Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PC-build lk ෆේස්බුක් ගෘප් එකේ ඇඩ්මින්ගේ මාෆියාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දැන් fb නිතර යන්නෙ නැති හින්දා ඔහොම වුණේ ඇයි කියලා දන්නෙ නෑ

හැබැයි රාජපක්ෂලාට නොදෙවෙනි හොරු වංචාකාරයෝ ඔය group වලට අරක්ගෙන ඉන්නවා කියලා නම් තේරිලා තියෙනවා. ඉන්න admin ලාගේ admin ගේ ආවතේවකාරයොන්ගේ business වලට වදින post නම් දාපු කෙනාත් එක්කම අතුරුදහන් වෙනවා. android එකේ ඉන්න accounts, subscription විකුණන එවුන්, OEC එකේ e-money course කරන එවුන්, ඔහොම තමයි. public group වුණාට තියෙන්නෙ private business. group තියෙන්නෙ marketing වැඩවලට business දියුණු කරගන්න තමයි, ඒත් මේවයි වෙන්නෙ නොදන්න අයව රවට්ටලා සල්ලි කඩාගන්න එකනෙ.

ඕවට අහුවෙන්නෙත් මිනිස්සුන්ගේ මෝඩකම හින්දනේ. ඒවා අපි පෙන්නලා දෙන්න හැදුවට වැඩක් නෑ. අනිත් එක ඔය කඩවලට, youtubers ලාට බැතිමත්තු වගේ fanbase තියෙනවා. බයියෙක් ඉස්සරහා අප්පච්චිට බැන්නා වගේ තමයි ඊට පස්සේ

දෙයක් ගැන හරියට නොදැන thread දාන්න කැමති නෑ මං. ඒ thread එකේ කිව්ව monitors දෙක softlogic එකේ තියෙනවා කියලා දන්න හින්දයි කිව්වේ. මාත් softlogic, singer, abans වගේ තැන් වලින් phone, computer accessories වගේ ඒවා බලන්නෙ නෑ එක්කෝ stock නෑ එහෙම නැත්නම් ඊට අඩුවට වෙන තැන්වල තියෙන හින්දා. monitor වල ගණන් බලද්දි අහම්බෙන් මේක දැක්කේ. මට එවෙලේ ගන්න සල්ලි තිබුණේ නැති හින්දා යාලුවෙක්ට ගන්න කිව්වා. එයාට ඒක deliver කරාටත් පස්සෙ තමයි ආයේ website එක බලලා thread එක දැම්මේ. මං දන්නෙ නෑ අනිත් කඩවල පරණ stock එකම හිතුණ ගානට ගණන් වැඩිකරලා විකුණනවාද එහෙම නැත්නම් දැන් import කරනවා නම් ඒ හින්දා ගණන් වැඩිද කියලා. කොහොම වුණත් එකම දේ වැඩිපුර ගෙවලා ගන්න ආස නැති කෙනෙක්ට අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන විතරයි කිව්වෙ

ඔවා වැඩිය හිතන්න එපා [USER=181982]@Heshan Daminda[/USER] දැන් රටේ තත්වේ ඕක තමයි

[QUOTE="xVOLDYx, post: 27770276, member: 576519"] මං දැන් fb නිතර යන්නෙ නැති හින්දා ඔහොම වුණේ ඇයි කියලා දන්නෙ නෑ :unsure: හැබැයි රාජපක්ෂලාට නොදෙවෙනි හොරු වංචාකාරයෝ ඔය group වලට අරක්ගෙන ඉන්නවා කියලා නම් තේරිලා තියෙනවා. ඉන්න admin ලාගේ admin ගේ ආවතේවකාරයොන්ගේ business වලට වදින post නම් දාපු කෙනාත් එක්කම අතුරුදහන් වෙනවා. android එකේ ඉන්න accounts, subscription විකුණන එවුන්, OEC එකේ e-money course කරන එවුන්, ඔහොම තමයි. public group වුණාට තියෙන්නෙ private business. group තියෙන්නෙ marketing වැඩවලට business දියුණු කරගන්න තමයි, ඒත් මේවයි වෙන්නෙ නොදන්න අයව රවට්ටලා සල්ලි කඩාගන්න එකනෙ. ඕවට අහුවෙන්නෙත් මිනිස්සුන්ගේ මෝඩකම හින්දනේ. ඒවා අපි පෙන්නලා දෙන්න හැදුවට වැඩක් නෑ. අනිත් එක ඔය කඩවලට, youtubers ලාට බැතිමත්තු වගේ fanbase තියෙනවා. බයියෙක් ඉස්සරහා අප්පච්චිට බැන්නා වගේ තමයි ඊට පස්සේ 😅 දෙයක් ගැන හරියට නොදැන thread දාන්න කැමති නෑ මං. ඒ thread එකේ කිව්ව monitors දෙක softlogic එකේ තියෙනවා කියලා දන්න හින්දයි කිව්වේ. මාත් softlogic, singer, abans වගේ තැන් වලින් phone, computer accessories වගේ ඒවා බලන්නෙ නෑ එක්කෝ stock නෑ එහෙම නැත්නම් ඊට අඩුවට වෙන තැන්වල තියෙන හින්දා. monitor වල ගණන් බලද්දි අහම්බෙන් මේක දැක්කේ. මට එවෙලේ ගන්න සල්ලි තිබුණේ නැති හින්දා යාලුවෙක්ට ගන්න කිව්වා. එයාට ඒක deliver කරාටත් පස්සෙ තමයි ආයේ website එක බලලා thread එක දැම්මේ. මං දන්නෙ නෑ අනිත් කඩවල පරණ stock එකම හිතුණ ගානට ගණන් වැඩිකරලා විකුණනවාද එහෙම නැත්නම් දැන් import කරනවා නම් ඒ හින්දා ගණන් වැඩිද කියලා. කොහොම වුණත් එකම දේ වැඩිපුර ගෙවලා ගන්න ආස නැති කෙනෙක්ට අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන විතරයි කිව්වෙ 🤷♂️ ඔවා වැඩිය හිතන්න එපා [USER=181982]@Heshan Daminda[/USER] දැන් රටේ තත්වේ ඕක තමයි [IMG width="480px"]https://media.makeameme.org/created/thieves-thieves-everywhere.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom