Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PC Build HELP!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙමරි මොඩියුල් එකක ෆ්රිකුවන්සි එක (MHz ) කියන්නේ තත්පරයකට යවන හෝ ලබන ඩේටා ප්රමාණය. (mb /s ). ඩේටා යවන්න කලින් ඒ ඩේටා මෙමරි දෙටබ්ල් වලින් අරගෙන ඔර්ගනයිස් කරන්න ඕනේ. අන්න එක ගැන මෙච්චරකල් කතා කලේ නැ . එක ෆික්ස් අගයක් තිබ්බේ. අන්න ඒ කොච්චර ස්පීඩ් එකකින් ඩේටා ඇක්සස් කරලා ඔර්ගනයිස් කරන්න පුළුවන් එක තමා CAS ඵක්ටර් එකෙන් කියන්නේ.

මේක කස්ටමයිස් කරන්න පුළුවන් MB එකේ X.M.P Profile එකෙන් . නොර්මාලි ඕක තියෙන්නේ

DDR4 16-18-18-36 at 35V

16 කියන්නේ CAS ෆැක්ටර් එක. ඉතුරු අගයන් 3 නෙනුත් ඩේටා රෝ සහ කෝලම් වල ඇක්සස් වෙන අගයන් පෙන්නනවා.එත් පලවෙනි අගය තමා වැදගත් (CAS)

මෙමරි තෝරනකොට ඕක හොයන සමීකරණයක් තියනවා

(CAS / Ram Speed (MHz ) ) * 2000 = Latency in NS

DDR4 at 1866 of CAS 13 = 13.39 NS

DDR4 at 2400 of CAS 17 = 14.17 NS

ඔන්න උබ කියන එකේ ඇත්ත. අඩු ෆ්රිකුවන්සි එකක CAS අගය අඩු එකක් වැඩි ෆ්රිකුවන්සි එකක CAS අගය වැඩි එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි .

සැහෙන කාලෙක ඉදන් තද ගේම් ගහන එකෙක් විදිහට මම නම් බලන්නේ m.2 එකයි ග්රැපික් කාඩ් එකයි තමා. සිස්ටම් එකක් හදනකොට CPU , GPU , RAM කියන තුන එකට ගලපෙන්නම ඕනේ. ඒ තුන එකතු වෙලා හැදෙනවා FSB අගයක්. ඔය එක එකේ ක්ලොක් ස්පීඩ් වල ගැලපීම මත එක වෙනස් වෙනවා. හිතපන් උබ වැඩක් කරන්න බඩු අදිනවා. මුල ටික ෆෙරාරි කාර් එකකින් ඇදලා දෙවෙනි ටික හොන්ඩා ජුලොලා එකක ඇදලා අන්තිම ටික බර කරත්තෙක ඇද්දොත් සම්පුර්ණ වැඩේට යන කාලේ වැඩි වෙනවා. ඒ නිසා මේ 3 නේ ලගම ගැලපීමක් තියෙන්න ඕනේ .

මුලින් GPU එක සහ CPU එක මැච් කරගනින්. එක මේ ටුල් එකෙන් කරන්න පුළුවන්. උබේ ස්පෙක් එක දැම්මාම ඇදෙනවා. ඉතින් කරන්න දෙයක් නැ . අර උඩින් කිව්වා බර කරත්තේ වැඩේ තමා වෙන්නේ

https://pc-builds.com/bottleneck-calculator/

Ram එක නම් 3600 MH z 18 එකක් ශේප්. එත් CPU GPU බෝටල් නේක් එක නිසා ඕවරෝල් සිස්ටම් එකේ පර්ෆොර්මන්ස් අඩු වෙනවා. එක නවත්තන්න මුල ඉදන්ම වැඩේ කරන්න වෙනවා.

ඊළගට මම බලන එක NVM m.2 එක. සංසුන් එක සුපිරි. මම පර්සනලි පාවිච්චි කරන එක. එකෙන් සිස්ටම් එකට ඕනේ කරන පුෂ් එක හම්බෙනවා. බොරුවට කුලර් / කෙසින් ගහන වෙලේ 256 එක පුළුවන් නම් 512 වත් කරගන්න. මම නම් 1TB එකක් තියෙන්නේ. මොකද ඔයා 16 GB ram දැම්මම ස්වැප් ෆයිල් සහ පේජ් ෆයිල් වලට ඒ වගේ දෙකක් ඉඩ යනවා. සෝ එතනම ටෝටල් එක 50 GB විතර ගිහින්. 512 එකක් දැම්මොත් ඔයාට එක මකනිකල් හාඩ් එකට දාන්නේ නැතුව m .2 එකේම දෙන්න පුළුවන්. මේකෙන් සිස්ටම් එක හිතාගන්න බැරි තරම් ෆාස්ට් වෙනවා.

මම නම් සිස්ටම් එකක බලන්නේ ඔය ටික තමා.ඔය ටික හොදම බඩු දාන්න. ඔය කුලර් අනන් මනං දාන්න ඕනේ නැ . මාත් ගහගෙන ඉන්නේ අර ඉස්සර 5600 ලොකු ෆැන් එක තියන කුලර් එක. හොදට බලල මව්න්ට් කරගන්න කුලර් එක . හොදටම ඇති. ලොකු එකකට යන්න ඕනේ ඔයා overlock කරනවා නම් තමා. ඔය සොෆ්ට්වෙයා ටික අදින්න හොදටම ඇති ඒ ටික

------ Post added on [DATETIME="UT"]1665520351[/DATETIME]

[QUOTE="HAneo, post: 28249571, member: 17432"] මෙමරි මොඩියුල් එකක ෆ්රිකුවන්සි එක (MHz ) කියන්නේ තත්පරයකට යවන හෝ ලබන ඩේටා ප්රමාණය. (mb /s ). ඩේටා යවන්න කලින් ඒ ඩේටා මෙමරි දෙටබ්ල් වලින් අරගෙන ඔර්ගනයිස් කරන්න ඕනේ. අන්න එක ගැන මෙච්චරකල් කතා කලේ නැ . එක ෆික්ස් අගයක් තිබ්බේ. අන්න ඒ කොච්චර ස්පීඩ් එකකින් ඩේටා ඇක්සස් කරලා ඔර්ගනයිස් කරන්න පුළුවන් එක තමා CAS ඵක්ටර් එකෙන් කියන්නේ. මේක කස්ටමයිස් කරන්න පුළුවන් MB එකේ X.M.P Profile එකෙන් . නොර්මාලි ඕක තියෙන්නේ DDR4 16-18-18-36 at 35V 16 කියන්නේ CAS ෆැක්ටර් එක. ඉතුරු අගයන් 3 නෙනුත් ඩේටා රෝ සහ කෝලම් වල ඇක්සස් වෙන අගයන් පෙන්නනවා.එත් පලවෙනි අගය තමා වැදගත් (CAS) [B]මෙමරි තෝරනකොට ඕක හොයන සමීකරණයක් තියනවා (CAS / Ram Speed (MHz ) ) * 2000 = Latency in NS DDR4 at 1866 of CAS 13 = 13.39 NS DDR4 at 2400 of CAS 17 = 14.17 NS[/B] [SIZE=5][B]ඔන්න උබ කියන එකේ ඇත්ත. අඩු ෆ්රිකුවන්සි එකක CAS අගය අඩු එකක් වැඩි ෆ්රිකුවන්සි එකක CAS අගය වැඩි එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි .[/B][/SIZE] [HR][/HR] [SIZE=5]සැහෙන කාලෙක ඉදන් තද ගේම් ගහන එකෙක් විදිහට මම නම් බලන්නේ m.2 එකයි ග්රැපික් කාඩ් එකයි තමා. සිස්ටම් එකක් හදනකොට CPU , GPU , RAM කියන තුන එකට ගලපෙන්නම ඕනේ. ඒ තුන එකතු වෙලා හැදෙනවා FSB අගයක්. ඔය එක එකේ ක්ලොක් ස්පීඩ් වල ගැලපීම මත එක වෙනස් වෙනවා. හිතපන් උබ වැඩක් කරන්න බඩු අදිනවා. මුල ටික ෆෙරාරි කාර් එකකින් ඇදලා දෙවෙනි ටික හොන්ඩා ජුලොලා එකක ඇදලා අන්තිම ටික බර කරත්තෙක ඇද්දොත් සම්පුර්ණ වැඩේට යන කාලේ වැඩි වෙනවා. ඒ නිසා මේ 3 නේ ලගම ගැලපීමක් තියෙන්න ඕනේ . මුලින් GPU එක සහ CPU එක මැච් කරගනින්. එක මේ ටුල් එකෙන් කරන්න පුළුවන්. උබේ ස්පෙක් එක දැම්මාම ඇදෙනවා. ඉතින් කරන්න දෙයක් නැ . අර උඩින් කිව්වා බර කරත්තේ වැඩේ තමා වෙන්නේ [URL]https://pc-builds.com/bottleneck-calculator/[/URL] Ram එක නම් 3600 MH z 18 එකක් ශේප්. එත් CPU GPU බෝටල් නේක් එක නිසා ඕවරෝල් සිස්ටම් එකේ පර්ෆොර්මන්ස් අඩු වෙනවා. එක නවත්තන්න මුල ඉදන්ම වැඩේ කරන්න වෙනවා. ඊළගට මම බලන එක NVM m.2 එක. සංසුන් එක සුපිරි. මම පර්සනලි පාවිච්චි කරන එක. එකෙන් සිස්ටම් එකට ඕනේ කරන පුෂ් එක හම්බෙනවා. බොරුවට කුලර් / කෙසින් ගහන වෙලේ 256 එක පුළුවන් නම් 512 වත් කරගන්න. මම නම් 1TB එකක් තියෙන්නේ. මොකද ඔයා 16 GB ram දැම්මම ස්වැප් ෆයිල් සහ පේජ් ෆයිල් වලට ඒ වගේ දෙකක් ඉඩ යනවා. සෝ එතනම ටෝටල් එක 50 GB විතර ගිහින්. 512 එකක් දැම්මොත් ඔයාට එක මකනිකල් හාඩ් එකට දාන්නේ නැතුව m .2 එකේම දෙන්න පුළුවන්. මේකෙන් සිස්ටම් එක හිතාගන්න බැරි තරම් ෆාස්ට් වෙනවා. මම නම් සිස්ටම් එකක බලන්නේ ඔය ටික තමා.ඔය ටික හොදම බඩු දාන්න. ඔය කුලර් අනන් මනං දාන්න ඕනේ නැ . මාත් ගහගෙන ඉන්නේ අර ඉස්සර 5600 ලොකු ෆැන් එක තියන කුලර් එක. හොදට බලල මව්න්ට් කරගන්න කුලර් එක . හොදටම ඇති. ලොකු එකකට යන්න ඕනේ ඔයා overlock කරනවා නම් තමා. ඔය සොෆ්ට්වෙයා ටික අදින්න හොදටම ඇති ඒ ටික [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665520351[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom