකවුන්ට් එකේ ප්‍රමාණවත් මුදලක් නැති කමිනුත් මෙහෙම අනන්ත වෙනවා ඔයා දැන් කියයි නෑ සල්ලි තිබුණ කියලා නමුත් තව යම් මුදලක් Deposit කරලා බලන්න එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අපේ පේපෑල් එකෙන් අපි පේමන්ට්ස් කරනවා එහෙමත් නැත්නම් බෑන්ක් එකෙන් චාර්ජ් එකක් මොනවහරි කරලා තිබුණොත් ? like HNB saving account.ඔයා නොදැනුවත්වම ඩොලර් 1.2 ක් තියෙන්න ඕන එක ඩොලර් 1.19999 වෙලානම් ඒත් පේමන්ට් එකට මුදල් මදිවෙනවා අත්දැකීම්වලින් තමයි මේවා කිවුවෙ :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom