Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PC එකෙං Laptop එකට මාරු වෙන්න උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්ට් යන සීන් එකත් එක්ක මගේ වැඩටික කරගන්න විදිහක් නැතුව හිර වෙලා තියෙන්නෙ.වීඩියෝ එඩිටිං කරන නිසා කරන්ට් යන වෙලාවෙයත් යූ.පී.එස් එක ගහගෙන ලැප් එකෙං වැඩ කරන්න තමයි හිතං ඉන්නෙ.දැනට තියෙන පීසී එක විකුනලා ඒ ගානට ගන්න පුලුවං වෙයිද බ්‍රෑන්ඩ්නිව් ලැප් එකක්.

පල්ලෙහා දාල තියෙන්න දැනට තියෙන පීසී එකේ Specs .ඒක කීයකට විකුනගන්න පුලුවං වෙයිද?

Processer - Ryzen 5 3600

VGA - amd rx580 8gb oc

mb - msi b450 gaming plus max

ram - 16gb corsair vangance rgb

hard - 128gb NVME / 128gb SSD / 2tb hard

power supply - 650W

MSI Casing

අලුත් ලැපක් ගන්න පුලුවං වෙයිද මගේ දැනට තියෙන පීසී එකේ ස්පෙක් එකට සමාන වෙන්න? තියෙන එක විකුනලා ඒකට හම්බවෙන මුදලෙං?

ලැප්වල හොද / නරකත් කියන්න.මීට කලිං යූස් කරලා නෑ

ලොකු උදව්වක්. කරකියාගන්න දෙයක් නැතුව කිරියෙ යාලුවංගෙන් උදව්වක් ගන්න දැම්මෙ

[QUOTE="dagara waliga, post: 28603858, member: 568532"] [SIZE=5]කරන්ට් යන සීන් එකත් එක්ක මගේ වැඩටික කරගන්න විදිහක් නැතුව හිර වෙලා තියෙන්නෙ.වීඩියෝ එඩිටිං කරන නිසා කරන්ට් යන වෙලාවෙයත් යූ.පී.එස් එක ගහගෙන ලැප් එකෙං වැඩ කරන්න තමයි හිතං ඉන්නෙ.දැනට තියෙන පීසී එක විකුනලා ඒ ගානට ගන්න පුලුවං වෙයිද බ්‍රෑන්ඩ්නිව් ලැප් එකක්. පල්ලෙහා දාල තියෙන්න දැනට තියෙන පීසී එකේ Specs .ඒක කීයකට විකුනගන්න පුලුවං වෙයිද? Processer - Ryzen 5 3600 VGA - amd rx580 8gb oc mb - msi b450 gaming plus max ram - 16gb corsair vangance rgb hard - 128gb NVME / 128gb SSD / 2tb hard power supply - 650W MSI Casing අලුත් ලැපක් ගන්න පුලුවං වෙයිද මගේ දැනට තියෙන පීසී එකේ ස්පෙක් එකට සමාන වෙන්න? තියෙන එක විකුනලා ඒකට හම්බවෙන මුදලෙං? ලැප්වල හොද / නරකත් කියන්න.මීට කලිං යූස් කරලා නෑ ලොකු උදව්වක්. කරකියාගන්න දෙයක් නැතුව කිරියෙ යාලුවංගෙන් උදව්වක් ගන්න දැම්මෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom